Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Hospital-donations-July-2021-Composite.jpg

1min540
      රජයේ රෝහල්වල හදිසි සත්කාර පහසුකම් ශක්තිමත් කිරීමේ සහ සෞඛ්‍ය සේවා අංශයට ලබාදෙන අඛණ්ඩ සහයෝගයේ පියවරක් ලෙස තවත් රජයේ රෝහල් හයකට අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ කොමර්ෂල් බැංකුව විසින් පිරිනමා ඇත. නොමේරූ ළදරුවන්ට ශ්වසන සහාය සැපයීම සඳහා අඛණ්ඩ ධනාත්මක වායු පීඩන උපකරණ (CPAP), රුධිරවාහිනී හරහා රුධිර ප‍්‍රවාහය තක්සේරු කිරීමේ පරීක්ෂණ සිදු කිරීමට භාවිතා කරන අතේ […]

Image-01-1.jpg

1min710
    ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ භාවිතයට ගන්නා කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා ගනුදෙනුකාරභවතුන්ට විශේෂ සේවා හා ආකර්ෂණීය දීමනා ලබා දීම සඳහා කෘෂිකාර්මික යන්ත්‍රෝපකරණ වෙළෙඳපොලේ ප‍්‍රමුඛයා වන බ‍්‍රවුන් සහ සමාගම (Brown & Company PLC) සමඟ වන සිය හවුල්කාරීත්වය පසුගියදා නැවත අලූත් කරන ලදී. මේ පිළිබඳව අදහස් දක්වන HNB […]

Dotcom-promo.jpg

1min420
      එළඹෙන අගෝස්තු මාසයේ අග දක්වා කොමර්ෂල් බැංකුවේ නව Dotcom යොවුන් ගිණුමක් ආරම්භ කරන සියළුම දෙනාට නොමිලේ ඩෙබිට් කාඞ්පතක් ලබාදෙන බව බැංකුව නිවේදනය කර ඇත. නීයර් ෆීල්ඞ් තාක්ෂණයෙන් (NFC) යුක්ත මෙම Dotcom ඩෙබිට් කාඞ්පත මෙම යොවුන් ගිණුම් හිමියන්ට පොයින්ට් ඔෆ් සේල් (POS) ගනුදෙනු සඳහා හෝ අන්තර්ජාල, ස්පර්ශ නොවන හෝ ComBank Q+ ගෙවීම් ඇප් […]

Final.jpg

1min580
      සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට තම ව්‍යාපාර කටයුතු දියුණු කරගැනීමට සුවිශේෂී අත්වැලක් ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL සිය SLT-MOBITEL Bizchat සේවාව තවදුරටත් වැඩිදියුණු කරමින් නව ෆේස්බුක් චැට්බොට් සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට නවීන තාක්ෂණයෙන් ප්‍රතිලාභ ලබමින්, ෆේස්බුක් සමාජ […]

Olympics-revised-logo-unit.jpg

1min580
      ලොව පුරා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහ ක‍්‍රීඩා ලෝලීන්ගේ ඔලිම්පික් සහ පැරාලිම්පික් ක‍්‍රීඩා තරග අත්දැකීම් ඉහළ නැංවීම සඳහා සැම්සුන් ඉහළ තාක්ෂණයෙන් අනූන ජංගම දුරකතන නිෂ්පාදන හඳුන්වා දෙයි ඔලිම්පික් හා පැරාලිම්පික් ක‍්‍රීඩා හවුල්කරුවෙකු වන ලෝක ප‍්‍රකට සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික්ස් සමාග (Samsung Electronics Co., Ltd) සිය පාරිභෝගිකයින් සහ ක‍්‍රීඩා ලෝලීන් වැඩි පිරිසකට ඔවුන් සිටින ඕනෑම ස්ථානයක සිට […]

Image-01.jpg

1min770
      ශ්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල් නවෝත්පාදන පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව, සිය ආයතනික ගෙවීම් විසඳුම් වේදිකාව වන PAYFAST හරහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට (IRD) real-time online සෘජු ගෙවීමේ පහසුකම් සඳහා Lanka Clear සමාගම සමඟ අත්වැල් බැඳගෙන ඇත. මෙම හවුල්කාරීත්වය මඟින් HNB ව්‍යාපාරික ගනුදෙනුකරුවන්ට වසර පුරාම පැය 24ම IRD වෙත සෘජු ප්‍රවේශයක් ලබා […]

Image-1.jpg

1min520
      ශ‍්‍රී ලංකාවේ විශාලතම ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණ සමාගම වන ඉකෝ ස්පින්ඞ්ල්ස්, ප්ලාස්ටික් බෝතල් කෙලින්ම නූල් හෝ මොනොෆිලමන්ට් බවට ප‍්‍රතිචක‍්‍රීයකරණය කිරීමෙන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සඳහා තිරසාර විසඳුමක් ඉදිරිපත් කර ඇත. ප‍්‍රතිචක‍්‍රීයකරණය කරන ලද PET ප්ලාස්ටික් පසුව පොලියෙස්ටර් නූල් හා බුරුසු හා කොසුවල කෙඳි සෑදීමට භාවිතා කරයි. ඉකෝ ස්පින්ඞ්ල්ස් ප‍්‍රතිචක‍්‍රීයකරණ පහසුකම මගින් වසරකට PET ප්ලාස්ටික් […]

Image.jpg

1min510
ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, රුහුණු කතරගම මහා පෙරහරට සිය බැතිබර දායකත්වය ලබා දුන්නේය. වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නිර්දේශකර ඇති සෞඛ්‍ය නිර්දේශවලට අනුකූලව එම පෙරහර පසුගියදා වීදි සංචාරය කෙරිණි. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලය වාර්ෂිකව සංවිධාන කරනු ලබන එම පෙරහැර සම්ප්‍රදායික චාරිත්‍ර සහ වතාවත් පිළිබිඹු කරන […]

Screen-Shot-2021-06-10-at-12.09.jpg

1min550
    Sysco LABS Sri Lanka හි ජ්‍යෙෂ්ඨ මෘදුකාංග නිර්මාණ ශිල්පී ක්‍රිෂාන් සෙනෙවිරත්න ‘Clear the Mist: The Cloud Revealed’ තේමාව යටතේ පැවති Engineering Nexus 7 වන අදියර එළි දැක්වීමේ හමුවේදී විශේෂ කථිකයෙකු ලෙස පෙනී සිටියේය. Engineering Nexus යනු ප්‍රමුඛ පෙළේ තාක්ෂණික සමාගම් වන Sysco LABS, WSO2, LSEG Technology සහ Pearson Lanka වැනි වෘත්තීය තාක්ෂණික ජ්‍යෙෂ්ඨයින්ගේ […]

ARMX-Picture-02.jpg

1min690
      ශ්‍රී ලාංකීය පෞද්ගලික ආරක්ෂක සේවා සැපයීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම වරට ARMX සිකියුරිටි සොලූෂන්ස් ප‍්‍රයිවට් ලිමිටඞ් (ARMX) සමාගම විසින් ජාත්‍යන්තර ආරක්ෂක නිලධාරීන්ගේ දිනය ශ්‍රී ලංකාවේදී අති උත්කර්ෂවත් ලෙස සමරන ලදී. ලොව පුරා ආරක්ෂක සේවා සැපයීමේ ක්ෂේත‍්‍රයන්ගේ දැවැන්තයන් විසින් සිදු කරන ලද සැමරුම් උත්සවයන්ට සමගාමීව, ARMX විසින් ශ්‍රී ලංකාවට එකී සම්ප‍්‍රදාය හඳුන්වාදෙමින් ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව