ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය ජාත්‍යන්තර අවධානයට යොමු කරමින්, ‘2026 ශ්‍රී ලංකා ආයෝජන සමුළුව’ පැවැත්වීමට මේ වන විට කටයුතු සූදානම් කර ඇත. ශක්තිමත් සාර්ව ආර්ථික පදනම සහ විනයගරුක ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණ මගින් ගොඩනැගුණු මෙම සමුළුව, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය (BOI) විසින් යුරෝපා සංගමය, ආසියානු සංවර්ධන බැංකුව සහ එක්සත් ජාතීන්ගේ ESCAP ආයතනය සමඟ එක්ව සංවිධානය කරනු ලබයි. එය […]