Category: තාක්ෂණ

Kings-Hospital-Photo-02-LBN.jpeg

1min60
Kings Hospital Colombo විසින් නවීනතම SSI Mantra 3.0 රොබෝ ශල්‍ය පද්ධතිය හඳුන්වා දී තිබේ. ඉතා කුඩා කැපුම් මඟින් සංකීර්ණ ශල්‍යකර්ම වැඩි නිරවද්‍යතාවයකින් සිදුකිරීමට මෙම තාක්ෂණය මඟින් හැකියාව ලබාදෙන අතර, ශ්‍රී ලාංකිකයන්ට උසස් වෛද්‍ය සත්කාර මෙරට තුළදීම ලබාගැනීමේ අවස්ථා තවදුරටත් පුළුල් කරයි. මෙම නව තාක්ෂණය මඟින් Kings රෝහලේ ශල්‍ය සත්කාර සේවාවන් ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීමට දායක […]

TikTok-Logo.jpg

1min120
ඉන්දික ද සොයිසා විසිනි අධ්‍යාපනයේ මූලික අරමුණ වන්නේ නොපෙනෙන අනාගතයකට ගැලපෙන පරිදි ඊළඟ පරපුර සූදානම් කිරීම වුවද, තාක්ෂණික දියුණුවත් සමඟ ඉගෙනීමේ ක්‍රමයන් පිළිබඳ අදහස් වෙනස් විය යුතුව ඇත. ජාත්‍යන්තර තරුණ දිනයේදී බොහෝ දෙනා කතා කරන්නේ තරුණ අධ්‍යාපනය සහ රැකියා නියුක්තිය වන අතර ශ්‍රී ලංකාව ඇතුළු රටවල් රැසක වයස අවුරුදු 16ට අඩු දරුවන්ගේ මානසික සෞඛ්‍යය සහ […]

2Q0A3544.JPG-LBN.jpeg

3min120
Keells සුපිරි වෙළඳසැල් ජාලය, ලක්ෂ 20කට අධික Keells Nexus පක්ෂපාතීත්ව වැඩසටහන් සාමාජිකයින් සඳහා පුද්ගලීකරණය කළ පාරිභෝගික අත්දැකීම් ලබාදීම සඳහා Salesforce භාවිත කරයි John Keells CG Auto, Salesforce භාවිත කරමින් පාරිභෝගික තොරතුරු ඒකාබද්ධ කිරීම, මෙහෙයුම් කාර්යක්ෂම කිරීම සහ බුද්ධිමත් ස්වයංක්‍රීයකරණය සක්‍රීය කරයි Salesforce (#1 Agentic CRM*) විසින් ශ්‍රී ලංකාවේ පාරිභෝගික අත්දැකීම් පරිවර්තනය වේගවත් කිරීම සඳහා, ශ්‍රී […]

National-AI-Institute-MR-1280x736.jpg

1min230
ටගෝලීය ෙශටයන්ව තරගකාරී AI කටෂේත්‍රයක ටගාඩනැැංීම සඳහා රජය, කටෂේත්‍රය සහ විශේෙ විදයාල ඇතුළු පාර්ශේෙ රැසක ඒකාබද්ධධ කරන සුවිටශේෂී ප්‍රයත්නයක ශ්‍රී ලංකාවේ කෘත්‍රිම බුද්ධි (AI) පර්වේෂණ හා නව ෝත්පාදන කටයුතු, යටිතල පහසුකම් සං ර්ධනය සහ ප්‍රතිපත්ති සම්පාදනය සම්බන්ධ සහවයෝගීතා ශක්තතිමත් කිරීම සඳහා පිහිටුවීමට නියමිත ජාතික මට්ටවම් බහුපාර්ශවවීය වේදිකා ක්ත න ජාතික කෘත්‍රිම බුද්ධි ආයතනය (National AI […]

Pre-order_PR-Offer-LBN.jpg

1min170
Samsung Sri Lanka විසින් ශ්‍රී ලාංකේය වෙළෙඳපොලට හඳුන්වා දීමට නියමිත නවතම Galaxy Z Fold8 ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන පෙල සඳහා පෙර ඇනවුම් සිදු කිරීමේ අවස්ථාව පසුගියදා මෙරට පාරිභෝගිකයින් වෙත උදා කර දෙනු ලැබීය. ඒ යටතේ සුවිශේෂී වරප්‍රසාද සහ දීමනා රැසක් ලබා දීමට  කටයුතු කර ඇති Samsung Sri Lanka මෙතෙක් අත් නොදුටු අසමසම ජංගම දුරකතන අත්දැකීමක් […]

TAPID-5-LBN.jpg

1min150
ව්‍යාපාරික සහ වෘත්තීය හමුවීම්වලදී Business Cards හුවමාරු කරගැනීම සාමාන්‍ය දෙයක්. එහෙත් හමුවීමෙන් පසු එම කාඩ්පත් බොහෝවිට ලාච්චුවක අමතක වී යන අතර, ඒ සමඟම වටිනා ව්‍යාපාරික සම්බන්ධතා සහ අවස්ථාද මඟහැරී යයි. මෙම අභියෝගයට විසඳුමක් ලෙස, වෘත්තිකයන්ට තම සම්බන්ධතා වඩාත් පහසුවෙන් ගොඩනගා ගැනීමට සහ පවත්වාගෙන යාමට උපකාර වන NFC තාක්ෂණය සහිත ශ්‍රී ලාංකීය ඩිජිටල් විසඳුමක් වන TapID, […]

ISF-IMG-1-LBN.jpeg

1min220
ISF යනු නිෂ්පාදන කර්මාන්තය සඳහා කෘත්‍රිම බුද්ධිය (AI) යොදාගැනීමේ පූර්ණ දැක්මක් සහිත ශ්‍රී ලාංකේය ඉංජිනේරු සහ තාක්ෂණික සමාගමකි. එම සමාගම විසින් ලොව ප්‍රථම පූර්ණ ස්වයංක්‍රීය පොල් වතුර ඉවත් කිරීමේ (Coconut Dewatering) පද්ධතිය නිල වශයෙන් හඳුන්වා දී ඇත. මෙමගින් පොල් සැකසුම් කර්මාන්තයේ නිෂ්පාදන කාර්යක්ෂමතාව ඉහළ යන අතර, ශ්‍රමිකයන් මත යැපීම සහ මෙහෙයුම් අකාර්යක්ෂමතාවන් අවම කරමින් ආයෝජන […]

Capture-17.jpg

1min180
වසර ගණනාවක් පුරා විශ්වාසනීය සන්නිවේදන සම්බන්ධතාවයක් බලාපොරොත්තුවෙන් සිටි ග්‍රාමීය ප්‍රජාවන් සඳහා මෙය සැබෑ වෙනසක ආරම්භයකි. සිසුන්ට අන්තර්ජාලය ඔස්සේ අධ්‍යයන කටයුතු සහ තොරතුරු සෙවීම සඳහා දුර බැහැර ප්‍රදේශවලට ගමන් කිරීමට සිදු නොවේ. ගොවීන්ට තම අස්වැන්න සාධාරණ මිලකට අලෙවි කරගැනීම සඳහා අවශ්‍ය වෙළඳපොළ මිල ගණන් සහ තොරතුරු නිසි වේලාවට ලබාගැනීමට හැකියාව ලැබී ඇත. නගරයේ අධ්‍යාපනය ලබන තම […]

Capture-16.jpg

2min150
2026 අගෝස්තු 15 වැනිදාට පෙර අයදුම් කර, ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම AI පුරෝගාමීන් අතරට එක්වන්න  ‘Sri Lanka AI Week’ වැඩසටහනේ කොටසක් ලෙස සංවිධානය කරනු ලබන ‘AI Amplified’ ජාතික AI සම්මාන උළෙල සඳහා දැන් අයදුම්පත් භාරගැනේ. ශ්‍රී ලංකාව තුළ මේ වන විට කෘත්‍රිම බුද්ධිය (AI) පරිවර්තනීය මෙවලමක් බවට පත්වෙමින් තිබේ. එම තාක්ෂණය මඟින් දේශීය කර්මාන්ත හා ප්‍රජාවන් […]

Final-Image-Press-Conference-Sri-Lanka-AI-Week-2026-LBN.jpeg

1min240
AI Leaders Night, AI Conference, AI Expo සහ National AI Awards යන අංගයන් සමගින් මෙය පැවැත්වෙනු ඇත පසුගිය වසරේදී පැවැත්වුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාතික AI Expo & Conference හි සාර්ථකත්වය පදනම් කර ගනිමින්, ශ්‍රී ලංකා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය සහ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL එක්ව, රටේ කෘත්‍රිම බුද්ධිය (AI) පිළිබඳ ඉලක්ක […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව