ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 26, 2023
යහපත් පාරිභෝගික ජීවන පුරුදු ඉහළ නැංවීම උදෙසා පරිසර හිතකාමී බෑගයක් පරිසර කළමනාකාරීත්වය වෙනුවෙන් සැළකිය යුතු ඉදිරි පියවරක් තබමින් උග්රවන ප්ලාස්ටික් ගැටලුවට විසඳුම් සෙවීමත් ප්‍රාදේශීය ප්‍රජාවන් තුළ තිරසාර ජීවන රටාවක් ප්‍රවර්ධනය කිරීමත් සඳහා හේමාස් සමූහ ව්‍යාපාරය පසුගියදා ලංකා සතොස ආයතනය සමග විශේෂ හවුල්කාරීත්වයකට එළැඹුණේ ය. හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් (Hemas Consumer Brands) සමාගමේ අලෙවි […]












