Category: විවිධ

MPK00405-1-LBN.jpg

1min870
ශ්‍රී ලංකාවේ වාර්ෂික එළිමහන් කලා ප්‍රදර්ශනය වන ‘කලා පොළ’ 2024 පෙබරවාරි 18 වන දින පැවැත්විණි. මෙම ප්‍රදර්ශනය මෙවර පැවැත්වුණේ 31 වැනි වරට ය. 1993 වර්ෂයේදී ජෝර්ජ් කීට් පදනමේ සංකල්පයක් අනුව ආරම්භ වූ මෙම වැඩසටහනට 1994 වර්ෂයේ පටන්ම ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහය හිමි වී තිබේ.     කලා පොළ යනු මෙරට දෘශ්‍ය කලා නිර්මාණ ශිල්පීන්ට […]

02-Image-LBN-1.jpg

1min3450
මෙරට දියවැඩියාව කළමනාකරණය සහ දැනුවත් කිරීම සම්බන්ධයෙන් පෙරමුණ ගෙන සිටින ශ්‍රී ලංකා අන්තරාසර්ගවේදී සංගමය (Sri Lanka College of Endocrinologists – SLCE), ප්‍රාථමික සෞඛ්‍ය වෘත්තිකයන් වෙනුවෙන් දියවැඩියාව කළමනාකරණය පිළිබඳ සහතිකපත් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට, මෙරට ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු වන මොරිසන් සමාගම සමග හවුල්කාරීත්වයකට එළඹීමට පියවර ගෙන තිබේ. දියවැඩියාව යනු ශ්‍රී ලංකාව තුළ වේගයෙන් වර්ධනය වන […]

WVL-Manjula-Image.jpg

1min320
එදානෙදා අපි මුහුණදෙන අභියෝග අපගේ සිහින යටපත් කරන මුත් අභියෝගයන්ට අභියෝගයක් වෙමින් මංජුලා රාමලිංගම්ගේ මහත්මිය සිය ජීවන රඟමඩල තුළ සාර්ථක මවකගේ සහ ආදර්ශමත් පුරවැසියෙකුගේ භූමිකාවන් නිරූපණය කරයි. අවුරුදු 17 දී විවාහ වී, 18 දී මවක් වූ ඇය සිය ජීවිතය තුළ මහමෙරක් තරම් දුක් කම්කටොලූ වලට මුහුණ දුන්නාය. අද වන විට ඇය ඇගේ දියණියව වෛද්‍යවරියක් කිරීමේ […]

IIHS-Masters-Programmes-LBN.jpg

1min260
මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය සමඟ එක්ව දකුණු ආසියාවේ ප්‍රථම වරට MSc Nursing, MSc Digital Health සහ MBA in Healthcare Administration යන උපාධි පාඨමාලා හඳුන්වා දෙයි. විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු IIHS ආයතනය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් 3,000කට අධික සෞඛ්‍ය වෘත්තිකයන් පිරිසක් […]

IIHS-BBA-LBN.jpg

1min430
දීර්ඝ කාලයක් පුරා මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) ආයතනය Bachelor of Business Administration (BBA) උපාධිය හඳුන්වා දෙයි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතියද සහිත මෙම පාඨමාලාව හරහා සෞඛ්‍ය අධ්‍යාපන ආයතනයක සුවිශේෂ විශේෂඥ බවද අත්විඳිමින් ව්‍යාපාර පරිපාලන ක්ෂේත්‍රයේ සුදුසුකම් සපුරා ගැනීමට සිසුන්ට මඟ පාදයි. පර්යේෂණ සහ සීමාවාසික පුහුණුව සඳහා […]

IIHS-Biomedical-Sciences-LBN.jpg

1min320
දැනුමෙන් සපිරි සෞඛ්‍ය වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින් Bachelors in Biomedical Sciences (ජෛව වෛද්‍ය විද්‍යා උපාධිය) පිරිනැමීම සඳහා එක්සත් රාජධානියේ Coventry විශ්ව විද්‍යාලය මෙරට සෞඛ්‍ය අධ්‍යාපනයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) සමඟ එක් වේ. රෝග හඳුනා ගැනීම සහ ඒවාට ඵලදායී ලෙස ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය දැනුම සපයන ජෛව වෛද්‍ය විද්‍යා අධ්‍යාපනය වෛද්‍ය විද්‍යාවේ […]

MIHIN.jpg

1min550
ශ්‍රී ලංකාවේ පළමු මාර්ගගත උපකාරක පන්තිය සහ උසස් පෙළ සිසුන්ට ප්‍රථම ආර්ථික විද්‍යා පාඩම් මාලාව හඳුන්වා දුන් ජනප්‍රිය උපකාරක පන්ති ගුරුවරයෙකු වන මිහින් ජයවිඳු ලියනාරච්චි Pinnacle Sri Lanka සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම මාර්ගගත අධ්‍යාපන ව්‍යවසායකයා ලෙස සම්මානයට පාත්‍ර විය. MUGP International සංවිධානය කළ සම්මාන උළෙල කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවැත්විණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ව්‍යවසායකත්වය […]

TikTok-Creator-Collage-LBN.jpg

1min320
ආදර ලෝකයේ රස මුසු තැන් නිරන්තරයෙන් රස ගන්වන TikTok, ආරක්ෂාකාරී හා සුහද සම්බන්ධතාවන් ඉහළ නැංවීම වෙනුවෙන් වන සිය කැපවීම යළිත් ප‍්‍රදර්ශනය කරමින් ආදරවන්තයින් හට #ValentinesDay සැමරීමේ අවස්ථාව උදා කර දෙන ලදී. එහිදී පේ‍්‍රමණීය යුවල හා නිර්මාණකරුවන්හට ඉදිරියට යාම වෙනුවෙන් කදිම අවකාශයක් නිර්මාණය කිරීමට කටයුතු කළ TikTok ආදරවන්තයින්ගේ දිනයේදී ආදරවන්තයින්ට අවශ්‍ය සියලූ දේ පහසුවෙන් සොයා ගැනීමේ […]

Eassay-Competition-2.jpg

1min450
තිරසාරත්වය වැළඳ ගනිමින් අනාගත සිහින හැඩගස්වා ගැනීමේ වැදගත්කමද අවධාරණය විය අමානා බැංකුව මෙරට සිසු පරපුරේ අනාගත සිහින බලගැන්වීමේ අරමුණින් සංවිධානය කළ ‘My Future, My Dream’ දීපව්‍යාප්ත රචනා තරගයේ ත්‍යාග ප්‍රදානෝත්සවය පසුගියදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. අමානා බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී මොහොමඩ් අස්මීර් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුව පවත්වන ලද එම උත්සවයේ ප්‍රධාන දේශනය, […]

Image-4.jpg

3min3610
වතු ප‍්‍රජාව වෙනුවෙන් සිය උපරිම දායකත්වය ලබාදෙන කලාපීය වැවිලි සමාගම් පිළිබඳව ලංකා වැවිලිකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා අදහස් දක්වයි මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් ලබාදෙන ශ‍්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තය සහ එහි ශ‍්‍රම බලකාය පිළිබඳව බොහෝ විට මාධ්‍ය හරහා සාවද්‍ය තොරතුරු නිරූපණය කරයි. මාධ්‍ය නිරන්තරයෙන් චෝදනා කරන්නේ වතු ප‍්‍රජාව දරිද්‍රතාවය, මන්දපෝෂණය සහ යටිතල පහසුකම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව