Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Most-Admired-Companies-2019.jpg

1min340
ICCSL-CIMA එක්ව දෙවන වරට පැවැත්වූ සම්මාන ප්‍රදානෝත්සවයේදී නම් කරන ලද ආයතනික දැවැන්තයින් අතරට එක් වෙයි ශ්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) වරළත් ගණකාධිකරණ ආයතනය (CIMA) සමග එක්ව පැවැත්වූ 2019 සම්මාන ප්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගම ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍රවූ සමාගම් 10 අතරට පත්වීමට සමත්ව තිබේ. ආයතනික අංශයේ දැවැන්තයින් අතර මෙම බුහුමනට ලක්වූ එකම රක්ෂණ […]

Jinasena-KAMICO.jpg

1min2330
දකුණු ආසියානු වෙළඳපළට කෘෂි උපකරණ අපනයනය කිරීමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත්වෙයි. ශ්‍රී ලංකාවේ ජල කළමණාකරණ පද්ධති හා විසඳුම් සැපයුම්කරුවන් අතර ප්‍රමුඛයින් වන ජිනසේන සමාගම කොරියාවේ කෘෂි උපකරණ නිෂ්පාදන සාමූහිකය (Korean Agricultural Machinery Industry Cooperative – KAMICO) සමඟ මෙරටදී කෘෂි යන්ත්‍රෝපකරණ එකලස් කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළැඹෙයි. කෘෂි යන්ත්‍රෝපකරණ නිෂ්පාදනය සම්බන්ධයෙන් කොරියාවේ තාක්ෂණික විශේෂඥතාව භාවිත […]

SLT-AND-VMWARE.png

1min650
අනාගත ශ්‍රී  ලාංකීය  ඩිජිටල් පරිවර්තනය ශක්තිමත් කිරීමේ අරමුණින්  මෘදුකාංග නවෝත්පාදනයේ   ප්‍රමුඛ  සමාගමක් වන VMware සමාගම  cloud adoption  ශක්තිමත් කිරීමේ අරමුණින් සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛ සමාගමක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමග ගිවිසුම්ගත වී ඇත.  ව්‍යාපාරයන්  විසින් සිය කාර්යන් පවත්වාගෙන යෑමේදී  අපේක්ෂා කරනු ලබන නම්‍යශිලිත්වය, කඩිනම් බව සහ රැකියා කටයුතු විධිමත් කිරීම යන අංශවලට නව අර්ථකතනයක් ලබා […]

LIAM-Awards-2019.jpg

1min670
ජීවිත රක්ෂණ උපදේශකයින්ගේ ජාතික සමුළුව (NAFLIA ) විසින් පසුගියදා පැවැත්වූ 2019 වසරේ රක්ෂණ වැඩසටහනට ඇතුළත් වූ ජීවිත රක්ෂණ අලෙවි සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් රක්ෂණ සමාගමේ ප‍්‍රමුඛතම රක්ෂණ වෘත්තිකයින් දෙදෙනෙකු වන ජී.ජී. බොතේජු මහතා සහ ඒ.අයි.පී. මංජුල මහතා ‘හොඳම උපදේශකයින්’ ලෙස බුහුමනට ලක්විය. මෙම තරඟය ශ‍්‍රී ලංකා රක්ෂණ සංගමය (IASL) විසින් සෑම සැප්තැම්බර් මාසයකදීම සමරන ජීවිත […]

Photo-01.jpg

1min630
ජංගම දුරකතන තාක්ෂණයේ නවෝත්පාදකයා සහ ප්‍රමුඛයා වන Huawei විසින් සිය පාරිභෝගිකයන් අතර වඩාත් කතාබහට සහ ආකර්ෂණයට ලක්ව ඇති  P30 Lite ස්මාර්ට් දුරකථනය මාදිලිය සඳහා EMUI 9.1 හඳුන්වා දී ඇත. ස්මාර්ට් ජංගම දුරකථන අත්දැකීම් නැවුම් වෙනසකට ලක්කරමින් මෙම වසරේ මුල් භාගයේදී වෙළඳපලට හඳුන්වා දුන්  P30 Lite පහසු නිමාවකින් සහ Peacock blue, midnight black සහ pearl white […]

Image-1-3.jpg

1min420
“Trash Hunt – The Colour Run” , යනු නගර 7ක මුහුදු වෙරළ 7 කණ්ඩායම් 7ක් විසින් වැඩිම කුණු ප‍්‍රමාණයක් එකතුකරගැනීමේ අභියෝගාත්මක තරගයකි. මෙම සුවිශේෂී තරගයට පානදුර, මොරටුව, රත්මලාන ගල්කිස්ස, වැල්ලවත්ත, බම්බලපිටිය ආදී නගර ආවරණය කරමින් ස්වෙච්ඡුා සේවකයන් 200ක් පමණ සහභාගී විය. Rotaract Club of Pearl Island කණ්ඩායමේ Green Life avenue සංකල්පයේ ව්‍යාපෘතියක් ලෙස මෙය “Trash […]

Image-1-4.jpg

1min470
නිපැයුම් හා සේවා සම්පාදනයේ දී ගනුදෙනුකරුවන්ට මුල් තැන දෙන අමානා තකාෆුල් (ATL) සමාගම ගණුදෙනු කරුවන්ගේ පහසුව සැලසීම සඳහා නිබඳව කටයුතු කරයි. සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් වෙනස් වන වේගය අනුව ATL නිපැයුම් මාලාව හා ඒවායේ ආවරණය ද වර්ධනය වී ඇත.ගණුදෙනු කරුවන්ගේ රක්ෂණ අත්දැකීම පහසු කිරීමෙන් ATL සමාගම සිය ගනුදෙනුකරු පදනම සාර්ථක ලෙස වර්ධනය කර ගෙන ඇත. ගණුදෙනු […]

ctc.jpg

1min990
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස්හි පුර්ණ අනුබද්ධිත ආයතනයක් වන Tea Small Holder Factories PLC සමාගම  දිවයිනේ හොඳම CTC තේ නිපැයුම්කරුවා ලෙස පසුගියදා සම්මානයට පාත්‍ර විය. තේ අපනයකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම සම්මාන උළෙලේදී  අදාළ සම්මානයට උරුමකම් කීමට හීන්ගල්ගොඩ තේ කර්මාන්ත ශාලාවට අවස්ථාව උදා විය.  තේ අපනයනකරුවන්ගේ සංගමයේ මගින් පත් කළ විශේෂ තේරීම් කමිටුවක් මගින්  ඇගයුම් […]

Pelawatte-re-opening.jpg

1min520
ගින්නෙන් විනාශ වීමෙන් මාස 09 කට පසු නව සැලසුමකින් නිර්මාණය කළ තෙමහල් අළුත්ම අලෙවිසැලට පාරිභෝගිකයින් ගෙවදියි බත්තරමුල්ල සහ තදාසන්න ප‍්‍රදේශවල පාරිභෝගිකයින් වඩාත් ඇලූම්කළ පැලවත්ත Cool Planet අලෙවිසැල ගිනිගෙන විනාශ වීමෙන් මාස නමයකට පසුව නැවතත් පාරිභෝගිකයින් වෙනුවෙන් නව මුහුණුවරකින් පසුගිය සතියේ විවෘත විය. Cool Planet පැලවත්ත අලෙවිසැල හිතවත් පාරිභෝගිකයින් පිරිවරා ගනිමින් අගෝස්තු 02 වන සිකුරාදා යළිත් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව