Category: මෝටර් රථ

Webp.net-resizeimage-50.jpg

1min810
        ඉන්දියානු අශෝක් ලේලන්ඞ් සමාගම සමග ඇතිකරගත් ව්‍යාපාරික ඒකාබද්ධතාවයක් මත පිහිටවූ ලංකා අශෝක් ලේලන්ඞ් පී.එල්.සී. (LAL) සමාගම විසින් ලංකාවේ එකලස් කරන හෙවී-ඩියුටි ට‍්‍රක්රථ, ටිපර් රථ සහ සැහැල්ලූ වාණිජ වාහන සඳහා නිෂ්පාදකයා විසින් සපයන උපාංග (OEM) නිෂ්පාදකයා ලෙස සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම පත්කරගෙන තිබේ. මෙම ඔරිජිනල් ටයර් සැපයුම් ගිවිසුමට අනුව ලංකා අශෝක් ලේලන්ඞ් […]

Webp.net-resizeimage-46.jpg

1min510
        ශී‍්‍ර ලංකාවේ බැංකු නොවන මුදල් ආයතන ක්ෂේත‍්‍රයේ (NBFI) ප‍්‍රමුඛතම මුදල් ආයතනයක් වන පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම, ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම වාහන ආනයනකරුවෙකු, බෙදාහරින්නෙකු හා මෝටර් රථ අමතර කොටස් අලෙවි කරන්නෙකු වන ඉන්ද්‍රා ටේ‍්‍රඩර්ස් (පුද්.& සමාගම සමග විශේෂිත ව්‍යාපාර ප‍්‍රවර්ධන වැඩසටහනක් දියත් කිරීමේ අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි. පීපල්ස් ලීසිං සමාගම හා […]

Webp.net-resizeimage-30.jpg

1min570
      Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගම විසින් Kia වාහන හිමිකරුවන්ට ක්ෂණිකව සිය නඩත්තු සේවා සහ තොරතුරු සඳහා ප‍්‍රවේශ වීමට ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී තිබෙන අතර එමගින් සමාගම ලබාදෙන සියළුම අලෙවි සහ අලෙවියෙන් පසු සේවා සඳහා ප‍්‍රවේශය ගනුදෙනුකරුවන්ගේ ඇඟලි තුඩට රැගෙනවිත් තිබේ. ඇන්ඩ්‍රොයිඞ් සහ iOS උපකරණ දෙවර්ගය මගින්ම ක‍්‍රියාත්මක කළ හැකි Kia ලංකා […]

Webp.net-resizeimage-12.jpg

1min890
      වර්ෂ 1992 පටන් ශ්‍රී ලංකාවේ ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන ෂෙව්රොන් ලුබ්රිකන්ට්ස් ලංකා සමාගම (Chevron Lubricants Lanka PLC), නිෂ්පාදන සංවර්ධන හා තාක්ෂණ ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයක් වාර්තා කිරීමට පසුගියදා සමත්විය. එනම් ෂෙව්රොන් ලුබ්රිකන්ස් හි ඩෙලෝ  (Delo)  ලිහිසි තෙල්, අධි බල ඩීසල් එන්ජින් ධාරිතාවක් සහිත වාහන සඳහා එක් ලිහිසි තෙල් යෙදුම් වාරයකින් කි.මී. […]

IMAGE-1-3.jpg

1min460
      මෙරට රථවාහන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ව්‍යාපාර සමූහයක් වන අයිඩියල් ව්‍යාපාර සමූහයට අයත් අයිඩියල් ෆස්ට් චොයිස් පුද්ගලික සමාගම විසින් ලොව පුරා ජාත්‍යන්තරව පිළිගත් Gulf Lubricants මෙරට වෙළඳපොළට හඳුන්වා දෙනු ලැබීය. ලොව පුරා රටවල් 100කට අධික ප්‍රමාණයක  ජාත්‍යන්තරව පිළිගැනීමට ලක්ව ඇති Gulf Lubricants ශ්‍රී ලංකාවේ අලෙවි නියෝජිත ලෙස  Gulf Lubricants India සමාගම විසින් අයිඩියල් ෆස්ට් […]

Mahindra-Bolero-OEM-agreement-1.jpg

1min990
      සියැට් කැළණි හෝල්ඩින්ග්ස් සමාගම දේශීය රේඩියල් ටයර් නිෂ්පාදනයේ නව සංධිස්ථානයකට පැමිණෙමින් අයිඩියල් මෝටර්ස් සමාගම සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකාව තුළ ඉන්දියාවේ Mahindra & Mahindra (M&M)  සමාගම විසින් එකලස් කරන Bolero City Pik-up වාහන සඳහා ටයර් නිෂ්පාදකයා^Original Equipment& ලෙස එක්වී තිබේ. මේ අනුව, මෙම සමාගම් දෙක අතර නිෂ්පාදකයා විසින් සපයන උපාංග ^OEM& ගිවිසුමට අනුව […]

Autopoint-Kurunegala-1.jpg

1min570
      Kia සන්නාමය සඳහා කුරුණෑගල ප‍්‍රදේශයේ වසර හයක් පුරා අලෙවි, සේවා සහ අමතර කොටස් (3S) මධ්‍යස්ථානයක් ලෙස කටයුතු කළ Kia මෝටර්ස් (ලංකා) සමාගමට අනුබද්ධ ඔටෝපොයින්ට් සමාගම අනෙකුත් සන්නාම වලට අයත් වාහන සඳහා සේවා සහ අළුත්වැඩියා පහසුකම් ලබාදෙන බව නිවේදනය කර තිබේ. තම විශේෂඥතාවය අනිකුත් වාහන සන්නාම සඳහා ලබාදීමේ දැක්මෙන් යුතුව සමාගමට අයත් කුරුණෑගල […]

M-03.jpg

2min1520
    වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා වැඩබිමෙන් මුල් වරට “ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත” ටොන් 1.4 Pik-Up රථය 2021 ඔක්තෝබර් 26 : Mahindra & Mahindra Ltd. (M&M) සහ අයිඩියල් මෝටර්ස් එකමුතුවේ අනුබද්ධිත සමාගමක් වන අයිඩියල් සමූහය විසින් ලංකාවේ නිපදවන ලද නවතම Bolero City Pik-Up රථය අද දින මෙරට වෙළඳපොළ වෙත හඳුන්වා දෙන ලදී. මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍ය […]

Mr-Andrew-Perera.jpg

1min500
      Kia මෝටර්ස් (ලංකා) ලිමිටඞ් සමාගමේ ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් කටයුතු කළ ඇන්ඩෲ පෙරේරා මහතා එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ලෙසින් පත්කර තිබෙන අතර ඔහු විසින් අඛණ්ඩව ශ‍්‍රී ලංකාව තුළ ණස් සන්නාමයේ ඊළඟ අදියරේ වර්ධනයට නායකත්වය දෙනු ඇත. ඇන්ඩෲ පෙරේරා මහතා 2013 වසරේ ජනවාරි මාසයේදී ප‍්‍රධාන මෙහෙයුම් නිළධාරීවරයා ලෙසින් Kia මෝටර්ස් සමාගමට එක්වූ අතර […]

NTC-Press-High-Res.jpg

1min560
      පවත්නා වසංගත තත්ත්වය හේතුවෙන් දැඩි බලපෑමකට ලක්ව සිටින පෞද්ගලික බස් හිමියන්ට සහන සැලසීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට, මෙරට ලිහිසි තෙල් වෙළඳපොළ ප්‍රමුඛයා වන Chevron Lubricants  Lanka සමාගම, ප්‍රවාහන අමාත්‍යංශයත්, ජාතික ගමනාගමන කොමිෂන් සභාවත් සමඟ එක්වී සිටී. කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පණවනු ලැබූ සංචරණ සීමා හේතුවෙන් පෞද්ගලික බස් හිමියන්ගේ ජීවිකාවට එල්ල වී  ඇත්තේ බරපතල […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව