Category: තාක්ෂණ

222351-OPPO_LOGO.jpg.jpeg

1min460
        ලොව ජංගම දුරකථන හා උපාංග නිෂ්පාදනයේ ප්‍රමුඛයෙකු වන OPPO සමාගම පසුගියදා Find X5 දුරකථන මාලාව වෙළඳපොළට හඳුන්වා දුන්නේ ය. මෙම දුරකථන එකතුව OPPO දුරකථන මාදිලි අතර ඉහළම මාදිලි එකතුව ලෙස සැලකේ. අතිනවීන නිමාවක් සහ විශේෂාංග රැසක් සමගින් පැමිණෙන මෙම දුරකථන, ලොව ස්මාර්ට් දුරකථන ලොවේ නවතම පෙරළිය බවට පත්වනු ඇත. ස්මාර්ට්ෆෝන් වලින් […]

Webp.net-resizeimage.jpg

1min630
    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි ‘mCash’ ජංගම මූල්‍ය සේවාව,  පසුගියදා විදේශ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන් මෙරටට මුදල් එවීම සඳහා භාවිත කරන ‘Lanka Remit’ ජාතික ජංගම සේවාව සමඟ අත්වැල් බැඳගන්නා ලදී. මේ හරහා සුරක්ෂිතව සහ අඩු පිරිවැයකින් පිටරට සිට ලංකාවට මුදල් එවීමට හැකිවේ. Lanka Clear (පුද්.) සමාගම විසින් නිර්මාණය […]

Demo-Day-2022-3.jpg

1min710
        පෙබරවාරි 2022: කොළඹ, ශ්‍රී ලංකාව: බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි “ඩෙමෝ දිනය” ආරම්භයත් සමඟම හරිත බලශක්ති ශුරතාවයේ (Green Energy Champion (GEC)) සිව් වන සහ අවසාන අදියර කරා ලඟා වී ඇත. ඩෙමෝ දිනයේ දී තෝරාගත් හරිත බලශක්ති නවෝත්පාදකයන් කණ්ඩායම් පහක්- එනම් එකෝස්ටීම් (Ecosteem), සනෝටා (Sanota), රෝද (Rhoda), රූට් සෝනාර් (Route Sonar) සහ […]

Repurpose-OBP-1536x864-6.jpg

1min600
        සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්, සාගර ආශ‍්‍රිත ප්ලාස්ටික් සඳහා නව ජීවයක් එක් කරමින් සිය එකිනෙකට වෙනස් වූ Galaxy devices නිෂ්පාදනය සඳහා නව අමුද්‍රව්‍යයක් නිපදවීමට පියවර ගෙන ඇත. ඒ තිරසාරබව හා නවෝත්පාදනය එක් කළ ආයතනික පියවරක් ලෙසිනි. සාගර ආශ‍්‍රිතව ඇති ඉවත දැමූ ධීවර මාළු දැල් නැවත වෙනත් අරමුණක් සඳහා භාවිත කිරීමේ අරමුණින් (repurposed) මෙම නව […]

Samsung-Galaxy-S22.jpg

2min620
        සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස්  “Samsung Galaxy Unpacked 2022: The Epic Standard of Smartphone Experiences,” යන උද්දෘතය යටතේ සැම්සුන් Galaxy devices අතර දැනට ප‍්‍රබලතම devices කාණ්ඩය ලෙස සැලකෙන Galaxy S කාණ්ඩය online තාක්ෂණය ඔස්සේ පසුගියදා හඳුන්වා දුන්නේය. එහිදී Galaxy S22 කාණ්ඩයේ smartphones තුනක් සහ Galaxy Tab S8 කාණ්ඩයේ tablet තුනක් එළිදක්වන ලදී. මෙම Galaxy […]

HNB.jpg

1min360
        රට තුළට පැමිණෙන එතෙර මුදල් සඳහා පහසුකම් සැපයීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ආරම්භ කළ ‘ලංකා රෙමිට්’ නැමති ජාතික පේ‍්‍රෂණ ජංගම දුරකතන යෙදවුම සඳහා සහයෝගය දැක්වීමට හවුල්කාර බැංකුවක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ පුද්ගලික අංශයේ වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා එක් විය. විදේශගත ශ‍්‍රී ලාංකිකයින්ට මෙරටට මුදල් එවීමේදී දැනට […]

Image-1-2.jpg

1min650
        SLIIT, පරිගණක පීඨයේ සිසුන් NBQSA 2021 ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සම්මාන උළෙලේදී සම්මාන කිහිපයක් දිනා ගනිමින් ඔවුන්ගේ සුවිශේෂී වූ කුසලතාවයන් එළිදක්වන ලදී. ශ්‍රී ලාංකේය තොරතුරු තාක්ෂණයේ (IT)උන්නතිය වෙනුවෙන් NBQSA සම්මාන උළෙල, පසුගිය දශක දෙකක කාලය තුළදී BCS වරලත් ආයතනය විසින් සංවිධානය කර ඇත. දේශීය මෘදුකාංග කර්මාන්තය සඳහා රටේ දීර්ඝතම ජාතික […]

Samsung-NEo.jpg

2min690
        ඔබ රැකියාවට ගොස් වෙහෙස මහන්සි වී නැවත නිවසට පැමිණි විට පවුලේ අය සමඟ එක්ව හොඳ චිත‍්‍රපටයක් නැරඹීම හෝ උද්වේගකර ක‍්‍රීඩා තරගයක් නැරඹීම හෝ වේවා සැම්සුන් Big TV නිෂ්පාදන මාලාව ඔබ මෙතෙක් අත් නොවිඳි ඔබගේ නැරඹුම් අත්දැකීම් වඩාත් උද්දීපනය කරයි. අඟල් 55 සහ ඊට වැඩි QLED 8K TVs, QLED TVs සහ UHD […]

SLT.jpg

1min570
    ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, සිය නවතම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය පසුගියදා රොටුන්ඩා ටවර්ස් හිදී විවෘත කළේ ය.  මෙම මධ්‍යස්ථානයේදී Drive-through ක්‍රමයට සේවාවන් ලබාගත හැකි වීම විශේෂත්වයකි. අංක 109, රොටුන්ඩා ටවර්ස්, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටා ඇති මෙම පාරිභෝගික සේවා මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට SLT සමූහ සභාපති රොහාන් […]

Webp.net-resizeimage-22.jpg

2min1140
        SLTTC, Pearson BTEC Level 5 HND පාඨමාලාව සඳහා NVQ Level 6 තත්ත්වය හිමිකරගත් ප්‍රථම අධ්‍යාපන ආයතනය බවට පත්වෙයි SLT-MOBITEL පුහුණු මධ්‍යස්ථානය (SLT-MOBITEL Training Center – SLTTC), Pearson BTEC Level 5 HND පාඨමාලාව සඳහා තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන ‍‍‍‍කොමිෂන් සභාව වෙතින් NVQ Level 6 පිළිගැනීම හිමිකරගැනීමට පසුගියදා සමත් විය. ශ්‍රී ලාංකික අධ්‍යාපන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව