Category: තාක්ෂණ

Image-1.jpg

1min710
ශ්‍රී ලංකාවේ දුරකථන සන්නිවේදන සමාගමක් සතු එක ම gaming හා eSports අවකාශය වන www.slt.lk/esports, නවතම වැඩිදියුණු කිරීම් සමඟ එළිදැක්වීමට මෙරට ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවා සැපයුම්කරු වන SLT-MOBITEL හා ලොව සුප්‍රකට ඩිජිටල් ක්‍රීඩා තාක්ෂණ සමාගමක් වන Swarmio Media ආයතනය පසුගියදා පියවර ගත්තේය. SLT-MOBITEL හඳුන්වා දෙන මෙම ඩිජිටල් ක්‍රීඩා පහසුකම, වෙබ් අඩවි පාදක කරගත් පරිශීලක […]

nova7i.jpg

1min830
ගෝලීය ස්මාර්ට් උපාංග නවොත්පාදකයා වන Huawei  විසින් ඉකුත් වසරේදී නිකුත් කරනු කරනු ලැබූ ඉතා ප්‍රශංසනීය  පරිශීලක ආකර්ෂණයකින් යුත් ස්මාර්ට් දුරකතනයක් ලෙස Huawei nova 7i හඳුන්වා දිය හැක . මෙම දුරකථනය ගිය වසරේදී නිකුත් වුවද බොහෝ දෙනා තවමත් ප්‍රිය කරන ස්මාර්ට් දුරකථනයක් බවට මෙය පත්වී තිබීම ඉතා විශේෂත්වයකි.  මෙම නොවෙනස් වන ඉල්ලුම නිසාම මෙම දුරකතනයේ විශේෂාංග […]

Spectrify-AI-1.jpg

1min1060
අඩු වියදම් ‘Spectral Imaging’ තාක්ෂණයේ නවතම ප්‍රවණතා සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන් ඒකාබද්ධ කරයි සැපයුම් දාමය පුරාම ක්ෂුද්‍ර මට්ටමින් තත්ත්වය පාලනය කළ කෘෂි නිෂ්පාදන පොහොර, කෘමිනාශක හා වල්නාශක යෙදීම කළමනාකරණය කිරීමේ හැකියාව සමග අස්වැන්න සහ තත්ත්වය පුරෝකථනය කිරීමේ හැකියාව ගෝලීය මට්ටමින් දැනටමත් පේටන්ට් බලපත්‍ර සඳහා අයදුම් කර ඇත ශ්‍රී ලංකාවේ වේගයෙන්ම දියුණු වන AI තාක්ෂණ සමාගම […]

Huawei-New-Products.jpg

2min990
Huawei Watch GT2 Pro, Huawei FreeBuds Studio, Huawei FreeLace Pro, Huawei FreeBuds Pro සහ Huawei Sound X නවතම උපාංග අතරට ලොව ප්‍රමුඛ ගෝලීය සන්නාමයක් වන Huawei විසින් නවතම ස්මාර්ට් උපාංග පහක් ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ට හදුන්වාදෙන ලදී . මෙම උපාංගයන් ඉහළ තාක්ෂණයකින් සහ මනා නිමාවකින් නිපදවා ඇති අතර මේ වන විටත් ගෝලීය වෙළද පොළ තුල ඉහළ […]

3-2.jpg

2min870
ජාතික සබඳතා ක්ෂේත්‍රයේ ඉතිහාසය අලුතින් ලියැවෙයි ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ […]

Newly-launched-Singer-Care-App-interface.jpeg

1min1480
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාරිභෝගික භාණ්ඩ අලෙවිකරුවා වන සිංගර්, ස්වකීය පාරිභෝගිකයින්ට තවදුරටත් තෘප්තිමත් පාරිභෝගික සේවාවක් සැලසීමේ අරමුණින්, නව තාක්ෂණය භාවිතයෙන් නවතම යෙදවුමක් (App) පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී තිබේ. සිංගර් හඳුන්වා දී ඇති මෙම නවතම Singer Care යෙදවුම මගින් සිංගර් පාරිභෝගිකයින් හට පැය 24 පුරාම, සිංගර් වෙතින් මිලදී ගත් භාණ්ඩ සම්බන්ධයෙන් අලෙවියෙන් පසු සේවා පහසුකම සලසා දී […]

sltmobitel.jpg

1min1700
ජාතික තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) විසඳුම් සම්පාදක ලෙස අසමසම බලවේගයක් ගොඩනගමින් ශ්‍රී ලංකා ටෙලිකොම් (SLT) සහ SLT මොබිටෙල් සිය ඒකාබද්ධ සන්නාම අනන්‍යතාව 2021 ජනවාරි මස 01 වනදා ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේදී ජනගත කළේය. එම සන්නාම දෙකෙහි සේවා ඒකාබද්ධ කෙරෙන එම ඓතිහාසික අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහ සභාපති රොහාන් ප්‍රනාන්දු, එම සමූහයේ ප්‍රධාන […]

2021.jpg

1min5620
      ලබන වසරේ ලෝකයේ විශාලතම තාක්‍ෂණ සමාගම්වල ප්‍රධානීන් විවිධ අපහසුතා සදහා මුහුණපානු ඇත. ෆේස්බුක්, ඇමේසන්, ඇපල් සහ ගූගල් හිමිකරු ඇල්ෆාබෙට් හි බල ඒකාධිකාරය මැඩපැවැත්වීමට රජයන් සහ තරඟකාරී වෙනත් සමාගම් හි උත්සාහයන් වේගවත් වේ. විශේෂයෙන් එක්සත් ජනපදයේ සහ යුරෝපයේ බලධාරීන් දැනටමත් මෙම තාක්ෂණික සමාගම් අතර ඇතිවිය හැකි තරඟකාරී ගැටළු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට අවතීර්ණ […]

Huawei-Service-Annual-Giving-Season-P.jpg

2min840
ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei සෑම විටම සිය ගනුදෙනුකරුවන්ට හොඳම සේවා පිරිනැමීමට කටයුතු කරන අතර, දිවයින පුරා පිහිටි Huawei සේවා මධ්‍යස්ථාන එහි උසස් තත්ත්වයේ පාරිභෝගික සේවාව නිසාම පරිශීලකයින් අතර ජනප්‍රියත්වයට පත්ව තිබේ. සේවා විශිෂ්ටත්වයේ තවත් සලකුණක් වන්නේ අලුත් අවුරුදු සමයේ  Huawei විසින් පරිශීලකයින්ට විශේෂ වට්ටම් හා සුවිශේෂ දීමනා ලබාදෙමින් සිය පාරිභෝගිකයින්ට උපහාර දැක්වීමයි. මේ වනවිට […]

Huawei-Y7a-1.jpg

1min870
Huawei Y7a යනු ජනප්‍රිය  Y ශ්‍රේණියේ  නවතම mid-range ස්මාර්ට් දුරකථනයයි. එම මිල මට්ටමේ අනෙකුත් ස්මාර්ට් දුරකතනයන්ට වඩා වැඩි විශේෂාංග රැසකින් සමන්විත Huawei Y7a මධ්‍යම කාණ්ඩයේ ස්මාර්ට් දුරකථනයක් ලෙස සැලකේ.  එය ප්‍රමුඛ ස්මාර්ට්ෆෝන් විශේෂාංග වලින් සමන්විත වන අතර මධ්‍යම කාණ්ඩයේ දුරකථනයකට වඩා වැඩි වටිනාකමක් සහ අත්දැකීමක් පරිශීලකයාට ලබා දෙයි. විශාල ස්මාර්ට් දුරකථන තිරය මේ වන විට […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව