Category: ආයතනික සමාජ වගකීම

Jackma-1.jpg

1min1690
ජැක් මා පදනම සහ අලිබාබා පදනම එක්ව අද දින කල නිවේදනය ට අනුව එම ආයතන, ගෝලීය තර්ජනයක් වූ COVID 19 ට මුහුණ දීම අරමුණු කොට ගෙන තවත් රටවල් 10ක් සඳහා අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීමට සැලසුම් කර ඇත. ඇෆ්ගනිස්තානය, බංගලාදේශය, කාම්බොජියාව, ලාඔස්, මාළදිවයින, මොන්ගෝලියාව, මියන්මාරය, නේපාලය, පකිස්තානය සහ ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම පදනම් දිවිත්වය විසින් […]

dimo.jpg

1min650
ඩීමෝ හි විධායක අධ්‍යක්ෂ චමින්ද රණවන හා සාමාන්‍යාධිකාරී චන්දිම සමරසිංහ යන මහත්වරුන් ඩීමෝහි ජල ව්‍යාපෘති කණ්ඩායම සමග විවෘත කිරීමේ උත්සවයේ දී ගන්නා ලද ඡායාරූපයක්

Image-3.jpg

1min940
පරම්පරා දෙකක් අතර කොන්දේසි විරහිත ආදරය ප‍්‍රවර්ධනය කරමින්, මොබිටෙල් ආදරවන්තයින්ගේ දිනය සැමරීමට අද්විතීය ප‍්‍රවේශයක් ලබා ගනිමින්, ශී‍්‍ර ලංකාවේ වඩාත්ම ආදරණීය ජංගම දුරකථන සම්බන්ධතා සැපයුම්කරු වන මොබිටෙල් මෑතකදී ‘ආදරයට තවත් බොහෝ දේ ඇතුලත්ය’ යන තේමාව යටතේ රටපුරා විසිරී සිටින ජනතාවගේ හදවත් එක් කරන ලදී. ආදරවන්තයින් සැමරීමේ සාම්ප‍්‍රදායික අදහසින් ඔබ්බට ගොස්, මෙම විශේෂ දිනයේදී ආදරය සහ බලාපොරොත්තුව […]

Iranga-Amandakoon-Senior-Manager-Revenue-Retention-Hutchison-Telecommunications-Lanka-Pvt-Limited.jpg

1min530
රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර,‍් පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ. හච් වෙතින් රුපියල් 10 ක නොමිලේ කතා කාලයක් දින පහක් පුරා සෑම දිනකම පිරි නැමුණු අතර, අනුරාධපුර, පොළොන්නරුව, මොණරාගල, ත්‍රිකුණාමලය, අම්පාර, පුත්තලම, […]

Photo-3.jpg

1min860
කොළඹ මහ නගර සභාව, ජෝන් කීල්ස් පදනම සහ ජෝන් කීල්ස් ප්‍රොපටීස් සමඟින් එක්ව 2019 දෙසැම්බර් 9 වන දින කොළඹ 02 හි නව ද මෙල් පාර්ක් ප්‍රජා මධ්‍යස්ථානය විවෘත කරන ලදී. කොළඹ මහ නගර සභාව සහ කොළඹ නගරාධිපති ගරු රෝසි සේනානායක මහත්මිය විසින් ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය සඳහා ජෝන් කීල්ස් සමූහයේ සමාජ සත්කාරක අංශය වන […]

1.-CHINT-Energy-Pvt-Ltd-Managing-Director-Kamil-Hussain.jpg

1min650
ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුමෙහි දස වැනි සංවත්සරය සමරන චින්ට් සමාගම පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී විශේෂ උත්සවයක් පවත්වමින් එම අවස්ථාව  සනිටුහන් කරනු ලැබීය. චින්ට් ඉලෙක්ට්‍රික් සොලියුෂන් ප්‍රයිවට් ලිමිටඩ් හා චින්ට් ශ්‍රී ලංකා බෙදා හරින්නා වන, චින්ට් එනර්ජි කම්පැනි ලිමිටඩ් එක්ව සංවිධානය කළ මෙම උත්සවය, චින්ට් එනර්ජි හි සභාපති ෆහාම් නෝමන්, වින්ට් එන්ර්ජි කළමණාකාර අධ්‍යක්ෂ, […]

CCS-0.jpg

1min2170
2019 දෙසැම්බර් මස 2 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් තබා ඇති බඳුන්වලට අමතරව, එලිෆන්ට් හවුස් (සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී) අනුග්‍රහයෙන්, ප්ලාස්ටිසයිකල් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඉකෝ ස්පින්ඩල්ස් සමඟ එක්ව තවත් බඳුන් සහ පුවරු 16 ක් තැන්පත් කරන ලදී. මෙම නව බඳුන් කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කරන පිටත වට රවුම් අධිවේගී […]

Image-4.jpg

1min2140
මධ්‍යම, ඌව හා වයඹ පළාත්වල භාවිතයට ගෙන ඉවත දමන PET ප්ලාස්ටික් බෝතල් ප‍්‍රතිචක‍්‍රීකරණය සඳහා කොකා – කෝලා බෙවරේජස් ශ‍්‍රී ලංකා (CCBSL) සමාගම තවත් ආයතන කිහිපයක් සමග සහයෝගීතාවයෙන් සුවිශේෂී දැවැන්ත ව්‍යාපෘතියක් ක‍්‍රියාවට නංවා තිබේ. Solidaridad Network Asia, සමාජ සංවර්ධන ආයතනය (ISD), Nucleus Foundation (NF), මධ්‍යම පළාත් සභාව, ඌව පළාත් සභාව, වයඹ පළාත් සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, […]

Image-11.jpg

1min1420
ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියක් වන ‘ප්ලාස්ටිසයිකල්’ ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් දූෂණය සැලකිය යුතු ලෙස අඩු කරන උත්ප්‍රේරකයක් වීමේ  දැක්මක් සහිතව සිටී. 2017 ජූලි මාසයේදී නියමු ව්‍යාපෘතියක් ලෙස ප්ලාස්ටිසයිකල් කොළඹ 2 පිහිටි කොළඹ මහ නගර සභාවට අයත් කොට්ඨාශ දෙකක (වෑකන්ද සහ හුනුපිටිය) දියත් කරන ලද්දේ ඒ මඟින් උගත් දෑ ව්‍යාපෘතිය තවදුරටත් පුළුල් කිරීම සඳහා යොදා […]

4.jpg

1min1870
ඩෙල් ටෙක්නොලොජිස්‌ විසින් සංවිධානය  කරන ලද වෙරළ පිරිසිදු කිරීමේ සත්කාර්යයේ නිමාව සනිටුහන් කරමින් එහි අවසන් ගමනාන්තය වන උස්වැටකෙයියාව වෙරළ තීරය ස්වෙච්ඡා සේවකයින් 70 කගේ පමණ සහභාගීත්වයෙන් පසුගියදා පිරිසිදු කෙරිණි. මේ සඳහා Travel with Wife, The Sailor සහ  Road to Rights පදනම  සිය  දායකත්වය දැක්වූහ. මාහැඟි උපදෙස් හා  දැනුම ලබා  දෙමින් ශ්‍රි ලංකා සමුද්‍රීය පරිසර ආරක්ෂණ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව