Category: බැංකු

ADB-TSCFP-Award-2024-LBN.jpg

1min200
ආසියානු සංවර්ධන බැංකුව (ADB) විසින් වෙළෙඳ හා මූල්‍ය ගනුදෙනු සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හවුල්කාර බැංකුව ලෙස අඛණ්ඩව සිව්වන වසරටත් කොමර්ෂල් බැංකුව ගෞරවයට පාත්‍ර කර ඇත. සිංගප්පූරුවේ මැන්ඩරින් ඔරිඑන්ටල් හි පැවැති ආසියානු සංවර්ධන බැංකුවේ 10 වන වෙළෙඳ හා සැපයුම්දාම මූල්‍ය වැඩසටහන් (TSCFP) සම්මාන උළෙලේ දී කොමර්ෂල් බැංකුව ජාතික ආර්ථිකයට දක්වන වෙළෙඳ හා මූල්‍ය දායකත්වය වෙනුවෙන් පිදුම් […]

Viranga-Gamage.jpg

1min220
අප සතු උතුම්ම සම්පත අපගේ දරුවන්ය. දරු සම්පත හොඳින් රැක ගැනීම වැඩිහිටි අපගේ පරම යුතුකමකි. ඊට අදාලව තවත් වැදගත් කරුණක් වන්නේ අවශ්‍යතා හා වුවමනා අතර ඇති වෙනස පහදා දීම මගින් ඉදිරි අනාගත අවශ්‍යතා සඳහා ඉතිරි කිරීමේ වැදගත්කම ගැන පාඩම දරුවාට කියා දීමයි. මේ බව හොඳින් වටහා ගත් හැටන් නැෂනල් බැංකුව ලෝක ළමා දිනය සහ ලෝක […]

CBB-4-ICC-awards-2024-LBN.jpg

1min280
කොමර්ෂල් බැංකුවේ, බංගලාදේශ මෙහෙයුම් 2024 ආසියාවේ නැගී එන බැංකු සම්මාන උළෙලේ දී විශිෂ්ඨ සම්මාන 4ක් දිනා ගනිමින් ඉන්දියානු වාණිජ මණ්ඩලය (ICC) විසින්  ගෞරවයට පාත්‍ර වී ඇත. බංගලාදේශයේ හොඳම විදේශීය බැංකුව, බංගලාදේශයේ ක්‍රියාත්මක වන විදේශිය බැංකු අතරින් වර්ධනය සඳහා වූ හොඳම කාර්ය සාධනය, වත්කම්වල ගුණාත්මකභාවය වෙනුවෙන් දැක්වූ හොඳම කාර්ය සාධනය සහ අවදානම් කළමණාකරණයේ හොඳම කාර්ය සාධනය […]

Yagirala-reforestation-project-LBN.jpg

1min510
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වනාන්තර සහ පරිසර විද්‍යා අංශය හා කොමර්ෂල් බැංකුව එක්ව, කළුතර දිස්ත්‍රික්කයේ යගිරල වැසි වනාන්තරය ප්‍රතිසංස්කරණය කර සංරක්ෂණය කිරීම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. කොමර්ෂල් බැංකුවේ මෙම නවතම තිරසර වැඩසටහන මගින් පාරිසරික වශයෙන් වැදගත්කමක් උසුලන, මෙම පහතරට නිවර්තන තෙත් කලාපයේ සදාහරිත වනාන්තරයේ අක්කර 15ක කොටසක පැළ 10,500ක් සිටුවීම සඳහා අරමුදල් සම්පාදනය කරනු ලැබේ. […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව