Category: ආයතනික සමාජ වගකීම

Schools-Road-Safety-Programme-2024-LBN.jpg

1min390
සියැට් කැලණි හෝල්ඩිංග්ස් විසින් 2024 වසරේ පළමු මාස තුන තුළ තවත් පාසල් 10 කට මාර්ග සුරක්ෂිතතා කට්ටල ප්‍රදානය කිරීමත් සමඟ පාසල් ළමුන් සඳහා වන සමාගමේ මාර්ග සුරක්ෂිතතා වැඩසටහන 15 වන වසර දක්වා දීර්ඝ කර ඇත. නවතම වැඩසටහනින් භාණ්ඩ 3270ක එකතුවක් පාසල් 10ක් තුළ බෙදා දුන් අතර, ප්‍රතිලාභී සෑම පාසලකට ම මාර්ග ආරක්ෂණ සංඥා පුවරු 7ක්, […]

DSC_3937-1-LBN.jpg

1min1190
රටක අනාගතය තීරණය වන්නේ එරට දරු පරපුරේ අනාගතය මතය. දරු පරපුරක අනාගතය තීරණය වන්නේ ඔවුන්ගේ මුල් ළමා විය සංවර්ධනය මතය. එහෙයින් රටක අනාගතය එම රටේ දරුවන්ගේ මුල් ළමාවිය සංවර්ධනය මත තීරණය වන බව පැවසීම නිවැරදිය. දශක 6කට වැඩි කාලයක් තිස්සේ ශ්‍රී ලාංකේය දරුවන්ගේ අධ්‍යාපනය හා අනාගතය වෙනුවෙන් කැපවන දේශීය සන්නාමයක් වන Atlas“ මේ බව මනාව […]

Eco-Go-Beyond-5-LBN.jpg

1min530
ලොවම භීතියට පත් කළ කොවිඩ් වසංගතයේ බලපෑමත් ඉන් ඉතා කෙටි කලකට පසු ශ්‍රී ලාංකිකයින් මුහුණ දුන් ආර්ථික අර්බුදයත් හේතුවෙන් මෙරට සෑම අංශයක්ම අනේකවිධ දුෂ්කරතාවයන්ට ලක්වූ බව නොරහසකි. ඒ ගිනිදැල් තවමත් නිවී ගොස් නැති තත්වයක් තුළ වසර ගණනාවක සිට මුහුණ දීමට සිදුවී ඇති දේශගුණික හා කාලගුණික විපර්යාසයන් මෙන්ම අධික උෂ්ණත්වය වැනි සංකීර්ණ තත්වයන්ටද ශ්‍රී ලාංකිකයින්ට මුහුණ […]

03-LBN.jpeg

1min450
MAS හි Femography විසින් ශ්‍රී ලාංකේය කාන්තාවන්ගේ සෞඛ්‍යය හා සනීපාරක්ෂාව වෙනුවෙන් වන කැපවීම තව දුරටත් ඉදිරියට ගෙන යමින් නැවත භාවිත කළ හැකි සනීපාරක්ෂක තුවා 10,000කට අධික ප්‍රමාණයක් පරිත්‍යාග කිරීමට කටයුතු කරන ලදී. මෙරට කාන්තාවන්ගේ ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම වෙනුවෙන් සටන් කරමින් ඔවුන්ගේ ජීවිතයට ශක්තියක් වීම වෙනුවෙන් මෙම පරිත්‍යාගයන් සිදු කරනු ලැබීය. සුවිශේෂී කාන්තා අවශ්‍යතාවන් සඳහා […]

Orphancare-American-Water-partnership-LBN.jpg

1min410
American Premium Water Systems යනු දශක තුනකට අධික කාලයක් පුරා ශ්‍රී ලාංකිකයන්ට පිරිසිදු පානීය ජලය සපයමින්, මෙරට බෝතල් කළ පානීය ජල කර්මාන්තයේ ඉදිරියෙන්ම සිටින සමාගමකි. එම සමාගම මෙවර ලෝක ජල දිනය නිමිත්තෙන් අර්ථවත් ප්‍රජා සත්කාරයක් උදෙසා OrphanCare සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේ ය. මෙම නව හවුල්කාරීත්වය යටතේ American Premium සමාගම විසින් අලෙවි කරනු ලබන […]

Image-1-Nutrition-Awareness-for-Students-LBN.jpg

1min430
ජෝන් කීල්ස් පදනම පසුගියදා ‘Scaling Up Nutrition People’s Forum’ (SUN PF) සමග එක් වී, පෝෂණය සහ එහි වැදගත්කම සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවී ය. ජෝන් කීල්ස් ‘ප්‍රජා ශක්ති’ වැඩසටහන ක්‍රියාත්මක වන කොළඹ 02 සහ ජාඇල ප්‍රදේශවල තෝරාගත් පාසල් 10 ක් තුළ ක්‍රියාවට නංවා ඇති පාසල් පෝෂණ වැඩසටහනෙහි කොටසක් වශයෙන් මෙය ක්‍රියාවට නංවන […]

PS-LBN.jpeg

1min1170
ශ්‍රී ලංකාවේ ජනප්‍රියම අවන්හල් ජාලයක් වන, වසර 120 කට අධික සාඩම්බර ඉතිහාසයක් හිමි පෙරේරා ඇන්ඩ් සන්ස් (පුද්.) බේකරි සමාගම [Perera & Sons Bakers (Private) Limited (P&S)] තම ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘මනු මෙහෙවර’ යටතේ පසුගියදා තවත් සමාජ සත්කාරයක් සිදුකළේ ය. ඒ අනුව කුරුණෑගල දිස්ත්‍රික්කයේ පහළ කෝන්කඳවල, වීරපොකුණ ග්‍රාමයේ ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා දීමේ අරමුණින් […]

Chavakachcheri-1-LBN.jpeg

1min320
සෙලාන් පැහැසර වැඩසටහන හරහා සිය ගමනේ තවත් මං සළකුණක් සටහන් කරමින් සෙලාන් බැංකුව සිය 36 වැනි සංවත්සරය සමරනු ලැබීය. තරුණ සිත්සතන් පෝෂණය කිරීම සහ ඉගෙනීමේ සංස්කෘතියක් සවිබල ගැන්වීම සඳහා වන සිය අඛණ්ඩ කැපවීමෙහි වැදගත් පියවරක් සනිටුහන් කරමින්, සෙලාන් බැංකුව විසින් ශ්‍රී ලංකාව පුරා තෝරාගත් පුස්තකාල අවශ්‍යතාව සහිත පාසල් අතුරින්  2024 මාර්තු 25 වැනි දින පාසල් […]

Image-1-LBN-3.jpg

1min820
Hemas Consumer Brands හි සමාජීය වගකීම් සහිත කාන්තා සනීපාරක්ෂක සත්කාර සන්නාමය වන Fems, ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක තුවා සඳහා තිබෙන මුළු ඉල්ලුමෙන් 92%ක ප්‍රමාණයක් සපුරාලනු ලබන මෙරට ප්‍රධාන සනීපාරක්ෂක තුවා නිෂ්පාදක සන්නාම ත්‍රිත්වයෙන් එකක් වේ. Fems සිය නවීනතම නිෂ්පාදනාගාරය පිහිටුවීම වෙනුවෙන් සැලකිය යුතු ආයෝජනයක් සිදුකර ඇති අතර නිෂ්පාදනවල ගුණාත්මක බව වෙනුවෙන් ආනයනය කරන ලද උසස් අමු […]

MAS-Eco-Go-Beyond-Awards-Ceremony-1-First-place-winner-Abiru-Sujayana-.-LBN.jpg

1min420
දකුණු ආසියාවේ ප‍්‍රමුඛතම ඇඟලූම් තාක්ෂණ සමාගම වන MAS Holdings තිරසාර අධ්‍යාපනය වෙනුවෙන් වන සිය කැපවීම යළි යළිත් තහවුරු කිරීමට සමත් වූයේ පසුගියදා තුල්හිරිය MAS Athena හි පැවති 2023 Eco Go Beyond තිරසර පාසල් සංවර්ධන වැඩසටහන සාර්ථකව නිම කරමිනි. 2023 වසරට අදාලව පාසල් සිසුන් විසින් ක‍්‍රියාත්මක කළ සුවිශේෂී ව්‍යාපෘති හඳුනා ගැනීම, ඇගයීම සහ පාසල් සිසුන් විසින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව