Category: විවිධ

Image-02.jpeg

1min290
මේ වන තෙක් හුදු විනෝදාස්වාදය අරමුණු කොටගත් සමාජ මාධ්‍ය වේදිකාවක් ලෙස භාවිත කළ TikTok අද වන විට දැනුම බෙදාහදා ගැනීමේ වේදිකාවක් බවට පත්ව ඇති බව රහසක් නොවේ. විනෝදාස්වාදය සමඟින් අධ්‍යාපනය එක් කළ ‘EduTok’ බිහි වන්නේ ඒ අනුවය. ඒ නිසාම එවන් අන්තර්ගතයන් TikTok වෙත එක් කරන සුවිශේෂී නිර්මාණශීල්පීන් රැසක් බිහි වෙමින් ඇති බව පෙනෙන්නට තිබේ. විද්‍යාව, […]

Image-1-LBN.jpeg

1min310
2024 දෙසැම්බර් 14 වැනිදා ෆිලිපීන්ස් Pampanga හි Best Western Metro Clark, Angeles City නගරයේදී පැවැති මැන් ඔෆ් ද ග්ලෝබ් ඉන්ටර්නැෂනල් 2024 තරගයේ ප්‍රධාන ශූරතාවය ශ්‍රී ලංකාවේ සජිත් බුලත්සිංහලට හිමිවිය. ශ්‍රී ලංකාව නියෝජනය කළ සජිත්, පළමු ස්ථානය දිනා ගැනීමත් සමග Best National Costume සහ Best in Swimwear යන Mini Titles දිනා ගනිමින් විශේෂ කැපී පේනෙන ස්ථානයක් […]

IMG-2-LBN.jpg

1min400
එරික් සහ මනීගේ ආදර කතාව ටෙක්සාස්හි පදිංචි එරික්ට ශ්‍රී ලංකාවේ මනි මුණ ගැසීම චිත්‍රපටයක දර්ශනයක් මෙන් විය. කොළඹ නගරයට පළමු අහඹු හමුවීම තුළින් ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය වෙනස් කරමින් ලොව පුරා ප්‍රේක්ෂක ආකර්ෂණය දිනාගත හැකි TikTok නිර්මාණයන්  බිහිවනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු නොවීය.     2020 වසරේදී සාමාන්‍ය වීඩියෝවක් තුලින් ආරම්භ කළ TikTok ගමන COVID-19 වසංගත සමයේ […]

MAS_8432.jpg

1min340
සාම්ප්‍රදායික වශයෙන් කෘෂිකාර්මික හා සංචාරක ක්ෂේත්‍රයන් තුළ පිළිගැනීමට ලක් වුවද ශ්‍රී ලංකාව තාක්ෂණික නවෝත්පාදන කේන්ද්‍රස්ථානයක් ලෙස එතරම් සැලකිල්ලට ලක් නොවූ බව රහසක් නොවේ. එය එසේ වුවද ගෝලීය ඇඟලුම් තාක්ෂණයේ ප්‍රමුඛයා වන MAS Holdings හි නවෝත්පාදන අංශය වන Twinery සිය 100 වැනි පේටන්ට් බලපත්‍රය හිමි කර ගනිමින් ශ්‍රී ලංකාව නව්‍යකරණයේ කේන්ද්‍රස්ථානයක් බව ලොවට හඬගා කියන්නට සමත් […]

Image-II-LBN.jpg

1min400
2024 නොවැම්බර් 29 වැනි දා සිකුරාදා, කොළඹ දී: වෘත්තියෙන් අලෙවිකරුවෙකුව සිට දෘශ්‍ය කතන්දරකරුවෙකු මෙන්ම චිත්‍ර ශිල්පිනියක වූ වර්ෂා පෙරේරාගේ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ඒක පුද්ගල ප්‍රදර්ශනය කලා රසඥයින්, ප්‍රකට නිර්මාණකරුවන්, ක්ෂේත්‍රයේ සමකාලීනයින්, මිතුරන්, පවුලේ අය, රසිකයින්, අන්තර්ජාල අන්තර්ගත නිර්මාණකරුවන් සහ මාධ්‍යය සගයන්ගෙන් සමන්විත තරු පිරුණු උත්සවයකින් නොවැම්බර් 29 වැනි දා කොළඹ 7, ලයනල් වෙන්ඩ්ට් හී […]

IIHS-1-LBN.jpg

1min350
මෙරට සෞඛ්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) හෙද සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයන් ඉලක්ක කර ගනිමින් නව උපාධි පාඨමාලා හඳුන්වා දී තිබේ. ඒ තුළින් දේශීය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද පිළිගත් දැනුම ලැබීමටත්, කුසලතාවලින් සන්නද්ධ වීමටත් වෘත්තිකයන්ට අවස්ථාව ලැබේ. දශක දෙකක පමණ ඉතිහාසයකට හිමිකම් කියන එම ආයතනය අඛණ්ඩව ශ්‍රී […]

IMG-01-LBN.jpg

1min230
උදා වී ඇත්තේ උත්සව සමයයි. උත්සව සමයේ වැදගත්ම දෙයක් වන්නේ එකිනෙකා වෙත තෑගි බෝග ලබා දීමයි. මේ උත්සව සමයේ සතුට තව තවත් ඉහළ නංවන ශ්‍රී ලාංකේය ව්‍යාපාරයක් වන Doodle දෙපා ආරක්ෂා කිරීමේ වෙනසක් සමඟින් ත්‍යාග ලබා දීමේ නැවුම් වෙනසක් උදා කර දී ඇත්තේ TikTok වේදිකාවේ සුවිසල් පෙරලියක් ඇති කරමිනි.     TikTok twist සමඟ නත්තල් […]

Pic1-L-to-R-Lasantha-Karunasekera-DyCEO-DMS-Deepthi-Lokuarachchi-Group-Chief-Executive-Officer-Dr.-Upul-Wickramarachchi-Resident-Consultant-Cardiologist-Lanka-Hospitals-LBN.jpg

1min460
2024 දෙසැම්බර් 6 කොළඹ, ශ්‍රී ලංකාව – ලංකා හොස්පිට්ල්ස් විසින් රජයේ සේවකයන්ට, විශ්‍රාමික රජයේ සේවකයන්ට සහ අග්‍රහාර රක්ෂණ සාමාජිකයින්ට දැරිය හැකි මිලකට හෘද රෝග ප්‍රතිකාර ලබා දීමේ පෙරළිකාර වැඩ පිළිවෙලක් පසුගියදා ආරම්භ කලේය. අභියෝගාත්මක ආර්ථික තත්ත්ව මධ්‍යයේ හදවත් සැත්කම් සහ ඇන්ජියෝග්‍රෑම් සිදුකිරීමට වැයවන මූල්‍යමය අපහසුතා අඩු කිරීම මෙම වැඩසටහනේ අරමුණ වන අතර, රටට සේවය කරන […]

Image-6-Cinnamon-Hospitality-Academy-Classroom-in-session-LBN.jpg

1min330
කොළඹ, ශ්‍රී ලංකාව, 3 දෙසැම්බර් 2024: Cinnamon Hotels & Resorts සහ Swiss Hotel Management Academy (SHMA) හි පුරෝගාමී මුලපිරීමක් වන Cinnamon Hospitality Academy, ආරම්භක කණ්ඩායමේ සිසුන් 43 දෙනෙකු පිළිගනිමින් නිල වශයෙන් ආරම්භ කළේය. ශ්‍රී ලංකාවේ ආගන්තුක සත්කාරක ක්ෂේත්‍ර අධ්‍යාපනය නැවත අර්ථකථනය කරමින්, ලෝකයේ ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක කළමනාකරණ ආයතනයක් වන Ecole hôtelière de Lausanne (EHL) මගින් […]

Image-04-LBN.jpg

1min250
ලොව පිළිගත් ජාත්‍යන්තර මට්ටමේ උපාධියක් ශ්‍රී ලංකාව තුළදී සම්පූර්ණ කිරීමේ අවස්ථාවක් මෙරට සිසුන්ට උදා කර දෙමින් Curtin University Australia එහි නවතම ජාත්‍යන්තර සරසවි මණ්ඩපය පසුගියදා කොළඹ දී උත්සවාකාරයෙන් විවෘත කරනු ලැබීය. මේ අනුව Curtin University ජාත්‍යන්තර සරසවි මණ්ඩප 5කට හිමිකම් කියනු ලබන අතර එය ලොව ඕනෑම සරසවියක් සතු වැඩිම ඒකාබද්ධ මණ්ඩප ගණන ද වේ. Curtin […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව