Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

2-1.jpg

1min1120
Mercedes-Benz රථ වාහන සඳහා ශ්‍රී ලංකාව තුළ බලයලත් එකම බෙදාහරින්නා වන සීමාසහිත ඩීසල් හා මෝටර් ඉංජිනේරු පොදු සමාගම (ඩීමෝ) විසින්, නවතම Mercedes-Benz Sprinter සින්ගල් කැබ් රථය පසුගියදා නිල වශයෙන් වෙළෙඳ පොළට නිකුත් කරන ලදී. ජාත්‍යන්තරව ඉහළම අලෙවියක් ඇති, සෑම මාදිලියකම නව්‍යතම වාහන අතර පෙරමුණ ගන්නා, Mercedes-Benz Sprinter, සින්ගල් කැබ් රථය  දැන් භාණ්ඩ ප්‍රවාහනයේ නවතම යුගයක් සනිටුහන් […]

Ideal-2.jpg

1min950
ලොව ඕනෑම සන්නාමයක් යටතේ එන රථවාහන සඳහා අලෙවියෙන් පසු හොඳම සේවාවක් ලබා දීමේ අරමුණින්, අයිඩියල් සමූහ ව්‍යාපාරය අනුබද්ධ අයිඩියල් ෆස්ට් චොයිස් සේවා මධ්‍යස්ථාන ජාලය දැන් සිය සේවාවන් තවදුරටත් පුළුල් කර තිබේ. අයිඩියල් ෆස්ට් චොයිස් හි අටවැනි සේවා මධ්‍යස්ථානය දඹුල්ල ප්‍රදේශයේත්, නව වැනි සේවා මධ්‍යස්ථානය කැලණිය ප්‍රදේශයේත් පසුගියදා විවෘත කෙරිණි. යතුරු පැදියේ පටන් ප්‍රයිම් මුවර් රථය […]

singer-fashion-academy.jpg

1min3120
මිනිසාගේ මූලික අවශ්‍යතාවයක් ලෙස සැලකෙන ඇඳුම් පැළඳුම් කියූ සැනින් අපගේ මතකයට නැගෙන්නේ මැහුම් කලාව සහ විලාසිතා නිර්මාණකරණයයි. විලාසිතා නිර්මාණකරණය හා ඒ හා බැඳුණු කර්මාන්තයන් අලුත් වන පාරිභෝගික අවශ්‍යතා හමුවේ දිනෙන් දින වෙනස් වන අතර එම ඉල්ලුම් සඳහා සාර්ථකව මුහුණ දීමට ක්ෂේත්‍රය තුළ කුසලතාවයන් වලින් පිරිපුන් මානව සම්පත්ද පැවතිය යුතුය. දේශීය විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය තුළ වූ […]

IMG_1892.jpg

1min1650
වසර ගණනාවක් පුරා ශ්‍රී  ලාංකීය ළදරු නිෂ්පාදන කර්මාන්තය තුල “වෙලෝනා කඩ්ල්ස්” නාමය මහත් ආදරයෙන් වැළඳගත් අද්විතීය වෙළඳ නාමයක් වන අතර වර්තමානයේ ඒ පිළිබඳව ශ්‍රී  ලාංකීය පාරිභෝගිකයින් අතර ඇත්තේ විශ්වාසනීය හැඟීමකි.  දේශීය වෙළඳ පොළ ඉලක්ක කර ගනිමින් තත්වයෙන් උසස් බේබි ඩයපර් නිෂ්පාදනය කරමින් සුවහසක් දෙමව්පියන්ගේ වඩාත්ම ප්‍රියතම  සන්නාමය බවට පත් වූ වෙලෝනා කඩ්ල්ස් මෙම වසරේ තවත් […]

6.jpg

1min560
ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලය (COYLE), ජපාන විදේශීය වෙළෙඳ සංගමය (JETRO) සමග එක්ව, මෙහෙය වූ, 2020 ශ්‍රී ලංකා ආයතනික සෞඛ්‍ය හා ඵලදායිතා සම්මාන උළෙල පසුගියදා, කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ ජපාන තානාපති, අකිරා සුජියාමා මහතා එම උළෙලෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වූ අතර, ශ්‍රී ලංකා තරුණ ව්‍යවසායකයින්ගේ මණ්ඩලයේ සභාපති, අමින්ද […]

Image-1.jpg

1min560
Mobitel PUBG Mobile League Championship තරගාවලියේ ශරතාවය දිනාගත් Northern Rangers කණ්ඩායම සම`ග මොබිටෙල් පුද්ගලික සමාගමේ පෙරගෙවුම් සහ ඩිජිටල් සේවා ජේ්‍යෂ්ඨ කළමනාකරු සුනෙත් හපුතන්ත්‍රි මහතා, Gamer.LK ප්‍රධාන විධායක නිලධාරී රවීන් විජේතිලක මහතා (වමේ කොනටම වී සිටී)

Huawei-Y7P.jpg

1min520
ජංගම දුරකථන තාක්ෂණයේ නවොත්පාදකයන් වන Huawei විසින්  සිය Y පරපුරේ ස්මාර්ට් ජංගම දුරකථන මාදිලි පෙළ  අතරට නවතම Y7P ස්මාර්ට් දුරකථනය හඳුන්වා දීම පසුගියදා සිදු කරන ලදී. වෙළද පොළ වෙත හඳුන්වා දීමත් සමඟ ඉහළ පාරිභෝගික ආකර්ෂණයකට ලක් වූ Y7P එදිනෙදා ජංගම දුරකථන කාර්යයන් සඳහා වඩාත් උචිත සහ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් සුවිශේෂී ස්මාර්ට් දුරකථන මාදිළියකි. Huawei ස්මාර්ට් […]

mou.jpg

1min510
ශ්‍රී ලාංකාවේ ප්‍රමුඛතම සන්නාම සමූහයක් වන ජැට් හෝල්ඩින්ග්ස්, සිය ආයතනික සමාජ වගකීම යටතේ ප්‍රජා සත්කාරය හා සංවර්ධනය වෙනුවෙන්, තරුණ පරපුර වෙත වෘත්තීය පුහුණුව ලබාදෙමින් ඔවුනගේ කුසලතාවන් ඉහළ තලයකට ගෙන ඒමේ අරමුණින් GIZ වෘත්තීය පුහුණු ව්‍යාපෘතිය (German Tech) සමඟ අවබෝධතා ගිවිසුමකට පසුගියදා එළැඹීය. ප්‍රායෝගික හැකියාවකින් සහ ලැදියාවකින් යුතු කුසලතා පූර්ණ තරුණ තරුණියන් සහ ශ්‍රව්‍යාබාධිත තරුණ තරුණියන් […]

1.jpg

1min1460
ගෝලීයව නිමි ඇඳුම් සඳහා පවතින දැඩි ඉල්ලුම හමුවේ ඇඟලුම් කර්මාන්තයේ නිරත වෘත්තිකයන් දිවා රෑ නොබලා සේවය කරමින් උසස්ම නිෂ්පාදන සිය පාරිභෝගිකයා වෙතට ළඟා කිරීමේ ක්‍රියාවේ නිරත වන මොහොතක, දේශීය ආරථිකය පණ ගැන්වීම උදෙසා ඇගළුම් ක්ෂේත්‍රයෙන් සිදු කරන දායකත්වය වෙනත් සෑම ක්ෂේත්‍රයකම දායකත්වය අභිබවා යයි. තවද වර්තමානය වන විට විලාසිතා නිර්මාණකරන ක්ෂේත්‍රය හා බැඳුනු ව්‍යාපාරයන්හි නිෂ්පාදන […]

1.1.jpg

1min570
කන්වීනියන්ස් ෆුඩ්ස් (ලංකා) පී.එල්.සී සමාගම ගෙන එන රටේම විශ්වාසයේ රස මුද්‍රාව වන ලංකාසෝයි නිෂ්පාදන පෙළෙහි නවතම සෝයා නිෂ්පාදන දෙකක් පසුගියදා වෙළෙඳ පොළට නිකුත් කෙරිණි. සුවිශේෂී රසයෙන් යුතු, ලංකාසෝයි මිරිස් මාළු හා ලංකාසෝයි අලකරිය මෑතදී පාරිභෝගිකයින් අතට පත් කෙරුණු එම නිෂ්පාදන ද්විත්වයයි. මෙම ලංකාසෝයි නිෂ්පාදන ද්විත්වයම වෙනස් රසයෙන් යුක්තව අලුත් අත්දැකීමක් ගෙන එන නිසා රට පුරා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව