ලංකා ව්‍යාපාරික පුවත් - LBNFebruary 19, 2024
ඉදිරියට එන සිංහල හා දෙමළ අළුත් අවුරුදු සහ රාමදාන් සමයට සූදානම් වන මේ කාලයේදී, කොමර්ෂල් බැංකුව හරහා විදේශ මුදල් ප්‍රේෂණ ලබාගන්නා ගනුදෙනුකරුවන්ට රුපියල් මිලියන 4ක මුදල් ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව උදා වී ඇත. ශ්‍රී ලංකාවේ ප්රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව මගින් රුපියල් 25,000ක් බැගින් වූ මුදල් ත්‍යාග පිරිනැමීම සඳහා පෙබරවාරි මස සිට අප්‍රේල් 9 වනදායින් අවසන් […]