2025 වසරේ පළමු මාස 11 තුල වාර්තාගත කාර්යසාධනයක් වාර්තා කිරීමට මෙරට ඇඟලුම් ක්ෂේත්රය සමත් විය. ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය මගින් ප්රකාශයට පත් කල දත්තයන්ට අනුව පසුගිය මාස 11ක කාලසීමාව තුල මෙරට ඇඟලුම් ක්ෂේත්රය ඇමරිකානු ඩොලර් මිලියන 571.99ක අපනයන ආදායම් ඉපැයූ අතර ඒය පෙර වසරේ පලමු මාස 11ට සාපේක්ෂව 5.42%ක වර්ධනයක් පෙන්නුම් කරයි. 2025 නොවැම්බර් මාසය […]