ලංකා ව්‍යාපාරික පුවත් - LBNJune 18, 2025
ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පුද්ගලික සහ ව්‍යාපාරික වාහනවලට පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් ලබා දීම සඳහා ටොයොටා ලංකා (පුද්ගලික) සමාගම සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරීත්වය පසුගියදා නිල වශයෙන් අත්සන් කරන ලද අතර දිවයින පුරා සිටින පුද්ගලයින්ට, ව්‍යවසායකයින්ට සහ ව්‍යාපාරවලට විශ්වසනීය ප්‍රවාහන විසඳුම් ලබා ගැනීමට උපකාර […]












