Category: තාක්ෂණ

PR-Release-Image.jpg

2min790
2020 දෙසැම්බර් 04 වැනිදා, කොළඹ ඃ 2020 නොවැම්බර් මාසයේ දී Samsung Sri Lanka රුපියල් බිලියන 3.5ක ඉහළම අලෙවියක් වාර්තා කරමින් නැවත වතාවක් ශ්‍රී ලංකාවේ අංක එකේ ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය ලෙස සිය අභිමානය තහවුරු කරගනී. වැඩිදියුණු කළ ජංගම දුරකථන තාක්ෂණය, ජංගම දුරකථන ඉතිහාසයේ සුවිශේෂී නව්‍ය හඳුන්වාදීම් සහ නිර්මාණාත්මක විසඳුම් පාරිභෝගිකයාට ලබාදීම හරහා නොකඩවා වසර හතක් […]

Image-3-1.jpg

1min1040
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම මානසික සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සඳහා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව 1926 කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව මෑතකදී හඳුන්වා දුන්නේය. 2020 ලෝක මානසික සෞඛ්‍ය දිනයට සමගාමීව දියත් කළ මෙම සේවාව එයාර්ටෙල් පරිශීලකයින් […]

PR-image-_Kaspersky.jpg

1min580
අන්තර්ජාලය අත්‍යාවශ්‍ය සාධකයක්ව පවතින නූතන ජීවන රටාවේදී “අන්තර්ජාල ආරක්ෂාව” සම්බන්ධයෙන් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සිය පාරිභෝගිකයන්ගේ අන්තර්ජාල ආරක්ෂාව පිළිබඳ වඩාත් සැලකිළිමත් වෙමින් අන්තර්ජාල ආරක්ෂාව කෙරෙහි මහජනතාව වඩාත් නැඹුරු කරවීමේ අරමුණෙන් යුතුව දියත් කළ “Internet Security […]

Image-02-1.jpg

1min920
සිය ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට දරණ උත්සාහය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද Lanka QR වැඩසටහන සමඟ පසුගියදා සාර්ථකව එක් වූ බව නිවේදනය කර ඇත. ශ්‍රී […]

Image-Two.jpg

1min11890
ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) නවතම වාර්තාවට අනුව මෙරට Dell ලැප්ටොප් පරිගණක අලෙවියේ සියයට 35.6%ක දැවැන්ත වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට, ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමට සමත් වී තිබේ. සිංගර් ශ්‍රී ලංකා සහ DELL Technologies ආයතන අතර පවතින ව්‍යාපාර සහයෝගීතාව මෙවන් විශාල ප්‍රගතියක් ළඟාකරගැනීමට හේතු වී ඇති අතර, මීට ඉහතදී එළිදැක්වුණු […]

Chester-Wisniewski-1.png

1min700
ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන ීදචයදි මෑතකදී ප‍්‍රකාශයට පත් කළ ීදචයදි 2021 Sophos 2021 Threat Report  මගින් ඉතා දියුණු මට්ටමේ සිට ප‍්‍රවේශ වීමේ මට්ටම දක්වා Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) සහ වේගයෙන් වෙනස් වන සයිබර් ප‍්‍රහාරක හැසිරීම් 2021 දී තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහ තර්ජන පසුබිම අනුව කෙසේ සකස් වනු ඇතැයි ද යන්න පිළිබඳව […]

OCTAVE-Press-Release-Image-1-1.jpg

1min950
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ සඳහා වන විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Center of Excellence) වන OCTAVE, ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාර්ථක උත්සාහයක නියැළී සිටී. සමාගම සතු දත්ත උපරිම ඵලදායී ලෙස භාවිතා කරන අතරම “Industry 4.0” තාක්ෂණයන්, මානව නිර්මාණශීලීත්වය, දත්ත වල බලය සහ අතිනවීන විශ්ලේෂණ තාක්ෂණයන් […]

IIT-Campus.jpg

2min1140
ශ්‍රී ලංකාවේ පුරෝගාමී බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපන ආයතනයක් මෙන්ම තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර අධ්‍යයන සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයක්ද වන Informatics Institute of Technology (IIT) ආයතනය මගින් Artificial Intelligence හා Data Science පාඨමාලා සඳහා BSc (Hons) උපාධි හඳුන්වා දීමේ වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. ශ්‍රී ලංකාවේ පළමු වරට Artificial Intelligence හා Data Science යන විෂයන් සඳහා බ්‍රිතාන්‍යයේ රොබට් ගෝර්ඩ්න් […]

HUTCH-Self-Care-App.jpg

1min1100
ජංගම දුරකතන සන්නිවේදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම තේරීම වන හච්, ස්වකීය පාරිභෝගිකයින් හට වැඩි දියුණු කළ වඩාත් උසස් යෙදවුම් අත්දැකීමක් පිරි නැමීම සඳහා, ජනප්‍රිය HUTCH Self Care යෙදවුමෙහි නවතම අනුවාදය දැන් එළිදක්වා තිබේ. මෙම යෙදවුම ඔස්සේ සේවාවන් රාශියක් පිරි නැමීම හේතුවෙන්, හච් පරිශීලකයින් හට දැන් බාහිරව මුදල් ගෙවීම ගැන හෝ රීලෝඩ් කිරීම පිළිබඳව […]

Y7a-1.jpg

1min910
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei  මෑතකදී එළිදැක්වූ Huawei Y7a  ඉතා ඉහල ඉල්ලුමක් ඇති  ස්මාර්ට් ජංගම දුරකතනයක් වේ.  එහි display එක මෑතකදී නිකුත්වූ විශාලතම ජංගම දුරකථන තිර වලින් එකක් වන අතර මේ හේතුව නිසා  අධික සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් සහ ජංගම ක්‍රීඩකයින්ගෙන් මෙම දුරකථනය සදහා ඉතා ඉහල ආකර්ශනයක් පවතී.   Huawei Y7a හි විශේෂාංගයන් ඉතා ඉහල මට්ටමේ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව