SDB බැංකුවේ දීර්ඝකාලීන වර්ධනය, වඩාත් තියුණු මෙහෙයුම් ක්රියාවලියක් සහ ශක්තිමත් ආයතනික ඔරොත්තු දීමේ හැකියාව තවදුරටත් තහවුරු කිරීම සඳහා සිය විධායක නායකත්වය ශක්තිමත් කරමින්, බැංකුවේ නව නියෝජ්ය ප්රධාන විධායක නිලධාරී ලෙස මනෝජ් අක්මීමන මහතාව SDB බැංකුව ඉතා උණුසුම් ලෙස පිළිගනී. මූල්ය සේවා ක්ෂේත්රයේ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති ප්රවීණ බැංකුකරුවෙකු වන අක්මීමන මහතා, ආයතනික ණය […]