Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

283A1497.JPG-LBN.jpeg

1min180
2026 මාර්තු 18, කොළඹ – SLIM-KANTAR People’s Awards 2026 සම්මාන උළෙල මාර්තු 18 වැනිදා Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණි. ශ්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සන්නාම, කීර්තිමත් පුද්ගලයින් සහ ව්‍යාපාරික හා අලෙවිකරණ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පිරිස් එක් කළ මෙම සම්මාන උළෙල, සැබවින්ම ජනතාවගේ හදවත් දිනාගත් සන්නාම සහ පුද්ගලයින් ඇගයීමට ලක් කළ සුවශේෂී විචිත්ත්‍රවත් රාත්ත්‍රීයක් විය. මෙරට […]

UNGC-Working-Group-leadership-LBN.jpg

1min500
එක්සත් ජාතීන්ගේ ගෝලීය එකමුතුවේ (UNGC) ශ්‍රී ලංකා ජාලයේ ප්‍රධාන තිරසර ප්‍රමුඛතා ඉලක්ක ඉදිරියට ගෙන යාම සඳහා නායකත්වයේ පෙරමුණ ගනිමින් කොමර්ෂල් බැංකුව, ‘විවිධත්වය හා අන්තර්ගතකරණය’ සහ ‘ජල හා සාගර භාරකාරත්වය’ යන ක්‍රියාකාරී කණ්ඩායම් සඳහා අනුග්‍රාහකයෙකු බවට පත් වී ඇත. තිරසර ජල කළමනාකරණය සහ අන්තර්ගත ව්‍යාපාරික පිළිවෙත් ප්‍රවර්ධනය කරන මුලපිරීම් වලට මඟපෙන්වීම ලබාදෙන මෙම ක්‍රියාකාරී කණ්ඩායම් දෙක […]

Image-02-LBN-1.jpg

1min280
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සපයන්නා වන SLT-MOBITEL විසින්,  සිය නවෝත්පාදනීය හැකියාව, ඕනෑම තත්වයකට ඔරොත්තු දීමේ හැකියාව සහ ජනතාවාදී දැක්ම සුසං‍යෝග කරමින්, ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන සැලසුම තවදුරටත් පුළුල් කිරීමේ ප්‍රයත්නය තවත් තීව්‍ර කර තිබේ. 2025 මූල්‍ය වර්ෂයේ අත්පත් කොටගත් ශක්තිමත් මූල්‍ය ප්‍රතිඵල මත පදනම්ව, පාරිභෝගික අත්දැකීම් ඉහළ නැංවීම, ව්‍යවසායයන් ශක්තිමත් කිරීම […]

Photo-Caption.jpeg

1min230
කොළඹ, මාර්තු 27 සිකුරාදා: ගම්පොළ අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව මධ්‍යස්ථානය සිය 30 වැනි සංවත්සරය නිමිත්තෙන් 2026 මාර්තු 29 සහ 30 යන දිනවලදී සැමරුම් වැඩසටහන් මාලාවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙහිදී සර්වරාත්‍රික පිරිත් දේශනයක් පැවැත්වෙන අතර ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයක් මෙන්ම, දුර්ලභ හා වටිනා පොත් එකතුවකින් සමන්විත ‘නියංගොඩ විජිතසිරි ජාත්‍යන්තර පුස්තකාලය’ ඉදි කිරීමට මුල්ගල් තැබීමට නියමිතය. […]

HNB-Drives-Financial-Freedom-with-Micro-Cars-Limited-1-LBN.jpg

1min160
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව පසුගියදා Micro Cars පුද්. සමාගම සමඟ නව හවුල්කාරීත්වයක් ඇති කරගත්තේය. එම හවුල්කාරීත්වය තුලින් Tioggo4 PRO Mid Size SUV, Proton SAGA Sedan, REXTON Sports මාදිලිය ඇතුළු නවතම MG පරාසය සහ අතිසුඛෝපභෝගී බස් රථ සඳහා පහසු හා දැරිය හැකි ලීසිං විසඳුම් පාරිභෝගිකයින්ට හඳුන්වා දීමට HNB කටයුතු කර […]

Charcoal_Partners_IMG-LBN.jpg

1min330
බැංකොක්හි අතිශය ජනප්‍රිය live-fire ආහාර පිසීමේ කලාව කොළඹ රසවත් කරයි    බැංකොක්හි අතිශය ජනප්‍රිය ආහාර සංකල්පයක් වන Charcoal Tandoor Fire Grill අවන්හල තවත් දින කිහිපයකින් කොළඹදී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. තායිලන්තයේ Soho Hospitality සමඟ එක්ව ආරම්භ කරනු ලබන මෙහි සම අයිතිකරුවන් ලෙස ජනප්‍රිය ගායන ශිල්පීන් යුගලක් වන භාතිය ජයකොඩි, සන්තුෂ් වීරමන් සහ මෙවන් ගුණතිලක යන […]

The-Planters-Association-of-Ceylon.jpg

2min190
දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තුදීමට සහ දේශගුණික විපර්යාසයන් මත ඇති වෙන ව්‍යසනයන්ට මුහුණ දීමට සහ ඒම තත්වයන්ට අනුගත වීම සඳහා වසර 172 ක ප්‍රෞඩ ඉතිහාසයක් සහිත ලංකාවේ වැවිලි ක්ෂේත්‍රය සිය නිෂ්පාදන ක්‍රියාවලියේදී පිටවෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය මට්ටමකක් දක්වා ක්‍රමිකව අඩු කිරීමේ නව වැඩපිලිවෙලකට එළැඹ ඇත. ගෝලීය තේ ගැණුම්කරුවන්, අරමුදල් සම්පාදකයින් සහ නියාමන ආයතනයන් විසින් නිෂ්පාදන ක්‍රියාවලියේදී අවම […]

2.jpg

1min230
ROKY Holdings පෞද්ගලික සමාගම ජල පිරිපහදු විසඳුම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස තම තෙවන සංවත්සරය මාර්තු 1 වැනි දින ආගමික හා සමාජ සත්කාර වැඩසටහන් රැසක් සමඟ සැමරුවේය. සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් සහ දානමය පුණ්‍ය කර්මයක් ඊට ඇතුළත් විය. මෙම වාර්ෂික සැමරුමට සමගාමීව මාර්තු 22 ලෝක ජල දිනය නිමිත්තෙන් පැල්මඩුල්ල ප්‍රදේශයේ පාසලකට සහාය වීමේ විශේෂ ව්‍යාපෘතියක් සමාගම විසින් […]

1-LBN.jpeg

1min210
2026 පෙබරවාරි, කොළඹ: ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයක්වන CINEC Campus, සිය මෝටර්රථ ඉංජිනේරු BSc උපාධියට සහ යාන්ත්‍රික ඉංජිනේරු BSc උපාධියට ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ (IESL) කොන්දේසි සහිත පිළිගැනීම හිමි වූ බව නිවේදනය කළේය. මෙම ඇගයුම මගින්, මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ CINEC සතු ශාස්ත්‍රීය සහ වෘත්තීය කීර්ති නාමය තවදුරටත් ශක්තිමත් කෙරේ. පළමු […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව