Category: බැංකු

Image-01-LBN-1.jpg

1min360
පුද්ගලික අංශයට අයත් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව, බැංකු සේවා දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක ප්‍රසම්පාදන ක්‍රියාවලිය සඳහා ISO 9001:2015 තත්ව සහතිය හිමි කර ගැනීමට පසුගියදා සමත් විය. ඒ සමඟ සේවා විශිෂ්ටත්වයේ ප්‍රමුඛයා ලෙස තවදුරටත් තම ස්ථානය ශක්තිමත් කර ගැනීමට HNB සමත්ව සිටී. බැංකු සේවා දෙපාර්තමේන්තුවේ තොරතුරු තාක්ෂණ ප්‍රසම්පාදනය, ලිපිද්‍රව්‍ය ප්‍රසම්පාදනය හා සාමාන්‍ය ප්‍රසම්පාදන […]

Women-entrepreneur-programmes-2024-LBN.jpg

1min520
කොමර්ෂල් බැංකුව 2024 වසරේදී කාන්තා ව්‍යවසායිකාවන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාකාරකම් මාලාවක් හරහා මෙම වැදගත් ගනුදෙනුකාර අංශය සමඟ සෘජුව සම්බන්ධ වීම වර්ධනය කර ඇත. මේ සඳහා ව්‍යවසායිකත්ව සංවර්ධන වැඩසටහන්, බැංකුවේ වැල්ලවත්ත ශාඛාවේ DigiZone හි ඩිජිටල් බැංකුකරණය පිළිබඳ පුහුණු වැඩසටහන් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පශ්චාත් උපාධි ආයතනය (PIM) හි සහයෝගීතාවයෙන් කාන්තා ව්‍යවසායිකාවන්ට සුවිශේෂී […]

Global-Finance-Best-Bank-in-Sri-Lanka-2024-Post-event-LBN.jpg

1min400
ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් ශ්‍රී ලංකාවේ හොඳම බැංකුවට ප්‍රදානය කරන සම්මානය කොමර්ෂල් බැංකුවේ සභාපති ෂර්හාන් මුෂීන් මහතා සහ කළමණාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා විසින් මෑතකදී වොෂින්ටන් ඩීසී හි පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකු සමූහයේ වාර්ෂික රැස්වීමට සමගාමීව පිළිගන්නා ලදී. ග්ලෝබල් ෆයිනෑන්ස් සඟරාව විසින් වාර්ෂිකව පළ කරන ‘ලෝකයේ හොඳම බැංකු’ 2024 ලැයිස්තුවේ […]

Capture.jpg

1min420
සුහද හදක් ඇති දේශීය බැංකුව, සෙලාන් බැංකුව, තම බැංකු සේවා ජංගම යෙදුමට සිංහල හා දෙමළ භාෂාද ඇතුළත් කරමින් එය වැඩිදියුණු කිරීමට පියවර ගෙන තිබේ.  ඒ අනුව මින් ඉදිරියට පාරිභෝගිකයන්ට වඩාත් පහසුවෙන් තමන් කැමති භාෂාවකින් මෙම යෙදුම හරහා තමන්ට අවශ්‍ය මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත. මේ ආකාරයට තම ජංගම යෙදුම ‍ත්‍රෛභාෂික යෙදුමක් බවට පත්කිරීම සෙලාන් […]

Image-01-LBN.jpg

1min520
වසර 3ක් පුරා රුපියල් මිලියන 50ක ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානයක් තවත් රුපියල් මිලියන 2ක් මේ වසරේදී ලබා දීමට පියවර පුද්ගලයින් 124ක් වෙත ඍජුව බලපෑම් කරන ආකාරයෙන් දිස්ත්‍රික්ක 13ක් පුරා අරමුදල් බෙදාහැරීමට නියමිතය ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ ප්‍රමුඛතම බැංකුව වන හැටන් නැෂනල් බැංකුව 2023/24 සඳහා ‘ඔබ වෙනුවෙන් අපි’ ක්ෂුද්‍ර මූල්‍ය ප්‍රදානය නැවත ලබා දීමට කටයුතු කරන බව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව