Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Untitled-1-03.jpg

1min990
 ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මුල්‍ය ආයතනයක් වන මහින්ද්‍රා ෆයිනෑන්ස්, අයිඩියල් සමූහ ව්‍යාපාරයේ මුල්‍ය සමාගම වන අයිඩියල් ෆයිනෑන්ස් සමාගම හා අත්වැල් බැඳ ගනිමින් මහින්ද්‍රා වාහන පහසු ගෙවීමේ ක්‍රමයට මිලදී ගැනීමට කැමැත්තෙන් සිටිනා පාරිභෝගිකයින් වෙනුවෙන් දැන් විශේෂ කොවිඩ් සහන පැකේජයක් හඳුන්වා දී තිබේ. කොවිඩ් වසංගතය හේතුවෙන් රට තුළ උද්ගත වුණු තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අස්වැසිල්ලක් සැලසීමේ […]

Mahendran-1.jpg

1min3050
  රටෙහි ආර්ථිකය යළි නගා සිටුවීමේ අරමුණ ඇතිව, ඩීමෝ හි කෘෂි තාක්ෂණික අංශය මහින්ද්‍රා ට්‍රැක්ටර්ස් සමග අත්වැල් බැඳ ගනිමින්, මුඩු බිම් අස්වැද්දීමේ ජාතික වැදගත්කමින් යුත් කර්තව්‍යය සඳහා සහය දැක්වීමට පෙරමුණ ගෙන තිබේ. ස්වයංපෝෂිත ආර්ථික රටාව පෙරට ගෙන ඒමේ රජයේ ඉදිරි දැක්මට අනුව, වගා බිම් යළි අස්වැද්දීමේ අවශ්‍යතාවය හඳුනා ගැණුනු අතර, ඒ අනුව “වගා සෞභාග්‍යයා” ජාතික […]

celcius-1280x683.jpg

1min1810
  Celcius හෙල්ත් මාස්ක් යනු,‍් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඳ ඇතිරිලි නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන Celcius සොලූෂන්ස් (පුද්ගලික) සමාගමේ  නිෂ්පාදන පරාසය පුළුල් කරමින් හඳුන්වා දෙනු ලැබූ නවතම මුඛ ආවරණ නිෂ්පාදනයන් ය. වෛද්‍ය නොවන භාවිතයන් සඳහා ගත හැකි මෙම මුඛ ආවරණ සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA/MDR/P-8/01/2020) සහතිකය හිමි අතර, වෙරිටාස් කාර්යාංශය හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණික […]

Viber-0001.jpg

1min1200
වීඩියෝ ක්‍රීඩා කිරීමටත්, තෑගි දිනාගැනීමටත් අවස්ථාව හිමිවෙයි ලොව විශාලතම සන්නිවේදන ජාලයක් වන රකුටෙන් වයිබර් සිය නවතම Good Vibes Bot, විශේෂාංගය පසුගියදා හඳුන්වා දුනි. වයිබර් පරිශීලකයින් තම මිතුරු මිතුරියන් සමඟ චැට් සංවාද කිරීමේදී, වඩාත් ළෙන්ගතු අත්දැකීමක් ඔවුන්ට සමීප කරවීම මෙම විශේෂාංගයේ අරමුණයි. මෙය වයිබර් ඇප් එක හරහා ම ප්‍රවේශ විය හැකි විනෝදාත්මක විශේෂාංගයකි. ආකර්ෂණීය වීඩියෝ ක්‍රීඩාවල […]

FHA-1.jpg

1min1060
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා වසර 62කට අධික කාලයක් කැපවී ක්‍රියා කල ආයතනයක් වන ශ්‍රී ලංකාවේ  බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සංගමය (FHA Sri Lanka) රටෙහි මූල්‍ය පද්ධතියේ සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමක් සිදු කරන ආයතනයකි. දේශීය ආර්ථික වර්ධනය උදෙසා විශාල දායකත්වයක් සපයන බැංකු නොවන මූල්‍ය ආයතන ක්ෂේත්‍රය විධිමත්ව නියාමනය කිරීමේ අරමුණ ඇතුව වර්ෂ 1958 දී ආරම්භ […]

Kasthuri-Wilson-SLCPI.jpg

1min1530
පසුගියදා පැවැති ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදයේ 59 වන වාර්ෂික මහා සම්මේලනයේදී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය 2020/21 වර්ෂය සඳහා එහි සභාපති ලෙස SLCPI විසින් ඒකමතිකව තෝරා ගන්නා ලදීx හේමාස් ෆාමසූටිකල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂවරිය සහ වර්තමානයේ හේමාස් සමූහයේ ප‍්‍රධාන විධායක නිළධාරිනිය වන චෙල්ලරාජා මහත්මිය, දෙවන වසරටත් නව නිළධාරී මණ්ඩලය හා සාමාජිකත්වය සමඟ සංසදයේ ප‍්‍රධානියා ලෙස කටයුතු […]

face-cover-1280x810.jpg

1min880
කොවිඩ්-19 වසංගතයට එරෙහිව ප්‍රතිඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් සනාථ වී තිබේ ශ්‍රී ලංකාවේ සනීපාරක්ෂක හා ඇඟළුම් අංශයේ ප්‍රමුඛතම සන්නාමයක් වන Velona, කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීම සඳහා වඩාත් ඵලදායක බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් තහවුරු වූ සෝදා නැවත භාවිත කළ හැකි Velona Protect Viroblock මුඛ ආවරණ මෑතකදී ‍‍වෙළෙඳ පොළට නිකුත් කර තිබේ. මෙම නවතම මුඛ ආවරණ, […]

HNBB1.jpg

1min600
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය විශිෂ්ටත්වය වෙනුවෙන් ජාත්‍යන්තර කීර්තියට ලක් වෙමින්, එක්සත් රාජධානියේ කීර්තිමත් බෑන්කර් සඟරාව විසින් අඛණ්ඩව සිව්වන වරටත් 2020 ලෝකයේ හොඳම බැංකු 1000 අතරට ශ්‍රේණිගත කර ඇත. බෑන්කර් සඟරාව යනු 1926 සිට ගෝලීය මූල්‍ය තොරතුරු සපයන බැංකුකරණය හා මූල්‍යය පිළිබඳව ලෝකයේ ප‍්‍රමුඛතම තොරතුරු මූලාශ‍්‍රය වේ. බෑන්කර් සඟරාවේ […]

Dimo-Agribusiness.jpg

1min500
  ඩීමෝහි කෘෂි කාර්මික ව්‍යාපාර සඳහා වූ DIMO Agribusinesses, සිය කෘෂි කාර්මික පර්යේෂණ කටයුතු ශ්‍රී ලංකාවේ කඳුරට ප්‍රදේශයට ව්‍යාප්ත කරමින් එහි තුන්වැනි කෘෂි තාක්ෂණික උද්‍යානය පසුගියදා ලිඳුළ ප්‍රදේශයේ විවෘත කර තිබේ. කඳුරට තෙත් කලාපයේ, හැටන්-නුවර එළිය ප්‍රධාන මාර්ගය ආසන්නයේ පිහිටා ඇති අක්කර 25 ක මෙම බහු-කාර්ය මධ්‍යස්ථානය තේ වගාවකින්, වගා උමංවලින්, හතු හා එළවළු නිෂ්පාදන/සැකසුම් […]

IPL-B-01-02-1.jpg

1min800
කොවිඩ් 19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් පැනවූ ඇඳිරි නීති කාල සීමාවෙන් අනතුරුව රට යථා තත්ත්වයට පත් ව තිබෙන අද දවසේ, මුඛ ආවරණ පැළඳීම පිළිබඳ යළිත් වතාවක් කතාබහක් මතුව තිබේ. ඇතැම් සෞඛ්‍ය වෘත්තිකයින් සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාව වැනි තෙතමනය සහිත දේශගුණයක් පවතින රටක ශල්‍ය මුඛ ආවරණ පැළඳීමෙන් උෂ්ණත්වය අධික වී සමෙහි පැලීම් පවා ඇතිවිය හැකි බැවින් රෙදි […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව