Category: විවිධ

PA-5.jpg

1min400
මාර්තු 08 වන දිනට යෙදුණු ජාත්‍යන්තර කාන්තා දිනය නිමිති කරගනිමින් මෙරට කාන්තා පරපුරෙහි අභිමානය වෙනුවෙන් ඓතිහාසික පියවරක් තැබීමට Lifebuoy Shampoo කටයුතු කරනු ලැබීය. ජාත්‍යන්තර කාන්තා දිනයේදී කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය සහ නිදහස් චතුරස්‍ර පරිශ්‍රය මූලික කොට ගනිමින් මෙම සුවිසල් වැඩසටහනෙහි සමාරම්භය සනිටුහන් කරනු ලැබුවේ මෙරට ඉතිහාසය තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිත ශ්‍රී ලාංකික සිත් සතන් […]

TikTok.png

1min340
2024 ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් TikTok විසින් ශ‍්‍රී ලංකාවේ ව්‍යාපාරයක් හිමි කාන්තාවන් සවිබල ගැන්වීමේ වැඩසටහනක් දියත් කර ඇත. නැගී එන වෙළඳපල තුළ මෙම කාන්තාවන් මුහුණ දෙන සුවිශේෂී අභියෝග අවබෝධ කර ගනිමින් විශේෂයෙන් සකස් කරන ලද වැඩමුළු මාලාවක් TikTok විසින් නිර්මාණය කර ඇත. වෙබිනාර් සම්මන්ත‍්‍රණයක් හරහා පවත්වනු ලබන මෙම වැඩමුළු මාලාවේ අරමුණ වන්නේ කාන්තාවන්ගේ ව්‍යාපාර පුළුල් […]

WhatsApp-Image-2024-03-08-at-13.01.42-LBN.jpeg

1min1230
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Ogilvy Sri Lanka සහ, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට සහ ගැහැනු දරුවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා කටයුතු කරන Women In Need (WIN) සංවිධානය එක්ව සංවිධානය කළ දැනුවත් කිරීමේ වැඩසටහනක් මාර්තු මස 08 දා පිටකොටුව බෝ ගහ අසලදී පැවැත්විණි. ‘Masterpiece of Abuse’ යනු හිංසනය පිළිබඳව සහ හිංසනයේ ගොදුරු බවට පත් වී ඉන් ගැලවුණු කාන්තාවන් […]

WhatsApp-Image-2024-03-06-at-7.53.41-PM-LBN.jpeg

1min450
ඉන්දියාවේ ගුජරාට්යේ ජාම්නගර්හි හි අම්බානි පවුලේ සත්කාරකත්වයෙන් සිදුකරන ලද අපේ කාලයේ වඩාත්ම උත්කර්ෂවත් පූර්ව – විවාහ මංගල උත්සවයට ආහාර සපයන්නෙකු ලෙස තේරී පත්වීමේ ගෞරවය Citrus සමූහයෙ හි කොටසක් වන Ceylon Curry Club හට හිමි විය. Citrus සමූහයෙහි සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එහිදී ශ්‍රී ලාංකීය ආහාර මෙනුවකට අනුව එක් දිවා ආහාර සේවාවක් සැපයීමට මුලින් සැලසුම් […]

She-Thrives.jpg

1min310
සුව දිවිය සංවිධානය මඟින් ‘ඇය සමෘද්ධිමත්’ නම් සෞඛ්‍ය වැඩමුළුව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් Zoom තාක්ෂණය ඔස්සේ සංවිධානය කර ඇත. එම වැඩමුළුව මාර්තු 9 වන දින පෙ.ව 9.30 සිට 11.00 දක්වා පැවැත්වීමට සැලසුම් කර ඇති අතර මෙය තමන්ගේ සෞඛ්‍යය හා යහ පැවැත්ම පිළිබඳව උනන්දුවක් දක්වන කාන්තාවන්ට තවත් නැවුම් අත්දැකීමක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. සුව දිවිය යනු […]

Picture-of-the-Artist-LBN.jpg

1min390
කොළඹ (2024 මාර්තු 04): ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය සහ la Francophonie ජාත්‍යන්තර සංවිධානය එක්ව කොළඹ සහ අහංගම යන නගරවලදී 2024 Francophonie ගීත ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා ඇත. වාර්ෂිකව සිදුකෙරෙන ප්‍රංශ භාෂා සහ සංස්කෘතික සැමරුමට (Francophonie 2024) සමගාමීව පැවැත්වෙන මෙම ගී ප්‍රසංගයට ස්විස් ජාතික කලාකරුවෝ දෙපළක්වන මාක් අයමන් සහ මිලා බෙසොන් එක්වෙති. මෙම […]

Kusan-Edirisinghe-LBN.jpg

2min250
Curtin Colombo සරසවියේ උපාධිය ලබාගත් මොහොතේ සිට, සාර්ථකත්වයට පත් වෙමින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ තමන්ගේ වෘත්තීය ජීවිතය ඉතා විශිෂ්ට ලෙස ගොඩනගා ගැනීමට Curtin Colombo හි ආදි සිසුන්ට හැකියාව ලැබී ඇත. Curtin Colombo හි සිවිල් සහ ඉදිකිරීම් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ කථිකාචාර්ය සහ විනය ප්‍රධානී සතිෂ් මුහන්දිරම්, Steinverse සම නිර්මාතෘ සහ Curtin Colombo 2020 ආදි ශිෂ්‍ය සංගමයේ කුසාන් […]

Image-1-1-1.jpg

1min300
DFCC බැංකුව International Institute of Health Sciences (IIHS) සමග එක් වී හෙද සේවා සහ සාත්තු සේවා පාඨමාලා/ උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙනුවෙන් විශේෂ අධ්‍යාපන ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දී තිබේ. IIHS යනු ලන්ඩනයේ Coventry University හා සම්බන්ධ අධ්‍යාපන ආයතනයක් වන අතර, එය විශේෂයෙන්ම සාත්තු සේවා පාඨමාලා ඇතුළුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාඨමාලා සම්බන්ධ ප්‍රමුඛතම ආයතනයක් ලෙස […]

Image-04-LBN.jpg

1min750
Coca-Cola ශ‍්‍රී ලංකා විසින් සංවිධානය කළ 2024 වසරේ පළමු Coke Kottu Beat සාදය පසුගියදා සාර්ථකව අවසන් විය. 35,000කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඇඹිලිපිටිය මහජන ක‍්‍රීඩාංගනයේදී පැවැත්වුණු එම සාදයේදී පැමිණි සියලූ දෙනා හට අමතක නොවන අත්දැකීමක් ලබා දීමට කොකා කෝලා කටයුතු කරනු ලැබුවේ කොකා කෝලා සමඟින් බොහෝ දෙනා ප‍්‍රිය කරන රසවත් දේශීය ආහාරයක් වන කොත්තු සහ ෆ‍්‍රයිඞ් […]

British-Council-3-LBN.jpg

1min370
ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ 4 දෙනෙක්ද සම්මන්ත්‍රණයට එක්වෙති ‘Enriching your curriculum’ යන තේමාව යටතේ පැවැත්වුණු Schools Now! 2024 සම්මන්ත්‍රණයේදී, නායකත්වය, යහපැවැත්ම සහ සුරක්ෂිතකරණ ප්‍රවේශයන් මෙන්ම ඩිජිටල් ඉගෙනුම සඳහා නවීන තාක්ෂණය භාවිතයට ගැනීම පිළිබඳ නවෝත්පාදන සහ සිද්ධි අධ්‍යයන ඉදිරිපත් කිරීමට ලොව පුරා අධ්‍යාපන විශේෂඥයන්ට අවස්ථාව උදා විය. විෂය මාලා සංවර්ධනය සහ ක්‍රියාවට නැංවීම සඳහා පාසල් පද්ධතිය තුළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව