ලංකා ව්‍යාපාරික පුවත් - LBNOctober 25, 2019
ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප්‍රමුඛයින් වන සිංගර් (ශ්‍රී ලංකා) සමාගම, Sony ඉන්ටර්නැෂනල් හා එක්ව නවතම OLED රුපවාහිනී සහ HIFI ඕඩියෝ සිස්ටම් පෙළක් ශ්‍රී ලංකා වෙළඳපලට හඳුන්වා දෙයි. පසුගියදා කොළඹ හිල්ටන් හෝටලයේදී මෙම හඳුන්වාදීම අති උත්සවාකාරයෙන් පැවති අතර ඒ සඳහා සිංගර් ශ්‍රී ලංකා සහ Sony ඉන්ටර්නැෂනල් හි කළමනාකාරිත්වය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. ශ්රී […]












