Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-1-6-1280x853.jpg

1min970
ශ්‍රී ලංකාව තුළ බ්‍රිතාන්‍ය උසස් අධ්‍යාපනය ලබා දීමේ පුරෝගාමියා සහ මෙරට ප්‍රමුඛතම තොරතුරු තාක්ෂණ හා ව්‍යාපාරික විශ්වවිද්‍යාලය වන තොරතුරු තාක්‍ෂණ ආයතනය (IIT) ඉතිහාසයේ ප්‍රථම වතාවට IIT Careers Day 2020 නමින් තොරතුරු තාක්ෂණ රැකියා දිනයක් අන්තර්ජාලය හරහා සාර්ථකව පැවැත්විය. COVID-19 වසංගතය පැතිර යාම නිසා ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය හා ආරක්ෂක රෙගුලාසිවලට අනුකූලව […]

Image-7-1280x854.jpg

1min1460
ශ්‍රී ලාංකික තරුණ ප‍්‍රජාව තුළ ව්‍යවසායකත්ව කුසලතා සවිබල ගැන්වීම අරමුණෙන් ‘21FOR21’ තේමාව රැගත් 2020 ලෝක තරුණ නිපුණතා දිනය (WYSD) සහ ජාත්‍යන්තර තරුණ දිනය (WYSD) සංකේතවත් කිරීම සඳහා එයාර්ටෙල් ලංකා සමාගම USAID ආයතනයේ අරමුදලින් ක‍්‍රියාත්මක වන තරුණ නිපුණතා සංවර්ධන හා ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන YouLead සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම ව්‍යාපාරයේ අරමුණ වූයේ 21 වන සියවසේදී තරුණ […]

Image-2-3.jpg

1min1010
මානසික සෞඛ්‍ය යනු ජීවිතයේ අප කාටත් වැදගත් වන අංශයක් වන අතර එකී වැදගත්කම හේතුකොට ගෙන එයාර්ටෙල් ලංකා සමාගම ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනය (NIMH) සමඟ එක්ව සංවේදී හා මානසික පීඩාවන්ට මුහුණ දෙන පුද්ගලයින් ධෛර්යමත් කිරීම සඳහාම වෙන් වූ 1926 ශ්‍රී ලංකාවේ පළමු කෙටි පණිවිඩ පදනම් කර ගත් උපකාරක සේවාව හඳුන්වා දී ඇත. මෙම සේවාව එයාර්ටෙල් පාරිභෝගිකයින් […]

Image-6-1-1280x1284.jpg

1min5520
මෙරට පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගම, පසුගියදා නිකුත් වූ ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) වාර්තාවට අනුව ශ්‍රී ලංකාවේ අංක එකේ පරිගණක අලෙවිකරු ලෙස නම්කර තිබේ. ශීතකරණ, රූපවාහිනී හා මහන මැෂින් ඇතුළු නිෂ්පාදන රැසක් සහිත සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළෙඳපොළ ප්‍රමුඛත්වය මේ හරහා යළි තහවුරු වේ. පාරිභෝගික විද්‍යුත් උපකරණ ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් […]

Sudhir-Nayar-Cisco.png

1min1390
ශ්‍රී ලංකාව ඩිජිටල් පරිවර්තනයක් කරා ගෙන යාමේ ගමනට සිය කැපවීම වඩාත් පුළුල් කරමින් සිස්කෝ ඩිජිටල් තාක්ෂණික පද්ධතිය මත ව්‍යාපාරික සේවා වඩාත් කාර්යක්ෂම ලබා දීමේ සිස්කෝ හි සේවා සමූහයක් පසුගියදා හඳුන්වා දෙන ලදී. මීට අමතරව, සිස්කෝ විසින් දැනට ශ්‍රී ලංකාවත් සමඟ පවතින හවුල්කාරීත්වයන් තවත් වර්ධනය කර ගනිමින් කොවිඞ්-19 වසංගතය සමඟ ශ්‍රී ලංකාවේ ඇති වූ අලූත් තත්වය […]

JKH09212020_2.jpg

1min1830
සුපිරි වෙළඳසැල්වලට බඳුන් සැපයීම මගින්, වගකිවයුතු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට පහසු මාර්ගයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ඇතිව, ප්ලාස්ටිසයිකල්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකිය යුතු ලෙස අඩු කිරීමේහි ලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි. ප්ලාස්ටිසයිකල් විසින් මෙම වැඩසටහන සඳහා ලාෆ්ස් සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරි වෙළඳසැල් දාමයන් සමඟ හවුල්ව, තෝරාගත් අලෙවිසැල්වල මූලික ස්ථානගත කිරීම් ආරම්භ […]

Nemra-Properties_MOU-signing-image.jpg

1min550
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික, ඩිජිටල් සේවා සම්පාදනයේ පෙරගමන්කරුවා මෙන්ම ජාතික බ්‍රෝඞ්බෑන්ඞ් යටිතල පහසුකම් සේවා සම්පාදකයා වන ශ්‍රී ලංකා ටෙලිකොම් ^SLT) විසින් BOI අනුමත දේපල සංවර්ධන හා ඉදිකිරීම් සේවා සමාගමක් වන NEMRA Properties (Pvt) Ltd සමග තාක්ෂණික සේවා සැපයුම් අවබෝධතා  ගිවිසුමකට එළඹ තිබේ. එම ගිවිසුම් පත‍්‍රය අනුව කොළඹ අවට ඉදිවෙමින් පවතින NEMRA Properties (Pvt) Ltd සමාගමේ […]

1200px-Bharti_Airtel_Limited_logo.svg_.png

1min880
ශ‍්‍රී ලංකා තාරුණ්‍යයේ වඩාත් ජනප‍්‍රියතම ජංගම විදුලි සංදේශ සේවා සැපයුම්කරුවා වන එයාර්ටෙල් ලංකා සමාගම ශ‍්‍රී ලංකා විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව ^TRCSL& වෙතින් 4G ජාල ආවරණය සඳහා වූ සංඛ්‍යාත පරාසය සාර්ථකව හිමි කර ගත් අතර ඒ අනුව සමාගම නුදුරේදීම මුළු දිවයිනම 4G තාක්ෂණයෙන් ආවරණය කරනු ඇත. ඉහළ සංඥා විකාශනයක් සහිත 850MHz සංඛ්‍යාත පරාසය තුළ එයාර්ටෙල් […]

ටී.-ජී.-ජිනදාස-මහතා.png

2min840
රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එමනැතිබැරිකම් හෝ අඩුපාඩුකම්මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය. මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ ශ්‍රී ලාංකීය පරපුරේ තවත් එක් […]

Image-01-7-1280x673.jpg

1min620
ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සැනී බර යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇදහිය නොහැකි වට්ටම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ගෙවීමේ විකල්ප ලබා දීමට සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් සමඟ (Sun Lanka Auto Traders) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා 0.50%ක ආකර්ෂණීය අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන්ට පහසුකම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව