ශ්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) සඳහා විශාලතම ණය දෙන්නා ලෙස තම ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරමින්, ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකු වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ එක්ව, රට පුරා විහිදී සිටින කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වෙත ණය දීමේ ධාරිතාව කොමර්ෂල් බැංකුව විසින් දැන් තවත් සැලකිය යුතු ලෙස පුළුල් කරගෙන ඇත. මෙම හවුල්කාරීත්වය […]