DFCC බැංකුවේ ලීසිං සේවාව වෙතින් තවත් පුරෝගාමී පියවරක් තබමින් වෙළඳපොළේ වඩාත්ම සහනදායී මාසික ලීසිං වාරික හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට ජනතාව වඩාත් පහසුවෙන් තමාට වාහනයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇත. මේ අනුව, ක්ෂේත්‍රයේ වඩාත්ම සහනදායී පොලී අනුපාතයන් යටතේ, රු. 100,000/- කට රු. 1,799/- ක් වැනි අවම […]