ලංකා ව්‍යාපාරික පුවත් - LBNDecember 17, 2019
2019 දෙසැම්බර් මස 2 වන දින දක්ෂිණ අධිවේගී මාර්ගයේ දැනටමත් තබා ඇති බඳුන්වලට අමතරව, එලිෆන්ට් හවුස් (සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස් පීඑල්සී) අනුග්‍රහයෙන්, ප්ලාස්ටිසයිකල් මාර්ග සංවර්ධන අධිකාරිය සහ ඉකෝ ස්පින්ඩල්ස් සමඟ එක්ව තවත් බඳුන් සහ පුවරු 16 ක් තැන්පත් කරන ලදී. මෙම නව බඳුන් කටුනායක අධිවේගී මාර්ගය හා දක්ෂිණ අධිවේගී මාර්ගය සම්බන්ධ කරන පිටත වට රවුම් අධිවේගී […]












