Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

1.jpg

1min820
      2021 ජුනි, කොළඹ-  ශ්‍රී ලංකාවේ සංචාරක  කර්මාන්තයේ නියැළී සිටින සුළු පරිමාණ ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය සමීප කරමින්, කෝවිඩ්-19 වසංගතය නොතකා ශක්තිමත්ව නැගී සිටීමට අතහිත දීමේ අදිටනින් යුතුව GIZ Sri Lanka සමඟ එක් වී “GLX Digital Evolver”නමින් අලුත් වැඩසටහනක් හඳුන්වා දීමට Good Life x GLX පසුගියදා පෙරමුණ ගත්තේ ය. මෙයට ජර්මානු ආර්ථික සහයෝගීතා සහ […]

Softlogic-Life-BOD.jpg

1min630
      සොෆ්ට්ලොජික් ලයිෆ් රක්ෂණ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සංජය ඩබ්ලිව්. මොහොට්ටාල සහ ලලිත් විතාන පත් කළ බව එම සමාගම නිවේදනය කර ඇත. රේ අබේවර්ධන සහ සුජීව රාජපක්ෂ යන අධ්‍යක්ෂවරුන් දෙදෙනාගේ වසර නවයක සේවා කාලය අවසන් වීමෙන් පසුව නව අධ්‍යක්ෂවරුන් දෙදෙනා, 2021 ජූලි 01 දා සිට බලපැවැත්වෙන පරිදි ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් ලෙස පත් විය. […]

Image-01-1.jpg

1min630
      ශ්‍රී ලංකාවේ වඩාත්ම නවෝත්පාදන බැංකුව වන HNB, එහි නවීකරණය කරන ලද ඩිජිටල් බැංකු යෙදවුම මගින් සාමාන්‍ය මාසික ගනුදෙනු රුපියල් බිලියන 10 ක් ඉක්මවා ක්ෂේත%යේ නව ප්‍රමිතියක් ඇතිකරමින් තාක්‍ෂණික සක්‍රීය බැංකුකරණයේ සිය නායකත්වය ඔප්නංවන ලදී. මෙම යෙදවුම 2021 දෙසැම්බර් මාසයේ යළි එළිදැක්වූ දින සිට, මාසයෙන් මාසයට ගනුදෙනු වල අඛණ්ඩ වර්ධනයක් වාර්තා කළ අතර […]

Image-1.jpeg

1min850
      මතභේදාත්මක රසායනික පොහොර ආනයනය තහනම් කිරීම නිසා මතුව තිබෙන දැඩි පොහොර හිඟයට නිශ්චිත විසඳුමක් නොමැති අවස්ථාවක පසුගිය වසරට සාපේක්ෂව 2021 වසර අවසන් වන විට තේ අස්වැන්න 30%කින් හා 2022 මාර්තු මස වන විට සමස්ත තේ නිෂ්පාදනය අඩකින් පමණ අඩු වනු ඇතැයි ශ්‍රී ලංකාවේ කුඩා තේ වතුහිමියන් ඇස්තමේන්තු කරයි. ශ්‍රී ලංකාවේ සමස්ත තේ […]

Picture1.jpg

1min670
    ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 සංචරණ සීමාවන් නිසා පීඩාවට පත් අම්පාර දිස්ත්‍රික්කයේ මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත්, පොල්ලෙබැද්ද ග්‍රාම නිලධාරී වසම තුළ ජිවත් වන ආදිවාසී ජනතාවට වියළි ආහාර ද්‍රව්‍ය බෙදාදීමට පසුගියදා කටයුතු කළේය. ඒ අනුව, තම එදිනෙදා මූලික අවශ්‍යතා පවා සපුරාගත නොහැකිව දුෂ්කර තත්ත්වයකට පත්වී […]

POS-to-Durdans-Labs-1.jpg

1min710
      කොළඹ ඩර්ඩන්ස් රෝහලේ ගැනුම්කරුවන්ට ඉතාමත් ආරක්ෂාකාරීව සහ පහසුවෙන් ගෙවීම් කිරීමට හැකි ටැප්-ඇන්ඞ්-ගෝ සහ ස්කෑන්-ඇන්ඞ්-පේ ඇතුළු සියළු පහසුකම් එක් යන්ත‍්‍රයක තිබෙන ඇන්ඩ්‍රොයිඞ්-සවිබලයෙන් යුක්ත පොයින්ට්-ඔෆ්-සේල් පර්යන්ත කොමර්ෂල් බැංකුව විසින් ස්ථාපිත කර තිබේ. මෙම නව උපකරණ මගින් එක් යන්ත‍්‍රයක් මගින් LANKAQR යටතේ QR-කේතය පදනම් කරගත් වොලට් ගෙවීම් සහ ආරක්ෂාකාරී Near Field Communication (NFC) තාක්ෂණය ගැනුම්කරුවන්ට […]

Ms-Hilde-Berg-Hansen-Chargé-d’affaires-a.i.-lighting-the-traditional-oil-lamp-at-the-new-premises.-credit-Milan-Joiey-Smahon.jpg

1min640
      රාජකීය නෝර්වේජියානු තානාපති කාර්‍යාලය කොළඹ 07, බුලර්ස් පටුමගේ පිහිටි පැරණි පරිශ්‍රයේ සිට කොළඹ 02 හි පිහිටි කාර්යාල සංකීර්ණයක් වෙත රැගෙන යන ලදී. දැන් එම තානාපති කාර්‍යාලය අංක 34, ඩබ්ලිව් ඒ. ඩී. රාමනායක මාවත, කොළඹ 2 හි පිහිටි  M2M ගොඩනැගිල්ලේ 5 වන මහලේ පිහිටා ඇත. වර්තමාන වසංගත තත්වය හේතුවෙන් ඕනෑම කොන්සියුලර් කාරණයක් සඳහා […]

Tharushi.jpg

2min740
  දෙස් විදෙස් ක‍්‍රීඩා ජයග‍්‍රහන අත්කර ගැනීමේ විභවයක් සහිත යොවුන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් වෙත මහජන අවධානය ලබාදෙමින් ඔවුන්ගේ නොමසුරු පරිත්‍යාගයන් මෙම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ලබාදීම සඳහා නිර්මාණය කළ Next Olympic Hope වැඩසටහන මේ වන විට ක‍්‍රියාත්මක වෙමින් පවතී. මෙරටට විශාලතම කුකුළු මස් නිෂාපදකයා වන ක‍්‍රිස්බ්‍රෝ සමූහය සහ ජාතික ඔලිම්පික් කමිටුව විසින් මීට පෙර දියත් කළ NOCSL-CRYSBRO Next […]

image-2-2.jpg

1min1130
  ගමට සන්නිවේදනය ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම 4G කුලුන විවෘත කෙරේ 2021 ජූලි 05, කොළඹ: ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, නවීන ඩිජිටල් තාක්ෂණය මහජනතාව වෙත සමීප කරවීමේ අරමුණින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ක්‍රියාවට නංවා ඇති ‘ගමට සන්නිවේදනය’ ව්‍යාපෘතිය යටතේ පනාන ප්‍රදේශයේ ඉදිකරන ලද ප්‍රථම […]

Image-3-Viraj.jpg

1min570
  ඖෂධ ක්ෂේත‍්‍රයේ මෙහෙයුම් කටයුතුවල සිදුවන වෙනස්කම් පිළිබඳව ඖෂධ සමාගම් දැඩි අවධානයෙන් සිටින අතර නව නීතිරීතිවලට වඩාත් හොඳින් හැඩගැසීම සඳහා සිය ඖෂධ නියෝජිතයින්ගේ භූමිකාව පිළිබඳව නැවතත් සිතා බැලීමට කොවිඞ්-19 වසංගතය මගින් ඇති කරන ලද තත්වයන් විසින් ඖෂධ සමාගම් පොළඹවා ඇත. ශ්‍රී ලංකාව තුළ දැනට ඖෂධ නියෝජිතයින් 3500කට අධික සංඛ්‍යාවක් සිටින අතර සෞඛ්‍ය වෘත්තිකයින්ට ඖෂධ නිෂ්පාදන […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව