Category: විවිධ

LPEC-LBN.jpg

1min150
මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන LPEC Campus, Iconic Awards 2024 සම්මාන උළෙලේදී විශිෂ්ටතම අධ්‍යාපන ආයතනය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. එම සම්මානය LPEC Campus සතු අධ්‍යයන විශිෂ්ටත්වය, නව්‍ය ඉගැන්වීම් ක්‍රම සහ පරිපූර්ණ ශිෂ්‍ය සංවර්ධනය සඳහා වන නොසැළෙන කැපවීම පිළිබඳ සාක්ෂියකි. අනාගත වෘත්තිකයන් බිහි කිරීමට සහ ඔවුන් තෝරා ගත් ක්ෂේත්‍රවල විශිෂ්ටයන් වීමට සිසුන් සවිබල ගැන්වීමට LPEC Campus […]

CEPA-seminar-1-1.jpeg

1min230
කොවිඩ් සහ ආර්ථික අර්බුදයෙන් අනතුරුව ශ්‍රී ලාංකේය තාරුණ්‍යයේ හෙට දවස පිළිබඳව විමසා බැලෙන පර්යේෂණාත්මක විවරණයක් දරිද්‍රතා විශ්ලේෂණ කේන්ද්‍රය විසින් පසුගියදා සිදු කරන ලදී. මෙම සමීක්ෂණය ආශ්‍රිතව දියත් කෙරුණු බුද්ධිමය සංකථනය සහ වාර්තා වැඩසටහන පසුගිය 14 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ජන ගත කෙරුණු අතර මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයින් ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික අධ්‍යක්ෂ […]

WhatsApp-Image-2024-09-04-at-09.13.52.jpeg

1min180
අප ජීවත් වන්නේ අන්තර්ජාලය ජීවිතයේ සෑම අංශයකටම බලපෑම් කරන යුගයක ය. ඉගෙනුම, සන්නිවේදනය සහ විනෝදාස්වාදය ඇතුළු සියලු දේ සඳහා එමගින් ඇති වන බලපෑම සුළුකොට තැකිය නොහැක. කෙසේ නමුත් අන්තර්ජාලය භාවිතා කිරීමට ඇති නිදහස පුළුල් වීමත් සමග මතු වන බරපතළ අවශ්‍යතාවක් නම් එය සුරක්ෂිත සහ වගකීම්සහගත ලෙස භාවිතා වන බව සහතික කරගැනීම ය. විශේෂයෙන්ම අන්තර්ජාලයට පිවිසෙන […]

Regency-Higher-Education-Centre.jpg

1min280
රීජන්සි උසස් අධ්‍යාපන ආයතනය සහ නේවාසික පාසල් පෞද්ගලික සමාගමේ සභාපති සුජීව සම්පත් ලේකම්ගේ මහතා ජාතික ව්‍යවසායක විශිෂ්ටතා 2024 ජනාධිපති සම්මාන උළෙලේදී ජාතික ව්‍යවසායක විශිෂ්ටතා ආසියානු සම්මානයෙන් පිදුම් ලැබුවේය. අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය සහ සමාජ සුබසාධනය උදෙසා සිදු කළ සේවාව වෙනුවෙන් ඔහු මෙම සම්මානයෙන් පිදුම් ලැබුවේය. මහනුවර සහ කුරුණෑගල නගරවල පිහිටි ශාඛා දෙකකින් සමන්විත රීජන්සි උසස් අධ්‍යාපන […]

6-LBN.jpg

1min200
රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය. එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක සති අන්තයක් විය. එම අත්දැකීම තවත් තීව්‍ර කරමින් Coke Kottu Beat Party […]

Image-1-1.jpg

1min220
ශ්‍රී ලාංකේය ආර්ථිකයට සුවිසල් ශක්තියක් එක් කරන ඇඟලුම් කර්මාන්තය මේ වන විට තවත් තීරණාත්මක සන්ධිස්ථානයට පැමිණ ඇත්තේ මෙරට ආර්ථිකයේ හෙට දවස පිළිබඳව සුබවාදී බලාපොරොත්තු එක් කරමිනි. COVID-19 වසංගතයෙන් පසු ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතින ආර්ථික අභියෝගයන් ජය ගැනීම සඳහා එක්සත් රාජධානියේ සංවර්ධනය වෙමින් පවතින රටවල වෙළෙඳ යෝජනා ක්‍රමය (DCTS) තුළින් ශක්තියක් එක් කිරීමට කටයුතු කර ඇත. […]

AMR08293-LBN.jpg

1min230
2024 අගෝස්තු, කොළඹ: ජාත්‍යන්තර අධ්‍යාපනය සඳහා කැපවී සිටින ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකීය අධ්‍යාපන ආයතනයක් වන ISC Education, විනෝදාත්මක ක්‍රීඩා දිනයක් පැවැත්වීම හරහා වත්මන් සිසුන්, වෛද්‍යවරුන්, සහ ආදි සිසුන් අතර කණ්ඩායමක් ලෙස සාමුහිකව වැඩ කිරීම ප්‍රවර්ධනය කිරීම සඳහා 2024 අගෝස්තු 10 වැනි දින, කිරිමණ්ඩල ක්‍රීඩාංගණයේ දී ක්‍රිකට් තරගයක් පැවැත්වීය. ලොව පුරා කීර්තිමත් විශ්වවිද්‍යාල විසින් පිළිගනු ලබන […]

DSC_6728-LBN.jpg

1min110
බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලා සිටි, නිපුණතා පිරි තාරුණ්‍යයයේ ව්‍යවසායකයන් කිරුළු ගන්වන SPARK 2024 තරඟාවලියේ අවසන් මහා තරඟය පසුගිය සැප්තැම්බර් 5 දින උත්සවාකාරයෙන් පවත්වනු ලැබීය. ශ්‍රී ලංකාවේ නව පරපුරේ ව්‍යවසායකයන් සවි බලගන්වන්ට තැනූ ජාතික වේදිකාවක් වූ මෙම තරඟාවලියේ අවසන් වටය සඳහා ‘පාසැල්’ හා ‘විවෘත’ යන කාණ්ඩ දෙකෙන්ම නවෝත්පාදන ව්‍යවසායක අදහස් ඉදිරිපත් කළ තරුණ ව්‍යවසායකයන් දස දෙනෙකු […]

1-ESOFT-scholarship-to-a-student-LBN.jpg

1min190
තාක්ෂණ ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ මීළඟ පරම්පරාවේ දක්ෂතා වෙනුවෙන් දායකවීමේ අරමුණු පෙරදැරිව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පෞද්ගලික උසස් අධ්‍යාපන ජාලයවන ESOFT Metro Campus, එක්සත් රාජධානියේ තොරතුරු තාක්ෂණ, 3 වැනි මට්ටමේ ඩිප්ලෝමාවක් හැදෑරීමට ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ශ්‍රී ලංකාවේ සෑම ප්‍රදේශයකම සිසුන් 1,500 කට අධික සංඛ්‍යාවක් තෝරාගෙන ඇත.     අගෝස්තු 30 වැනි දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති […]

Image-USAID.jpg

1min250
කොළඹ, ශ්‍රී ලංකාව – ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (යු එස් ඒඩ්) සහය ඇතිව සහ ක්ලයිමට් කලෙක්ටිව් පදනම සමඟ එක්ව, ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටින් නෙට්වර්ක් (ලින්), ශ්‍රී ලංකාවේ ප්‍රථමවරට හදුන්වා දෙන   “ක්ලයිමට් චැලේන්ජ් ශ්රී ලංකා හැකතන්” පිළිබඳව ආඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම තරගයේ අරමුණ වන්නේ නව්‍ය දත්ත පදනම් වූ විසඳුම් හරහා දේශගුණික විපර්යාස ආශ්‍රිත බලපෑම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව