පාරිභෝගික පහසුව වැඩි දියුණු කිරීම සහ ඔවුන්ට සුවිශේෂී වටිනාකමක් ලබා දීම වෙනුවෙන් සිය කැපවීම තවදුරටත් ශක්තිමත් කරමින් කොමර්ෂල් බැංකුව විසින් UnionPay SplendorPlus කාඩ්පත එළිදක්වා තිබේ. මෙම නවතම කාඩ්පත විශේෂයෙන් ම චීනයට ගමන් කරන ශ්රී ලාංකිකයින්ට, බාධාවකින් තොරව පිරිවැය-කාර්යක්ෂම වූ ගෙවීම් අත්දැකීමක් ලබා දීම වෙනුවෙන් ම නිර්මාණය වූවකි. UnionPay International (UPI) සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වය හරහා නිර්මාණය […]