ලංකා ව්‍යාපාරික පුවත් - LBNMarch 18, 2024
ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයට ව්‍යුහගත කළ නිවාස ණය ආපසු ගෙවීමේ විසඳුම් පෙළක් හඳුන්වා දීමට DFCC බැංකුව පියවර ගෙන තිබේ. ආකර්ෂණීය පොලී අනුපාත යටතේ, ආපසු ගෙවීමේ ක්‍රම රැසක් සමගින් ලබාගත හැකි මෙම ණය පහසුකම් සඳහා දින 3 ක් වැනි කෙටි කාලයක් තුළ අනුමැතිය ලබාදීමටද DFCC බැංකුව කටයුතු කරයි. ඉඩමක් මිලදී […]