ලංකා ව්යාපාරික පුවත් - LBNOctober 11, 2023
කර්කෂ පොළවක් දහදියෙන් තෙත් කොට ජීවිතය සරිකරගන්නට වෙර දරන සුවහසක් ශ්රී ලාංකේය ගොවි ජනතාවගේ එකම පැතුම වන්නේ තමන්ගේ කෙත්වතු සරුසාර වෙමින් සිතූ සේ අස්වැන්නක් ලබා ගැනීමයි. ඒ වෙනුවෙන් ඔවුන් නොයෙකුත් කැපකිරීම් සිදු කරති. ඔවුන් පමණක් නොව ඔවුන්ගේ පවුලේ සියලු දෙනාද කැප වෙන්නේ තමන් වැපිරූ දෙයින් ඉහළම අස්වැන්නක් ලබා ගැනීම වෙනුවෙනි. එදා හෙල […]











