Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

micro.jpg

1min1220
ශ්‍රී ලංකාවේ අඩු ආදායම් ලාභීන්ගේ මූල්‍ය අවශ්‍යතා වඩාත් හොඳින් හඳුනාගනිමින් අඩුම පොළී අනුපාතිකයක් යටතේ ඒවා සැණෙකින් ඉටුකර දීමෙහිලා නම්‍යශීලී හා සහනශීලී මූල්‍ය ප‍්‍රතිපත්තියකින් යුතුව ක‍්‍රියාත්මක වන ක්ෂුද්‍ර මූල්‍ය ණය සේවාවන් උපකාරීකොටගෙන ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් රැසක් බිහිවී සිටියි. COVID-19 වසංගතය හමුවේ ශ්‍රී ලාංකීය ක්ෂුද්‍ර මූල්‍ය ක්ෂේත‍්‍රය හා  එහි ප‍්‍රතිලාභ ලබන පාර්ශ්වයන්ගේ වත්මන් […]

YArtbeat_BnS_EP-100_Cut-01.16_19_53_08.jpg

1min690
ඩේටා සම්බන්ධයෙන් විදුලි සංදේශ සේවා සමාගම් පාරිභෝගික ජනතාව නිසි ලෙස දැනුවත් කර නැතැයි, ශ්‍රී ලංකා ටෙලිකොම් සමූහයේ සභාපති රොහාන් ප්‍රනාන්දු මහතා පැවසුවේය. ඔහු මේ බව පැවසූවේ චරණ ටීවී නාලිකාවේ විකාශය වන “අසීම“ කාලීන සංවාදාත්මක වැඩසටහනට එක්වෙමිනි. පාරිභෝගික ජනතාව ව්‍යාකූල කරනු ලබන ඩේ ටයිම් සහ නයිට් ටයිම් කියා වෙන්කර ඩේටා ලබා දීම අවශ්‍ය නොමැති බව රොහාන් […]

HNB-0.jpg

1min1160
හැටන් නැෂනල් බැංකුව ජයග‍්‍රාහී 11වන වරටත් ශ‍්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව ලෙසින් 2020 වසරේ ඒෂියන් බෑන්කර් පාරිභෝගික මූල්‍ය සේවා විශිෂ්ටත්ව සම්මාන උළෙලේදී (Asian Banker’s International Excellence in Retail Financial Services 2020 awards ceremony) සම්මානයට පාත‍්‍ර විය. සුවිශේෂී අභියෝගාත්මක සාර්ව ආර්ථික පරිසරයක් මධ්‍යයේ බැංකුවේ තිරසාර වර්ධනය සහ ක‍්‍රියාවලීන්, මූල්‍ය සේවා අංශය තුළ අඛණ්ඩ සිදු වූ වැඩිදියුණු […]

oracle-hnb.jpg

1min790
  ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛ පෙළේ ජීවිත රක්ෂණ සමාගමක් වන HNB ඇෂුවරන්ස් පීඑල්සී (HNBA) සිය ව්‍යාපාරික ක‍්‍රියාවලීන් සරල කිරීම හා විධිමත් කිරීම සඳහා මෙන්ම මූල්‍ය මෙහෙයුම් හි විනිවිදභාවය ඉහළ නැංවීම සහ වඩා හොඳ පාරිභෝගික සේවාවක් තම රක්ෂණ ඔප්පුහිමියන්ට ලබා දීමේ මෙහෙවරට සහාය වීම සඳහා Oracle Cloud Enterprise Resource Planning (ERP) මෘදුකාංගය සමඟ එක් වී ඇත. සති […]

Image-01.jpg

1min1590
ශ්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, රටේ පවතින දැඩි අභියෝගාත්මක තත්වය මධ්‍යයේ වූවද Fitch ශ්‍රේණිගත කිරීම් හි ස්ථාන දෙකක් ඉහළට පැමිණෙමින් ‘AA+(lka)’ ණය ශ්‍රේණිය හිමි කර ගෙන ඇත. විචක්ෂණශීලී මූල්‍ය හා කළමණාකරණ උපායමාර්ගයන්හි ප‍්‍රතිඵලයක් ලෙස, HNB ශ්‍රේණිගත ස්ථාන දෙකකින් ඉහළට පැමිණීමත් සමග ශ්‍රී ලංකාවේ ඉහළම ශ්‍රේණිගත බැංකු කිහිපය අතර ස්ථානගත වීමට […]

viber-security-1280x897.jpg

1min950
දත්ත වංචාවන් සහ ඊට එරෙහිව කටයුතු කිරීමට ෆේස්බුක් අසමත් වීම හේතුවෙන්, වයිබර් සිය බිලියනයක් වූ පරිශීලකයින් වෙනුවෙන් ෆේස්බුක් සමඟ ඇති සියලු ව්‍යාපාරික සබඳතා අවසන් කරදමයි 2020 ජුනි 26 කොළඹදී… – කිසිදු ගාස්තු අයකිරීමකින් තොරව ඉහළ ම ආරක්ෂාවක් සපයන ලොව ප්‍රමුඛතම සන්නිවේදන ඇප් මෘදුකාංගයක් වන රකුටෙන් වයිබර්, ෆේස්බුක් සමාජ ජාලය සමඟ පවතින තම සියලු ව්‍යාපාරික සබඳතා […]

launch-2.jpg

1min470
4GB RAM + 64GB ඉහළ මතක ධාරිතාවයක් සහිත Huawei Y6p ද ඇතුළත් වේ   ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් පසුගියදා දේශීය වෙළද පොළ වෙත තාක්ෂණික උපාංග කිහිපයක් හඳුන්වා දීම online වැඩසටහනක් ආකාරයෙන් සිදු කරන ලදී.  පාරිභෝගිකයින් අතර දැඩි කුතුහලයක් ඇති කිරීමෙන් පසු වෙළද පොළ වෙත නිකුත් කරන ලද මෙම උපාංගයන් අද වන […]

Photo-1-3.jpg

1min650
ශ්‍රී ලංකාවේ විශාලතම weft knitted ඇගළුම් නිෂ්පාදකයා වන Ocean Lanka Pvt Ltd විසින් පසුගිය දා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ‘ඉටුකම’ කෝවිඩ්-19 සෞඛ්‍යාරක්ෂණ හා සමාජ ආරක්ෂණ අරමුදල වෙත රු. මිලියන 1 ක පරිත්‍යාගයක් සිදු කරන ලදි. මේ අතරම, ත්‍රිවිධ හමුදාවේ, පොලීසියේ හා මැතිවරණ රාජකාරීන්හි නියුතු නිලධාරීන් වෙත ආරක්ෂණ මුඛ ආවරණ 100,000 කට අධික ප්‍රමාණයක් ලබා දීමේ අරමුණට සහාය වීමක් වශයෙන් එකී මුඛ ආවරණ නිෂ්පාදනයේදී යොදා ගනු ලබන අමුද්‍රව්‍ය […]

NTB-E-Platform.jpg

1min1340
ශ‍්‍රී ලංකාවේ බැංකු ක්‍ෂෙත‍්‍රය වෙත නව්‍ය සේවාවන් රැසක් හඳුන්වා දුන් ප‍්‍රමුඛතම බැංකුවක් ලෙස නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව අවිවාදයෙන්ම හඳුන්වා දිය හැකිය. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුව විසින් මෙරට බැංකු ක්‍ෂෙත‍්‍රයට අලූතින්ම හඳුන්වා දෙනු ලබන සේවාව වන්නේ ‘Nations e-Box’ නම් සේවාවයි. මෙම සේවාව හරහා නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ පාරිභෝගිකයන්  ඕනෑම තැනක සිට ඉතාමත් පහසුවෙන් ඔවුන්ගේ බැංකුව සමඟ ලියාපදිංචි ජංගම දුරකථන […]

HNB-Cash-to-Mobile.jpg

1min390
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය කාඞ්පත් රහිත මුදල් ආපසු ගැනීමේ පහසුකම වන Cash to Mobile භාවිතය COVID-19 වසංගතයේ උච්චතම කාලවකවානුව අතරතුර 70%කින් වැඩි වී ඇති බව වාර්තා කර ඇත. 2020 ජනවාරි සිට මැයි දක්වා කාලය පුරාවට Cash to Mobile ගනුදෙනුවල සාමාන්‍ය වශයෙන් (මාසයෙන් මාසයට) 60%ක වැඩි වීමක් බැංකුව නිරීක්ෂණය […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව