ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 30, 2019
වසර 60කට අධික කාලයක් මෙරට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්රයේ නිරත වීමට අපේක්ෂා කරන්නන් සඳහා ජාත්‍යන්තර වෘත්තීය ගමන් මගක් උරුමකර දුන් සිංගර් ෆැෂන් ඇකඩමිය විසින් සිසුන් දහස් ගණනක් සාර්ථක ව්‍යවසායකයින් බවට පත්කර ඇති බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. නගරයට පමණක් සීමා වූ විලාසිතා නිර්මාණකරන අධ්‍යාපනය ග්‍රාමීය මට්ටමටද රැගෙන ගොස් රටෙහි ව්‍යවසායකත්වය වර්ධනය තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් පරපුරක් […]









