ලංකා ව්‍යාපාරික පුවත් - LBNAugust 3, 2022
පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (පීපල්ස් ලීසිං), ශ්‍රී ලංකාවේ අග්‍රගන්‍ය හා ඓතිහාසික වටිනාකමකින් යුත් සංස්කෘතික උත්සවයක් වන ”කන්ද උඩරට ඇසළ පෙරහැර මංගල්‍යය” සඳහා අනුග්‍රාහකත්වයක් පසුගියදා පිරිනැමීය. පිපල්ස් ලීසිං සමාගම වසර ගණනාවක සිට ශ්‍රී දළදා පෙරහැර සඳහා සිය අනුග්‍රාහක දායකත්වය සපයයි. රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ […]












