ලංකා ව්‍යාපාරික පුවත් - LBNNovember 22, 2023
TikTok 2023 අපේ‍්‍රල් සිට ජූනි දක්වා සිය මාර්ගෝපදේශ මාලාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ නව වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එමගින් සාවද්‍ය තොරතුරු වලට එරෙහිව සටන් කිරීමට සහ වේදිකාවේ ආරක්ෂාව සහතික කිරීමට TikTok දරණ උත්සහය පෙන්නුම් කරයි. මෙම කාල පරිච්ෙඡ්දය තුළ, ඔවුන්ගේ මාර්ගෝපදේශ මාලාවට පටහැනි වීඩියෝ මිලියන 106,476,032 කට වඩා ඉවත් කර ඇත. එය […]












