Category: ආයතනික සමාජ වගකීම

CDB.jpg

1min690
        සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ COVID-19  ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශ සහ ජනතාව වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගයන්ගේ වටිනාකම රු. මිලියන 50 ඉක්මවා තිබේ. මෙහි ආසන්නත ම පියවර වශයෙන්, පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ (Oxygen Concentrators) යන්ත්‍ර 5 ක් පරිත්‍යාග කිරීමට එම සමාගම කටයුතු කළේ ය. රු. මිලියන […]

Webp.net-resizeimage-27.jpg

1min690
        ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සේවා සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී විසින් COVID 19 ගෝලීය වසංගතය හමුවේ අභියෝග රැසකට මුහුණ පෑ ශ්‍රී ලාංකීය සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ හඳුනාගත් අවශ්‍යතා රැසක් සපුරාලන්නට කටයුතුකොට තිබේ. සියපත ෆිනෑන්ස් පීඑල්සී ප‍්‍රජා සත්කාරක ව්‍යාපෘති යටතේ මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් තෝරාගත් අවශ්‍යතා බහුල රජයේ රෝහල් 11 ක් වන ගම්පහ, […]

Webp.net-resizeimage-25.jpg

1min750
      සමූහයේ සමස්ත දායකත්වය රු. මිලියන 111කි තිරසාර ව්‍යාපෘති හරහා ග‍්‍රාමීය ප‍්‍රදේශ 19ක 43,808කට අධික පිරිසකගේ ජීවිත නැවත නගා සිටුවීම ජල පිරිපහදු ඒකක, අංගසම්පූර්ණ පුස්තකාල ඉදිකිරීම, ඩිජිටල් පන්තිකාමර සහ අත්‍යාවශ්‍ය පාසල් උපකරණ සැපයීම ආදිය මගින් සිදුව ඇති දිගුකාලීන බලපෑම ශ්‍රී ලංකාවේ විශාලතම සමාගම් සමූහය වන හේලීස්, සිය ප‍්‍රමුඛතම සමාජ තිරසාර වැඩසටහන වන ‘‘පියුරිටාස් […]

Webp.net-resizeimage-24.jpg

1min410
        2022 පෙබරවාරි 15, කොළඹ: ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව ශ්‍රී ලංකාවේ SOS ළමා ගම්මාන වැඩසටහන සමග යෞවනයින් සඳහා වූ නව්‍ය කුසලතාපූරණ ව්‍යාපෘතියක් දියත්කිරීමේ වසර 2 ක විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේ ය. විශේෂයෙන්ම ලොව පවතින COVID-19 වසංගත තත්ත්වය හමුවේ, රටේ තරුණ පරපුරට නව කුසලතා ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම මෙම හවුල්කාරීත්වයේ මූලික […]

Webp.net-resizeimage-1-2.jpg

1min540
    ලොව ගෝලීය ආහාර සේවාවේ ප්‍රමුඛයා වන Sysco Corporation හි නවෝත්පාදන අංශය වන Sysco LABS Sri Lanka විසින්  ‘ආහාර බෙදා ගැනීමට සහ එකිනෙකාව රැකබලා ගැනීමෙන් ලෝකය එක් කිරීම’ යන ඔවුන්ගේ මූලික අරමුණ සිය හදවතට සමීපකර ගනිමින් ප්‍රජාවන් පෝෂණය කිරීම සඳහා ‘Share a Meal. Share a Moment’ වැඩසටහනේ 3වන අදියර සඳහා මුලපිරුනු ලැබීය. ‘Share a […]

Webp.net-resizeimage-9.jpg

1min380
        කොමර්ෂල් බැංකුවේ දිරිශක්ති අගය දාම සංවර්ධන වැඩසටහනේ නවතම ප‍්‍රතිලාභීන් ලෙස, මඩකලපුව, කොක්කඩිච්චෝලේ ගොවීන් පිරිසකට පාරම්පරික සහල් නිෂ්පාදන වෙළෙඳාම සඳහා මුල්‍ය සහ තාක්ෂණික සහාය මෙන්ම උපකරණ ද බැංකුව විසින් ලබා දී ඇත. කොක්කඩිච්චෝලේ කාන්තා සමිතිය සමඟ එක්ව මෙම ප‍්‍රදේශයේ කුඩා වතු හිමියන් මුල්‍ය ක‍්‍රියාවලියට ඇතුළත් කර ගැනීම උදෙසා බැංකුව මෙම ව්‍යාපෘතිය ආරම්භ […]

Webp.net-resizeimage-3.jpg

1min500
        ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ‘රට පුරා හුස්මයි පොහොරයි වගා කරමු’ නමින් දීපව්‍යාප්ත රුක්රෝපණ වැඩසටහනක් ආරම්භ කර තිබේ. තිරසාර අනාගතයක් උදෙසා වාතයේ තත්ත්වය වැඩිදියුණු කිරීම සහ දේශගුණ විපර්යාස වල බලපෑම අවම කිරීම මෙහි මූලික අරමුණු වී ඇත. මොණරාගල මීයාගල ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයේදී මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ […]

Atlas.jpg

1min810
        2022 ජනවාරි 31 කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාසල් උපකරණ හා ලිපිද්‍රව්‍ය සන්නාමය වන ඇට්ලස්, අඛණ්ඩව 19 වන වරටත් රිදී විහාරය සමග එක්වී, මෙරට ආර්ථික දුෂ්කරතා වලින් පෙළෙන පවුල් වල දරු දැරියන් 2,300 කට අධික පිරිසකට පාසල් උපකරණ පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. ඇට්ලස් සිප්සවි වැඩසටහනේ තවත් එක් අදියරක් ලෙස , […]

Webp.net-resizeimage-60.jpg

1min500
        online වේදිකාවල ආරක්ෂක විශේෂාංග සමාලෝචනය කිරීම වෙන කවරදාටත් වඩා වැදගත් වේ. ලෝකය වැඩි වේගයකින් ඩිජිටල්කරණයට ලක් වී ඇති නමුත් අපගෙන් බොහෝ දෙනෙක් තවමත් දත්ත පෞද්ගලිකත්වය පිළිබඳව සහ අපගේ පුද්ගලික තොරතුරු අවධානමකට ලක්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳව සුළු වශයෙන් සිතීම හාස්‍යට කරුණකි. අනන්‍යතා සොරකම්, මූල්‍ය අලාභ, කීර්තිනාමයට හානි පැමිණවීම් සහ මානසික සෞඛ්‍ය […]

SLT-MOBITEL.jpg

1min530
        බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කරයි ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, බලපිටිය මූලික රෝහලට මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර තුනක් පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 වසංගත තත්ත්වය මර්දනය කිරීමට සෞඛ්‍ය අංශ දරන උත්සාහයට ලබාදෙන අත්වැලක් වශයෙන් මෙම පරිත්‍යාගය සිදුකෙරිණි. මෙම මල්ටිපැරා මොනිටර් යන්ත්‍ර, බලපිටිය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව