ලංකා ව්යාපාරික පුවත් - LBNDecember 16, 2019
ජංගම දුරකතන තාක්ෂණයේ නව්යෝත්පාදකයා වන Huawei විසින් සිය නවතම flagship මාදිලියේ ස්මාර්ට් ජංගම දුරකථන වන Huawei P30, Mate 20 හා Nova 5T සඳහා EMUI 10 එක් කිරීම සඳහා සැලසුම් කර ඇත. Huawei හි මීළඟ ප්රධාන මෙහෙයුම් පද්ධති යාවත්කාලීන කිරීම වන EMUI 10 හරහා ශ්රී ලාංකීය පාරිභෝගිකයින්ට ඉතා විශිෂ්ට තාක්ෂණික අත්දැකීමකට හිමිකම් කීමට අවස්ථාව හිමි වනු […]












