Category: තාක්ෂණ

Hackbit-2020-1.jpg

1min480
      සිය කේතකරණ හැකියාව විදහා දක්වමින් නව්‍ය සහ ප‍්‍රයෝජනවත් ප‍්‍රායෝගික අයදුම් නිර්මාණය කරමින් ජයග‍්‍රහණය කළ මෙරට පාසැල්වල සහ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන සිසුන්ගෙන් සමන්විත ජයග‍්‍රාහී කණ්ඩායම් හයක් සඳහා කොමර්ෂල් බැංකුව විසින් පසුගියදා අංග සම්පූර්ණ පරිගණක විද්‍යාගාරයක්, ලැප්ටොප් පරිගණක, ඉලෙක්ට්‍රොනික උපාංග, මයික්‍රෝකන්ට්‍රෝලර් කිට් සහ තවත් ත්‍යාග ප‍්‍රදානය කරන ලදී. ‘Hack:bit 2020,’ නමින් අන්තර්ජාලය ඔස්සේ […]

Auto-Bill-Pay-promo-1.jpg

1min730
      ඩයලොග්, විදුලිබල මණ්ඩලය, මොබිටෙල් සහ ජල සම්පාදන මණ්ඩලයේ මාසික බිල්පත් පහසුවෙන් ස්වයංක‍්‍රීයව ගෙවිය හැක කොමර්ෂල් බැංකුවේ වෙබ් අඩවිය තුළින් බිල්පත් පියවීමට ඩිජිටල් ලියාපදිංචියට ඉඩ ශ‍්‍රී ලංකාවේ ජනතාව වැඩිපුරම භාවිතා කරන සේවා සඳහා ගෙවිය යුතු මාසික බිල්පත් ගාස්තු  ඕනෑම තැනක හිඳ ස්වයංක‍්‍රීයව ඉතාමත් පහසුවෙන් ගෙවීමේ ස්වයංක‍්‍රීය බිල්පත් ගෙවීමේ සේවාවක් කොමර්ෂල් බැංකුව විසින් සිය […]

1.jpg

1min490
      මේ වනවිට රට පුරා පවතින වසංගත රෝග තත්ත්වය හේතුවෙන් බොහෝ දෙනෙකු සිටිනුයේ බියෙන් හා තැතිගැන්මෙනි. එවැනි තත්ත්වයක් තුළ, ශ්‍රී ලාංකිකකයන්ගේ හදවත් පහන් කිරීමේ අරමුණින්, ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය ප්‍රධාන කාර්යාලය වෙසක් පහන් වලින් ආලෝකමත් කිරීමට කටයුතු කළේ ය. SLT සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු […]

OPPO-PUBG-Partnership-Tournament-Pic2-1.jpg

1min780
      Smart දුරකථන හා උපාංග සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමක් වන OPPO, ලොව පුරා අතිශයින් ජනප්‍රිය විද්‍යුත් ක්‍රීඩාවක් වන Player Unknown’s Battlegrounds හෙවත් PUBG නිර්මාණය කළ PUBG Corporation සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹිණි. මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන්, ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ගේ සහභාගීත්වයෙන් මැයි 15 දින PUBG තරගාවලියක් පැවැත්වීමට ධඡඡධ කටයුතු කළේ ය. මෑතකදී ශ්‍රී ලංකාවට […]

Image-1_Indu-Attygala.jpg

1min470
    සමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද දැවැන්ත බලපෑමක් ඇති කරමින් දිනෙන් දින ඉහළ යමින් පවතින කොවිඞ්-19 වසංගත තත්වය හමුවේ මෙරට වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම වන සොෆ්ට්ලොජික් ලයිෆ් සිය සේවාවන් අඛණ්ඩව ලබා දීමට කටයුතු කරමින් සිටියි. විශේෂයෙන්ම සොෆ්ට්ලොජික් ලයිෆ්හි රක්ෂණ හිමිකරුවන්ගේ මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ යහ පැවැත්ම හා ආරක්ෂාව වෙනුවෙන් ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රය […]

Smart-Solutions.jpg

1min540
      නවෝත්පාදනයේ පුරෝගාමියෙකු වන SLT-MOBITEL, දැනට පවතින නවීනතම තාක්ෂණය භාවිතයෙන්, Colombo City Center සුඛෝපභෝගී නිවාස එකතුව, smart විසඳුම්වලින් සමන්විත සුවිශේෂී නිවාස අත්දැකීම් කේන්ද්‍රස්ථානයක් බවට පත්කිරීමට පියවර ගෙන තිබේ. SLTMobitel Smart Home සේවාව ඔස්සේ මෙය සිදුකර ඇත. SLTMobitel Smart Home යනු පාරිභෝගිකයන්ට නවීනතම ඩිජිටල් තාක්ෂණය ඔස්සේ තම ජීවන රටාවන්ගේ පෙරළියක් අත්විඳීමට අවස්ථාව සලසා දෙන […]

Amana-Bank-AGM.jpg

1min670
      අමානා බැංකුවේ 12 වන වාර්ෂික මහා සභා රැස්වීම පසුගියදා ඩිජිටල් ක්‍රමයට පවත්වන ලදි. COVID-19 රෝග ව්‍යාප්තිය හමුවේ රජය විසින් හඳුන්වා දෙන ලද මාර්ගෝපදේශ වලට අනුකූලව මේ ආකාරයට මෙම වාර්ෂික මහා සභා රැස්වීම ඩිජිටල් තාක්ෂණය භාවිතා කරමින් පැවැත්විණි. 2020 වසරේදී අමානා බැංකුව, ඩිජිටල් ක්‍රමයට වාර්ෂික මහා සභා රැස්වීම් පැවැත්වූ ප්‍රථම සමාගම් වලින් එකක් […]

Image-1.jpg

1min810
      මැයි මස 22 දා දක්වා අයදුම්පත් භාරගැනේ ශ්‍රී ලංකාව, කොළඹ: ශ්‍රී ලංකාවේ තිරසාර සංචලතාව, බලශක්ති කාර්යක්ෂමතාව සහ පුනර්ජනනීය බලශක්තිය යන අංශවල විප්ලවීය වෙනසක් සිදුකරන මීළඟ හරිත බලශක්ති ශූරයන් සොයා යාම සඳහා මේ වසර මුලදී දියත් කරන ලද 2021 හරිත බලශක්ති ශූරයා (Green Energy Champion) තරඟාවලිය සාර්ථකව ඉදිරියට යමින් පවතී. දිවයින පුරා විසිරී […]

Image-01-3.jpg

1min490
      කොවිඞ්-19 වසංගතය හමුවේ ලොව පුරා කර්මාන්ත දැවැන්ත අභියෝගයකට මුහුණ දෙමින් සිටින තත්වයක් තුළ එම අභියෝග ජය ගැනීමට වෙර දරන මිනිසුන් හඳුනා ගනිමින් ඔවුන් ඇගයීමට ලක් කිරීම මේ මොහොතේ ඉතා කාලෝචිතය. ඒ බව මනාව වටහා ගෙන ඇති එයාර්ටෙල් ලංකා සමාගම කාර්තුමය වශයෙන් සේවකයන් ඇගයීම සඳහා පළමු වරට සේවක විශිෂ්ටතා සම්මාන උළෙලක් පසුගියදා පවත්වනු […]

Image-01.jpeg

1min490
      ශ්‍රී ලංකාව පුරා මුදල් භාවිතයෙන් තොර ගනුදෙනු කිරීමේ ශක්තිමත් පද්ධතියක් ඇති කිරීමේ අරමුණින් ඒ පිළිබඳව මහනුවර දිස්ත‍්‍රික්කයේ මහජනතාව දැනුවත් කිරීමට හා දිරිමත් කිරීම සඳහා මෙරට පුද්ගලික අංශයේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව ශ්‍රී ලංකා මහ බැංකුවේ ‘රට පුරාම LANKA QR’ වැඩසටහන ප‍්‍රවර්ධනය කිරීම සඳහා නැවතත් එක් විය. Kandy City Center […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව