Category: තාක්ෂණ

DCC-for-Visa.jpg

1min960
විදෙස් වීසා කාඞ්පත් හිමියන් කොමර්ෂල් බැංකුවේ ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර ඔස්සේ මුදල් ලබා ගැනීමේදි වැඩි විනිවිද භාවයකින් යුතුු ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ පහසුකම (DCC) ව්‍යාප්ත කිරීමට බැංකුව කටයුතු කර ඇත. මෙරටට පැමිණෙන වීසා කාඞ්පත් හිමියන් සඳහා ශ‍්‍රී ලංකාවේදී මෙම සේවාව ලබා දෙන එකම බැංකුව කොමර්ෂල් බැංකුව පමණි. ‘ස්වයංක‍්‍රීය මුදල් පරිවර්තන’ (Dynamic Currency Conversion) පහසුකම මගින් ජාත්‍යන්තර සංචාරකයන්ට […]

Nova-5T.jpg

1min590
ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයා මෙන්ම අවම මිළකට පාරිභෝගිකයා වෙතට උසස්තම ආකාරයේ ජංගම දුරකථන අත්දැකීමක් ලබා දීමෙහිලා පුරෝගාමී ආයතනයක් වන Huawei විසින් සිය flagship මාදිලියෙහි විශේෂාංග ඇතුළත් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථනය පසුගියදා එළි දැක්විය. Nova 5T, එහි ඇති සුවිශේෂී විශේෂාංග හේතුවෙන් අද වන විට ගෝලීය වශයෙන් විශාල ආකර්ශනයක් හිමි කර ගෙන ඇති අතර, එහි ඇති 8GB මතක ධාරිතාවය බොහෝ දෙනුකුගේ සුවිශේෂී අවධානයකට […]

Yamaha-PSR-SX-Keyboards.jpg

1min1500
වෘත්තීය සහ ආධුනික සංගීතවේදීන්ට ප‍්‍රමුඛතම සන්නාමයක් වන යමහා වෙතින් නවතම ඩිජිටල් කීබෝර්ඞ්ස් පෙළක් යමහා මියුසික් සෙන්ටර් විසින් දේශීය වෙළෙඳපළට හඳුන්වා දී ඇති බව නිවේදනය කර තිබේ. PSR S කීබෝර්ඞ් පෙළ වෙනුවට නවතම යමහා PSR SX පෙළ හඳුන්වාදී ඇති අතර PSR SX900 සහ PSR SX700 ඒ අතර ප‍්‍රමුඛතාවයක් ගනියි. සංගීතවේදීන්ට අවශ්‍ය ඉහළ නාද රටා පහසුවෙන් නිර්මාණය […]

Photo-1.jpg

1min890
ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ (ICT) ක්ෂේත්‍රයේ ප්‍රධානත ම ආයතනයක් වන ශ්‍රී ලංකා තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනය (ICTA) මගින්  දේශීය තරුණ ව්‍යවසායකත්වය නගා සිටුවීමේ අරමුණ ඇතුව ‘’ImagineIF’’ නමින් ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් මාලාවක් ආරම්භ කරන ලදී. විශ්ව විද්‍යාල උපාධි අපේක්ෂකයින්  අතර ව්‍යවසායකත්වය ප්‍රවර්ධනය කිරීම තුළින් ආර්ථිකමය වශයෙන් ශක්තිමත් සහ  ගෝලීය වෙළඳපල ජයගත හැකි […]

1.jpg

1min790
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. ශ්‍රී […]

Huawei-felicitates-Sri-Lanka-Cricket-Team.jpg

1min550
Huawei විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) සහ ක්‍රීඩා අමාත්‍යංශය සමඟ එක්ව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් වෙනුවෙන් උපහාර දැක්වීමේ උත්සවයක් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිශ්‍රයේදී පවත්වන ලදී. පසුගියදා අවසන් කරන ලද සාර්ථක පාකිස්තාන ක්‍රීඩා සංචාරයෙන් අනතුරුව පැවැත්වුණු මෙම උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමයේ සභාපති ෂම්මි සිල්වා මහතා, භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ මහතා, ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලි […]

Image01.jpg.jpg

1min1010
විදේශිකයින්ට පහසුකම් සලසමින් ශ‍්‍රී ලංකාව තුළ වැඩිම ජාත්‍යන්තර කාඞ්පත් සන්නාම ප‍්‍රමාණයක් පිළිගන්නා බැංකුව බවට පත්වෙයි ජපාන ණය කාර්යංශයට (JCB) අයත් ක්‍රෙඩිට් කාඞ්පත් තිබෙන ලොව පුරා සිටින ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ශ‍්‍රී ලංකාවේ තිබෙන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. ශ‍්‍රී ලංකාවට පැමිණෙන සැලකිය යුතු සංචාරක කණ්ඩායමකට ශ‍්‍රී ලංකාව […]

Inspire-Your-Moment-with-Huawei-Nova-5Ts-Five-AI-Cameras.jpg

1min800
ජංගම දුරකතන තාක්ෂණයේ ප්‍රමුඛයා මෙන්ම නවෝත්පාදකයා වන Huawei විසින් මෑතකදී හඳුන්වා දුන් Nova 5T ස්මාර්ට් ජංගම දුරකථන සඳහා ඉතා  ඉහළ ඉල්ලුමක් සහ ආකර්ෂණයක් වෙළඳපල තුළ පවතී.  අවම පිරිවැයකට උසස්ම තාක්ෂණය අත් විඳීමේ අවස්ථාව පාරිභෝගිකයාට හිමි කර දෙමින්   මෑතකදී වෙළඳපලට හඳුන්වා දුන් Nova 5T, පාරිභෝගිකයින්ගේ සිත් වසඟ කර ගන්නා වර්ණ ත්‍රිත්වයක් වන  Black, Crush Blue […]

Image01.jpg.jpg

1min820
ජපාන ණය කාර්යංශයට (JCB& අයත් ක්‍රෙඩිට් කාඞ්පත් තිබෙන ලොව පුරා සිටින ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට කොමර්ෂල් බැංකුවේ ශ‍්‍රී ලංකාවේ තිබෙන ස්වයංක‍්‍රීය ටෙලර් යන්ත‍්‍ර මගින් මුදල් ලබාගත හැකිබව කොමර්ෂල් බැංකුව නිවේදනය කර ඇත. ශ‍්‍රී ලංකාවට පැමිණෙන සැලකිය යුතු සංචාරක කණ්ඩායමකට ශ‍්‍රී ලංකාව තුළදී තම අරමුදල් වෙත ප‍්‍රවේශවීමේ අවස්ථාව මෙමගින් උදාවේ. බැංකුව මෙම නිවේදනය කර තිබෙන්නේ LankaPay ජාතික […]

SLT-AND-VMWARE.png

1min710
අනාගත ශ්‍රී  ලාංකීය  ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීමේ අරමුණින්  මෘදුකාංග නවෝත්පාදනයේ   ප්‍රමුඛ  සමාගමක් වන VMware සමාගම  cloud adoption  ශක්තිමත් කිරීමේ අරමුණින් සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමග ගිවිසුම්ගත වී ඇත.  ව්‍යාපාරයන්  විසින් සිය කාර්යන් පවත්වාගෙන යෑමේදී  අපේක්ෂා කරනු ලබන නම්‍යශිලිත්වය, කඩිනම් බව සහ රැකියා කටයුතු විධිමත් කිරීම යන අංශවලට නව අර්ථකතනයක් ලබා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව