Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image-02-1.jpg

1min910
සිය ගනුදෙනුකරුවන්ට ආරක්ෂිත හා කාර්යක්ෂම මුදල් රහිත ඩිජිටල් ගෙවීම් ක‍්‍රමවේදයක් ඇති කිරීමට දරණ උත්සාහය ඉදිරියට ගෙන යමින් ශ්‍රී ලංකාවේ වඩාත් නවෝත්පාදන බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සිය ජනප‍්‍රියතම ඩිජිටල් ගෙවීම් යෙදවුම වන SOLO ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතකදී හඳුන්වා දෙන ලද Lanka QR වැඩසටහන සමඟ පසුගියදා සාර්ථකව එක් වූ බව නිවේදනය කර ඇත. ශ්‍රී […]

Image-Two.jpg

1min11840
ඉන්ටර්නැෂනල් ඩේටා කෝපරේෂන් (IDC) නවතම වාර්තාවට අනුව මෙරට Dell ලැප්ටොප් පරිගණක අලෙවියේ සියයට 35.6%ක දැවැන්ත වෙළෙඳපොළ ප්‍රතිශතයක් අත්පත් කරගැනීමට, ශ්‍රී ලංකාවේ පාරිභෝගික භාණ්ඩ වෙළෙඳාමේ ප්‍රමුඛයා වන සිංගර් ශ්‍රී ලංකා සමාගමට සමත් වී තිබේ. සිංගර් ශ්‍රී ලංකා සහ DELL Technologies ආයතන අතර පවතින ව්‍යාපාර සහයෝගීතාව මෙවන් විශාල ප්‍රගතියක් ළඟාකරගැනීමට හේතු වී ඇති අතර, මීට ඉහතදී එළිදැක්වුණු […]

Chester-Wisniewski-1.png

1min700
ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන ීදචයදි මෑතකදී ප‍්‍රකාශයට පත් කළ ීදචයදි 2021 Sophos 2021 Threat Report  මගින් ඉතා දියුණු මට්ටමේ සිට ප‍්‍රවේශ වීමේ මට්ටම දක්වා Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) සහ වේගයෙන් වෙනස් වන සයිබර් ප‍්‍රහාරක හැසිරීම් 2021 දී තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහ තර්ජන පසුබිම අනුව කෙසේ සකස් වනු ඇතැයි ද යන්න පිළිබඳව […]

Image-4.jpg

1min13730
සිය කලාපීය වැවිලි සමාගම් (RPC) 21ට අයත් වතුවලට මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන (Child Development Centers) 35ක් පිහිටු වීම සඳහා ප‍්‍රතිඥාවක් ලබා දෙමින් ශ්‍රී ලංකා වැවිලිකරුවන්ගේ සංගමය (PA) 2020 ලෝක ළමා දිනය සමරනු ලැබීයx මෙම මධ්‍යස්ථාන 35 ද සමඟින් දැනට කලාපීය වැවිලි සමාගම්වල පවතින සමස්ත ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංඛ්‍යාව 258ක් දක්වා ඉහළ යනු ඇත. කලාපීය වැවිලි […]

Employer-Brand-Certificate.jpg

1min910
ලෝක මානව සම්පත් සංවර්ධන කොන්ග්‍රසය (World HRD Congress) මගින් පසුගියදා සංවිධානය කරන ලද ‘විශිෂ්ටතම සේවා යෝජක සන්නාම 2020’ සම්මාන උළෙලේ ශ්‍රී ලංකා අදියරේදී අමානා බැංකුව විශිෂ්ටතම සේවායෝජක සන්නාමය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. අමානා බැංකුවට මෙම සම්මානය හිමි වූයේ මෙරට ප්‍රමුඛ පෙළේ සමාගම් හා ආයතන රාශියක් අතරිනි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමානා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී […]

Image-1-2-1.jpg

1min750
ලෝක දියවැඩියා දිනයට සමගාමීව මෙරට බෝ නොවන රෝග (NCDs) පැතිරීම පාලනය කිරීමේ ප‍්‍රයත්නයන්ට තම සංගමය පූර්ණ සහයෝගය ලබා දෙන බව ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) නිවේදනය කර සිටී. බෝ නොවන රෝග සඳහා ඖෂධ සැපයීම අඛණ්ඩව සිදු කරන බව නැවත අවධාරණය කරන සංගමය සිය සාමාජිකයින් ද රටේ ඉහළ යන දියවැඩියා රෝගීන්ගේ අනුපාතය පාලනය කිරීම සඳහා […]

Image-10-1.png

1min750
Covid-19 වසංගතයට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙස, දිවයින පුරා අඛණ්ඩව ඖෂධ සැපයීම සහතික කිරීම සඳහා ඖෂධ සැපයුම් ජාලයට සම්බන්ධ සියලූ දෙනා කොවිඞ් වසංගතයට රට මුහුණ දුන් අවස්ථාවේ සිට දරණ ලද ප‍්‍රයත්නයට ශ්‍රී ලංකා ඖෂධ ආනයනකරුවන්ගේ සංසදය (SLCPI) සිය ප‍්‍රණාමය පුද කරයි. ගෝලීය ඖෂධ නිෂ්පාදන සහ බෙදා හැරීමේ සැපයුම් ජාලවලට කොරෝනා වෛරසය විසින් ඇති කරන ලද අභියෝග හමුවේ […]

OCTAVE-Press-Release-Image-1-1.jpg

1min920
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ දත්ත හා උසස් විශ්ලේෂණ සඳහා වන විශිෂ්ටත්ව මධ්‍යස්ථානය (Data and Advanced Analytics Center of Excellence) වන OCTAVE, ජාත්‍යන්තර මට්ටමේ විශ්ලේෂණ සම්ප්‍රදායක් නිර්මාණය කිරීම සඳහා මේ වනවිට සාර්ථක උත්සාහයක නියැළී සිටී. සමාගම සතු දත්ත උපරිම ඵලදායී ලෙස භාවිතා කරන අතරම “Industry 4.0” තාක්ෂණයන්, මානව නිර්මාණශීලීත්වය, දත්ත වල බලය සහ අතිනවීන විශ්ලේෂණ තාක්ෂණයන් […]

Arshad.jpg

1min1070
ශ්‍රී ලංකාවේ විශාලතම මුදල් තැන්පතු ජාලය සතු  අමානා බැංකුව, තම බැංකුවේ ජංගම ගිණුම් හිමියන්ට තැන්පතු ස්ථාන 900 කට අධික සංඛ්‍යාවකදී තමන් සතු මුදල් තැන්පත් කිරීමට  අවස්ථාව සලසා දී ඇති අතර අතර එමගින් ඔවුන්ට වඩාත් පහසුවෙන් එදිනෙදා චෙක්පත් මගින් ගෙවීම් හා අනෙකුත් ගනුදෙනු කටයුතු සිදුකිරීමට අවස්ථාව උදාකර දී ඇත. අමානා බැංකුවේ ශාඛා 32 ක සහ ස්වයං […]

WhatsApp-Image-2020-11-23-at-15.16.07.jpeg

1min980
2020 නොවැම්බර් 23වන දිනදීය . ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විසින් කොවිඩ් -19 වැළදීම සම්බන්ධ  පරීක්ෂණ කිරීම සදහා  වේගවත් ප්‍රතිදේහජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම පිළිබඳ  සඳහන් කරමින් නොවැම්බර් 11, 13, 16 සහ 19 යන දිනවල සිරස නිව්ස් ෆස්ට් මගින් සිදු කරන ලද ව්‍යාජ හා අපහාසාත්මක ප්‍රවෘත්ති අංග කිහිපයක් ගැන පැමිණිල්ලේ සඳහන් වේ. මහජනතාව නොමඟ යැවීමට හා එමගින් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව