ලංකා ව්යාපාරික පුවත් - LBNFebruary 27, 2024
AI යනු වර්තමානයේ එදිනෙදා කතාබහ තුළ මෙන්ම නව තාක්ෂණික නිෂ්පාදන තුළත් නින්නාදවන යෙදුමක් බවට පත්වී අවසානය. එහිදී AI සම්බන්ධයෙන් සුබවාදී අදහස් මෙන්ම, අසුබවාදී වැටහීම් ද සමාජගත වී ඇත. AI යනු කුමක්ද යන්නෙහි සිට එහි කාර්ය්ය කුමක්ද යන්න දක්වා බොහෝ වැරදි වැටහීම් ඇත. එහෙත් යථාර්ථය වන්නේ දවස අවසානයේදී සෑම අයෙකුම භාවිතකර බලන මෙවලමක් බවට AI පත්ව […]











