Category: සංචාරක

IMAGE-2-LBN-4.jpg

1min440
      ඕස්ට්‍රේලියානු රජයේ අරමුදල්වලින් අධ්‍යාපන අමාත්‍යංශය සමග එක්ව ක්‍රියා කරන අන්තර්කරණීය වර්ධනයක් සඳහා වූ නිපුණතා වැඩසටහන (S4IG) විසින් මෙරට තරුණ තරුණියන් සවිබල ගැන්වීම සහ සංචාරක ක්ෂේත්‍රය නංවාලීම උදෙසා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධව අහංගම හෝටල් පාසල සදහා නව වෘත්තීය සූපවේදී පුහුණු මධ්‍යස්ථානයක් පිරිනමන ලදී. වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති Air Vice Marshal […]

DJI_0074-E-LBN.jpg

1min440
      දිවයින වටා අති සුඛෝපභෝගී මගී නෞකා සේවාවක් ආරම්භ කිරීමට Advantis සහ Cordelia Cruises එක්ව පියවර ගනී මගීන් 1,600ක් සමඟින් MS Empress සම්ප‍්‍රාප්ත වෙයි පළමු මාස 4 තුළ පමණක් සංචාරකයින් 80,000ක් පැමිණීම අපේක්ෂා කරයි Cordelia Cruises මෙරට විකුණුම් නියෝජිත සහ වරාය කටයුතු පිළිබඳ නියෝජිත ලෙස Advantis පත් කරයි ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ නව […]

Capture.jpg

1min810
      ශ්‍රී ලාංකේය සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම සඳහා සහය දැක්වීමේ අරමුණ පෙරදැරිව Sri Lanka Dentsu Grant සමූහය Dentsu India  සමඟ අත්වැල් බැඳ ගනිමින් “And you thought you knew Sri Lanka” නමින් ඒකාබද්ධ සංචාරක ප්‍රචාරණ ව්‍යාපෘතියක් දියත් කරනු ලබයි. ශ්‍රී ලංකා අභ්‍යන්තර සංචාර මෙහෙයවන‍්නන්ගේ සංගමය (SLAITO) සහ ශ්‍රී ලංකා හෝටල් සංගමය (THASL) වෙනුවෙන් වූ  මෙම […]

FitsAir-LBN.jpeg

1min1540
      ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික හිමිකාරීත්වයක් දරන ජාත්‍යන්තර ගුවන් සේවය වන FitsAir සිය ගුවන් වාර තවදුරටත් පුළුල් කරමින් ඉන්දියාවේ චෙන්නායි වෙත ද ක්‍රියාත්මක  කරන ලදී. කොළඹ සිට චෙන්නායි දක්වා මෑතකදී ආරම්භ කරන ලද ගුවන් ගමන්  සතියකට තුන් වතාවක් ක්‍රියාත්මක  වන අතර අප්‍රේල් මාසයේදී මෙය දෛනික සේවාවක් බවට පත් කිරීමට නියමිතය. මෙම නව සේවාව […]

Kosala-Tennakoon-Director-operations-handed.jpeg

1min290
      Ceylon Miracle Journeys Pvt Ltd ශ‍්‍රී ලංකා දුම්රිය සේවය සහ සංචාරක අමාත්‍යාංශය සමඟ එක්ව නව වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති අතර එමඟින් ඇල්ලේ මීදුම් කඳුකරය වෙත තරු පහේ සුවපහසුවකින් යුත් සුවිශේෂී දුම්රිය අත්දැකීමක් මගීන්ට ලබා දෙයි. මෙම සුඛෝපභෝගී දුම්රිය සේවාව 2023 පෙබරවාරි 14 වන දින සිට ජනතාව වෙනුවෙන් විවර වේ. මෙම අතිසුඛෝපභෝගී දුම්රිය […]

Copy-of-a200e28d-7f30-4ea5-abfb-7ee9860cb855-LBN.jpg

1min490
      ශ්‍රී ලංකා සම්මේලන කාර්යාංශය සහ ශ්‍රී ලංකන් ගුවන් සේවය එක්ව සංවිධානය කරන MICE – EXPO 2023 ප්‍රදර්ශනය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් පසුගියදා පැවැත්විණි. MICE (Meetings, Incentives, Conferences & Exhibitions/Events  – රැස්වීම්, දිරිගැන්වීමේ  සංචාර, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන හා ඉසව්) සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ සංචාර ප්‍රවර්ධන ප්‍රදර්ශනයක් වන මෙහි අරමුණ වන්නේ විවිධ ව්‍යාපාර ක්ෂේත්‍ර වල රැස්වීම්, […]

Image-LBN-Fill-1.jpg

1min450
  ඇමරිකා එක්සත් ජනපදයෙහි සහ ලොව වටා ගමනාන්ත සිය ගණනකට පහසු ගුවන් සම්බන්ධතා ලබා දෙමින් තම ජාත්‍යන්තර ජාලයන් ව්‍යාප්ත කරන ඓතිහාසික නව ගිවිසුමකට එමිරේට්ස් ගුවන් සමාගම සහ යුනයිටඞ් එයාර්ලයින්ස් සමාගම එළඹ ඇත. මෙම ගිවිසුම යටතේ නොවැම්බර් මාසයේ සිට ඇමරිකාවේ විශාලතම ව්‍යාපාරික කේන්ද්‍රස්ථාන තුනක් වන චිකාගෝ, සැන් ෆ‍්‍රැන්සිස්කෝ සහ හුස්ටන් නගරවලට පියාසර කරන එමිරේට්ස් ගුවන් මගීන්ට […]

My-Emirates-Pass-2022.jpg

1min590
        2022 මැයි 01 වනදා සිට සැප්තැම්බර් 30 වනදා දක්වා ඩුබායි වෙත පැමිණෙන එමිරේට්ස් ගුවන් මගීන්ට ලබා දී ඇති ගුවන් යානයට පිවිසීමේ පත (Boarding pass) ඉදිරිපත් කිරීමෙන් ආකර්ශනීය වට්ටම් සහ ප‍්‍රතිලාභ ලබාගත හැකි ප‍්‍රවර්ධනයක් එමිරේට්ස් ගුවන් සමාගම විසින් දියත් කර තිබේ. මෙහිදී, එමිරේට්ස් ගුවන් මගීන්ට එම පිවිසීමේ පත් වල තමන්ට හිමිවන කොටස […]

Webp.net-resizeimage-9.jpg

1min410
        එමිරේට්ස් ගුවන් සමාගම, ශ‍්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශය සමග මාර්තු 4 දින අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක් සමඟ ගුවන් සමාගම ශ‍්‍රී ලංකාව කෙරෙහි තිබෙන කැපවීම යළිත් තහවුරු කර තිබේ. මෙරට වෙළෙඳ සහ සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමට උපකාරී වන අන්‍යෝන්‍ය වශයෙන් ප‍්‍රතිලාභ ලබන වැඩසටහන් මෙම ගිවිසුම මගින් ආවරණය කර ඇත. මෙම […]

Webp.net-resizeimage-55.jpg

1min670
        Red Bull සංවිධානය කරන ‘Ride My Wave 2022’ සර්ෆින් තරගාවලිය 2022 ජනවාරි 29 සහ 30 දෙදින තුළ හික්කඩුවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රවීණ සහ ආධුනික යන කාණ්ඩ දෙකටම විවෘත මෙම තරගාවලියේදී දේශීය හා විදේශීය තරගකරුවන් කරට කර තරග වදින උණුසුම් තරග ඉසව් රැසක් දැකබලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලැබෙනු ඇත. මෙම තරගාවලිය, […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව