Category: ආයතනික සමාජ වගකීම

Upfield-CSR-image-2.jpeg

1min860
      ශ්‍රී ලංකාව තුළ කොවිඩ් 19 වැළදුණු රෝගීන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින අතර එම රෝගීන් සදහා අවශ්‍ය ප්‍රමාණවත් වෛද්‍ය පහසුකම් සැපයීමේ අභියෝගයකට රජය මුහුණ දෙමින් සිටී. මෙම අභියෝගාත්මක අවස්ථාවේ, ශ්‍රී ලංකාවේ ඇස්ට්‍රා සහ ෆ්ලෝරා නිෂ්පාදන සදහා හිමිකම් කියන ලොව විශාලතම ශාකමය ආහාර නිෂ්පාදන ආයතනය වන අප්ෆීල්ඩ් ලංකා සමාගම, ශ්‍රී ලංකා හමුදා සේවා […]

HFNC-donation-to-Kalubowila-Hospital-1.jpg

1min550
මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛයා වන සෙලිින්කෝ ලයිෆ් කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ රෝගීන්ගේ ස්වසන අපහසුතා දුරු කිරීම සඳහා අවශ්‍යව තිබූ HFNC උපකරණ කට්ටලයක් පරිත්‍යාග කරන ලදි. සමාගම විසින් මෙම HFNC උපකරණ කට්ටලය පරිත්‍යාග කරන ලද්දේ මීට පෙර සෙලින්කෝ ලයිෆ් විසින් රෝහලේ 24 වන වාට්ටුවට පරිත්‍යාග කරන ලද ඇඳන් 4 කින් යුත් අධි සත්කාර ඒකක […]

Hithak-Pothak.jpg

1min320
      අනාගත පරපුර දැනුමෙන් සහ අධ්‍යාපනයෙන් සවිබල ගැන්වීමේ කාලීන අවශ්‍යතාව නිවැරදිව හදුනාගනිමින්, “හිතක් ඇත්නම් පොතක් දෙන්න” නමින් පොත් පරිත්‍යාග කිරීමේ නව වැඩසටහනක් ආරම්භ කිරීමට SLT-MOBITEL පියවර ගෙන තිබේ. එහි පළමු ව්‍යාපෘතිය ලෙස මල්වාන මහා විද්‍යාලයට පසුගියදා පොත් 800කට වැඩි ප්‍රමාණයක් පිරිනැමුණි. ශ්‍රී ලංකා ටෙලිකොම් ප්‍රධාන කාර්යාලයේ සහ එහි කැලණිය කාර්යාලයේ නිලධාරීහු රැසක් ඊට […]

Image-01-1-1.jpg

1min710
      දකුණු පළාත තුළ සමාජ හා ආර්ථික සංවර්ධනය වෙනුවෙන් අඛණ්ඩව කැපවී සිටින ශ‍්‍රී ලංකාවේ කෘෂි ව්‍යාපාර සමාගමක් වන වටවල වැවිලි සමාගම පසුගියදා ගාල්ල, උඩුගම, කොටවෙල ගම්මානයේ ජනතාවගේ ජීවන තත්වයන් ඉහළ නැංවීමට පියවර ගත්තේය. ඒ ඔවුන් වෙනුවෙන් බෙහෙත් ශාලාවක්, ඩිජිටල් ඉගෙනුම් පහසුකම් සහිත අංග සම්පූර්ණ පෙර පාසලක් මෙන්ම ක‍්‍රීඩා උපකරණද පරිත්‍යාග කරමිනි. මෙම බෙහෙත් […]

Media-Release-Image-group.jpg

1min2450
  ළමා ආරක්ෂණය ජාතික අර්බුදයකි – ප්‍රචණ්ඩත්වයට එරෙහි ළමා ආරක්ෂණය අතින් ලොව අනාරක්ෂිතම රටවල් 10 අතරට ශ්‍රී ලංකාව වැටී තිබේ. ශාරීරික දඬුවම් යනු, ළමුන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සිදු කෙරෙන බහුලතම ක්‍රමයයි. දරුවන්ට එරෙහි ශාරීරික දඬුවම් අවසන් කිරීම සඳහා වූ ජාත්‍යන්තර දිනය වන අප්‍රේල් 30 වන දින, ප්‍රථම වතාවට එම දිනය ශ්‍රී ලංකාවේ අවධාරණය කරමින්, ළමා හිංසනයට […]

Image-01.jpeg

2min550
    ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික අංශයේ බැංකුව වන HNB මෙරට විශාලතම ග‍්‍රාමීය සංවර්ධන ව්‍යාපාරය වන කැපිටල් මහරාජා සංවිධානයේ ගම්මැද්ද වැඩසටහන සමඟ පසුගියදා ගිවිසුමකට එළඹෙන ලදී. ඒ අනුරාධපුර දිස්ත‍්‍රිකයට අයත් යාය 6 මහවිලච්චිය ගම්මානයේ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙනි. ග‍්‍රාමීය සංවර්ධනය සඳහා බැංකු සාමාජිකයන් සම්බන්ධ කර ගැනීම මෙන්ම ජනතාව වෙනුවෙන් වඩා ඵලදායී සේවාවක් ඉටු කිරීමේ අරමුණින් […]

Turtle-conservation-project-1.jpg

1min600
      වඳවීමේ තර්ජනයට පත්ව සිටින කැස්බෑවන් සංරක්ෂණය කරමින් ජෛව විවිධත්වය ප‍්‍රවර්ධනය කිරීම වෙනුවෙන් කොමර්ෂල් බැංකුව සහයෝගය ලබාදෙන ව්‍යාපෘතිය යටතේ අභිජනනය කරන ලද කැස්බෑ පැටවුන් දහස් ගණනක් ඔවුන්ගේ ස්වභාවික වාසස්ථානය වෙත මුදාහැරීම සිදුවෙමින් පවතී. අම්පාර දිස්ත‍්‍රික්කයේ පානම ප‍්‍රදේශයේ ආරක්ෂිත කැස්බෑ කූඩු 70 ක් තුළින් අභිජනනය කළ කැස්බෑ පැටවුන් 8,490 දෙනෙකු පසුගිය මාස අට තුළදී […]

ComBank-Logo.jpg

1min350
      කොමර්ෂල් බැංකුව 2020 වසරේදී CISCO නෙට්වර්කිං ඇකඩමිය සමග එක්ව මෙරට රජයේ පාසැල්වල අධ්‍යාපනය ලබන සිසුදරුවන් 500 දෙනෙකුට පමණ තොරතුරු තාක්ෂණික පාඨමාලා නොමිලේ හැදෑරීමේ අවස්ථාව ලබාදෙන ලදී. කොමර්ෂල් බැංකුවේ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනය හා සම්බන්ධ ආයතනික සමාජ සත්කාර වැඩසටහන්වල කොටසක් ලෙස මෙම ඒකාබද්ධතාවය ආරම්භ කළේ බැංකුව විසින් පාසැල් වලට ප‍්‍රදානය කර තිබෙන තොරතුරු තාක්ෂණික […]

Image-01-4.jpg

1min870
      ජාත්‍යන්තර ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනයට සමගාමීව AIESEC ශ්‍රී ලංකා සංවිධානය විසින් ‘ප්ලාස්ටික් ගැටලූවට විසඳුමක්’ යන මැයෙන් පසුගියදා ත්‍රෛභාෂා සම්මන්ත‍්‍රණයක් පවත්වන ලදී. මෙම සාකච්ඡාව සඳහා මධ්‍යම පරිසර අධිකාරියේ (CEA) ඝන අපද්‍රව්‍ය කළමනාකරණ අංශයේ අධ්‍යක්ෂ සරෝජිනී ජයසේකර මහත්මිය, ශ්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන Eco Spindles හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී, මනෝජ් උඩවත්ත මහතා, චක‍්‍රසූත‍්‍ර හි නිර්මාතෘ/ප‍්‍රධාන […]

01-1-1.jpg

1min970
    දිවයිනේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදන සමාගම වන, INSEE සිමෙන්ති සමාගම සහ උතුරු මැද පළාත් සභාව අතර සුවිශේෂී අවබෝධතා ගිවිසුමකට පසුගියදා අත්සන් තැබුණි. මෙම අවබෝධතා ගිවිසුම යටතේ INSEE සිමෙන්ති සමාගම විසින් වැඩිදියුණු කරන ලද සහ අතිශය සාර්ථකත්වයට පත්, ‘INSEE කුසලතා සංවර්ධන වැඩසටහන‘ උතුරුමැද පළාත් සභාවේ තාක්ෂණික නිලධාරීන්ට පිරිනැමීමට නියමිත ය. උතුරු මැද පළාත් සභාව නියෝජනය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව