Category: බැංකු

Visa-Award-LBN.jpg

1min360
දේශීය වෙළඳපල සඳහා ආයතනික වීසා ක්‍රෙඩිට් කාඩ්පත් මාලාවක් හඳුන්වා දෙමින් පෙන්වූ කැපවීම අගයමින් ගෝලීය ගෙවීම් විසඳුම් සපයන වීසා සමාගම ‘අගයෙන් වැඩි මහා පරිමාණ ආයතනික කාඩ්පත් ප්‍රභේද දියත් කිරීමේ විශිෂ්ඨත්වය’ වෙනුවෙන් කොමර්ෂල් බැංකුවට සම්මානයක් ප්‍රදානය කර ඇත.     වීසා සමාගමේ ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ නේවාසික කළමනාකාරිනී, අවන්ති කොළඹගේ මහත්මිය විසින් මෙම වාණිජමය විසඳුම් විශිෂ්ඨත්ව සම්මානය […]

Kekirawa-PR-3.jpg

1min640
අමානා බැංකුවේ නවතම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය පසුගියදා කැකිරාවේදී විවෘත කරන ලදි. ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් සිය බැංකු සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් අමානා බැංකුව මෙලෙස තම පාරිභෝගික සේවා ජාලය පුළුල් කිරීමේ කටයුතු වල නිරත වේ. අංක 15, ECD ආකේඩ්, තලාව පාර, කැකිරාව යන ස්ථානයේ විවෘත වූ මෙම ස්වයං-බැංකුකරණ මධ්‍යස්ථානය අමානා බැංකුවේ 62 […]

Image-01-LBN-3.jpg

1min290
ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා අයිඩියල් මෝටර්ස් සමඟ නව ගිවිසුමකට එළැඹිණි. මහින්ද්‍රා රථ වාහන හා  ජෙනරේටර්ස් සඳහා මූල්‍ය විසඳුම් සලසා දීම අරමුණු කර ගනිමින් ඇති කරගත් මෙම ගිවිසුම තුළින් වාහන මිලදී ගැනීමේදී ගනුදෙනුකරුවන් මුහුණ දෙන මූල්‍ය ගැටළු සඳහා මූල්‍ය විසඳුම් සහ ඒ ආශ්‍රිත අනෙකුත් සේවාවන් ලබා දීමට අපේක්ෂිතය.   […]

ComBank-Digital-DOC-LBN.jpg

1min330
වාණිජ දෙපාර්තමේන්තුවේ (DOC) සේවා සඳහා මාර්ගගතව LankaPay හරහා ගෙවීමේ හැකියාව ලබා දීමට කොමර්ෂල් බැංකුව එම දෙපාර්තමේන්තුව කොම්බෑන්ක් ඩිජිටල්’ පද්ධතියට ඒකාබද්ධ කරගත් බව නිවේදනය කර ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන්, අපනයනකරුවන් ලියාපදිංචි කිරීම, ප්‍රභවය පිළිබඳ සහතික නිකුත් කිරීම, හා වාණිජ දෙපාර්තමේන්තුවේ අනෙකුත් සේවාවන් සඳහා ව්‍යාපාරවලට සහ තනි පුද්ගලයින්ට ආරක්ෂිත හා තත්‍ය කාලීන මාර්ගගත ගෙවීම් සිදු කළ […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව