Category: ආයතනික සමාජ වගකීම

Capture-3.jpg

1min270
සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි ආයතනික සමාජ සත්කාරක (CSR) අංශය වන සන්ෂයින් ප්‍රජා සත්කාර පදනම (Sunshine Foundation for Good-SFG) තෝරාගත් පාසල්වල දරු දැරියන්ට අවශ්‍ය පාසල් උපකරණ, ලිපි ද්‍රව්‍ය ලබා ගැනීමට 4වන වරටත් තෑගි වවුචර් ලබා දීමෙන් අධ්‍යාපනය සඳහා සමාගමේ අඛණ්ඩ කැපවීම නැවතත් අවධාරණය කර ඇත. ඒ අනුව මේ වසරේදී මෙම වැඩසටහන හරහා සන්ෂයින් හෝල්ඩින්ග්ස් හි මෙහෙයුම් ඒකක […]

ශ්_රී-ලංකා-ඖෂධ-කර්මාන්ත-මණ්ඩලය-LBN.jpg

1min260
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI) රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට පසුගියදා රුපියල් මිලියන 50ක් පරිත්‍යාග කළේය. දිට්වා සුළි කුණාටුවෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ප්‍රයත්නයන්ට සහාය වීමට මෙම අරමුදල නිර්මාණය කර ඇත. මෙම මූල්‍ය පරිත්‍යාගය SLCPI විධායක කමිටුව විසින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී නිල […]

පෙබරවාරි-LBN.jpg

1min250
සෑම contactless ගනුදෙනුවකින්ම කරාපිටියේ අති නවීන පිළිකා රෝහලට මූල්‍යාධාරයක් කොළඹ, ශ්‍රී ලංකාව, 2026 ජනවාරි 30: ‘‘Doing Well by Doing Good’’ තේමාව වෙනුවෙන් කැපවුණු මාස්ටර්කාඩ් විසින් ශ්‍රී ලංකාව තුළ යහපත් වෙනසක් ඇති කිරීම උදෙසා තවත් සුවිශේෂී සත්කාරක ව්‍යාපෘතියක් දියත් කරන්නට සැලසුම් කර ඇත. ‘ජීවිතයක් වෙනුවෙන් Tap for Change’ වැඩසටහන යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් එදිනෙදා ගෙවීම් […]

Image-2-LBN-1.jpg

1min150
කොකා-කෝලා පදනමේ (TCCF) සහායෙන් ගංවතුරෙන් පීඩාවට පත් බියගම ප්‍රදේශයේ ජනතාවට උපකාර කිරීම සඳහා සේවාලංකා පදනම විසින් සහන වැඩසටහනක් දියත් කර ඇත. පසුගියදා ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් පසු ජන ජීවිත නැවත යථා තත්ත්වයට පත් වන අතරතුරදී සුරක්ෂිත පානීය ජලය, සෞඛ්‍ය සේවා සහ අත්‍යවශ්‍ය පොදු පහසුකම් සඳහා ප්‍රවේශ වීමට උපකාර කිරීම මෙම වැඩසටහනේ අරමුණයි. ප්‍රාදේශීය ලේකම් […]

Cover-2.jpg-LBN.jpeg

1min150
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ජෙනරල් (SLICGL) සහ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) එක්ව, පසුගිය ව්‍යසනකාරී ගංවතුරෙන් ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට සහාය ලබා දීම අරමුණු කර ගනිමින් රට පුරා දීපව්‍යාප්ත සහන සේවා වැඩසටහනක් ආරම්භ කළේය. පාසල්, පූජනීය ස්ථාන, ව්‍යාපාරික ස්ථාන සහ නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා SLIC හි ප්‍රාදේශීය කණ්ඩායම් එක් රැස් කරමින්, බලපෑමට ලක් වූ ප්‍රදේශවල පවතින […]

A-LBN.jpg

1min180
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වානේ නිෂ්පාදකයා වන Melwa සමාගම දිත්වා සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ස්වාභාවික ආපදාවලින් විපතට පත් වූ පාසල් දරුවන් සඳහා අවශ්‍ය ලිපි ද්‍රව්‍ය සහ පාසල් උපකරණ බෙදා දී තිබේ. මධ්‍යම, ඌව, උතුරු මැද, සබරගමුව, වයඹ, සහ නැගෙනහිර ඇතුළු පළාත් රැසක ජීවත් වන පවුල් විශාල සංඛ්‍යාවක් දිත්වා සුළි කුණාටුව හේතුවෙන් විපතට පත් විය. එවැනි […]

HNB-logo.jpg

1min240
දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක් වූ දරුවන්ගේ අධ්‍යාපන අවශ්‍යතා සපුරාලීම සඳහා හැටන් නැෂනල් බැංකුව විසින් ‘නැණ සවි මෙහෙවර’ නමින් ජාතික වැඩසටහනක් දියත් කර ඇත. මෙම වැඩසටහන යටතේ HNB විසින් එහි දීප ව්‍යාප්ත පාරිභෝගික ඒකක 250 කට වැඩි සංඛ්‍යාවක පරිත්‍යාග/එකතු කිරීමේ මධ්‍යස්ථාන ස්ථාපිත කර ඇත. මෙමගින් මෙම ව්‍යසනයෙන් මුළු රටේම අඩපණ වී ඇති අධ්‍යාපනය නැවත යථා […]

01-Image-LBN.jpg

1min150
JXG (ජනශක්ති සමූහය) ට අනුබද්ධ පුරෝගාමී පූර්ණ සේවා ආයෝජන සමාගමක් වන First Capital Holdings PLC ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ආයෝජනයේ මූලික සංකල්ප හා සිද්ධාන්ත හඳුන්වා දීම සඳහා Invest-ED නමින් විශේෂ මූල්‍ය සාක්ෂරතා වැඩසටහනක් ආරම්භ කර තිබේ. 2024 වසරේදී ආරම්භ වූ මෙම වැඩසටහන, මූල්‍යමය වශයෙන් සවිබල ගැන්වුණු දේශයක් ගොඩනැංවීම සඳහා සමාගම දරන උත්සාහයේ වැදගත් ඉදිරි පියවරකි. […]

Support-to-DMC-LBN.jpg

1min200
‘එක්ව ගොඩනැගෙමු’ වැඩසටහන යටතේ දිට්වා සුළි කුණාටුවෙන් පසු යථා තත්ත්වයට පත්වීමට සහ අනාගතයේ එවැනි ආපදා ඇති වීමේ අවදානම අවම කිරීම සඳහා ජාතික වශයෙන් ප්‍රයත්නයක් දරමින් සිටින කොමර්ෂල් බැංකුව, මෙරට ආපදා සූදානම හා අවදානම් කළමනාකරණ හැකියාවන් ශක්තිමත් කිරීමට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) විසින් කළමනාකරණය කරනු ලබන RiskInfo අවකාශීය (භූගෝලීය) දත්ත ඩිජිටල් ද්වාරය සම්පූර්ණයෙන් ම යාවත්කාලීන කිරීම […]

Piyawara-1-LBN.jpg

1min200
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, හේමාස් Outreach පදනම සිය 75වන ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ දී විවෘත කරන ලදී. මෙම නව ‘පියවර’ පෙරපාසල හෝමාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ජර්මනියේ  The Fly & Help පදනමේ සහයෝගීතාව ඇතිව ස්ථාපිත කර තිබේ. කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින මුල් ළමාවිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව