Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Samsung-Galaxy-Tab-S7-FE_Single-KV_Mystic-Black_2P_RGB.jpg

2min950
      ශ‍්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය වන සැම්සුන්ග් Galaxy Tab S7 FE ශ්‍රී ලාංකේය වෙළෙඳපොළට පසුගියදා හඳුන්වා දුන්නේය. Samsung Galaxy Tab කාණ්ඩයට එකතු වූ නවතම සාමාජිකයා Galaxy Tab S7 FE වේ. එමගින් පාරිභෝගිකයින්ගේ ඵලදායිතාව, නිර්මාණාත්මක බව සහ විනෝදාත්මක අවශ්‍යතා සපුරාලයි. Galaxy Tab S7 FE මගින් දෛනික වැඩ කටයුතු, අධ්‍යාපනය, සැලසුම් […]

Dialog_Samsung.jpg

1min700
      ශ්‍රී ලංකාවේ අංක 1 ස්මාර්ට් ජංගම දුරකතන වෙළෙඳ නාමය වන සැම්සුන්ග් අලූතින් හඳුන්වා දෙන ලද Galaxy A හා M කාණ්ඩයේ ස්මාර්ට් ජංගම දුරකතන හා Galaxy Tab සඳහා සුවිශේෂී දීමනාවක් පාරිභෝගිකයින්ට ලබා දීම සඳහා මෙරට ප‍්‍රමුඛතම සන්නිවේදන සැපයුම්කරු වන ඩයලොග් ආසියාටා පීඑල්සී සමඟ අත්වැල් බැඳගත් බව නිවේදනය කර ඇත. ඒ අනුව මිලදී ගනු […]

Image-01-3.jpg

1min590
      ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව සහ මෙරට පාරිභෝගික භාණ්ඩ අලෙවියේ ප‍්‍රමුඛ්‍යා මෙන්ම ජෝන් ඩියර් ට‍්‍රැක්ටර් සඳහා ලංකාවේ එකම නියෝජිතයා වන සිංගර් සමාගම එක්ව පාරිභෝගිකයින් මිලදී ගනු ලබන ට‍්‍රැක්ටර් සහ කෘෂි යන්ත්‍රෝපකරණ සඳහා පහසු ලීසිං විසඳුම් ලබා දීමට ඉදිරිපත්ව සිටී. HNB පුද්ගල මූල්‍ය සේවා ප‍්‍රධානී, කාංචන කරුණාගම සහ […]

EISA-Award-2021-1.jpg

1min700
      – වසරේ දියුණුතම ස්මාර්ට්ෆෝන් උපාංගය සඳහා වන සම්මානය Find X3 Pro වෙත හිමි වේ.. ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපකරණ සන්නාමයක් වන OPPO අඛණ්ඩව දෙවැනි වරටත්ි‘EISA BEST PRODUCT ADVANCED SMARTPHONE’ සම්මානය දිනාගැනීමට පසුගියදා සමත් විය. OPPO ස්මාර්ට් දුරකථන මාදිලි අතර ඉහළම මාදිලිය ලෙස සැලකෙන Find X3 Pro මාදිලිය වෙනුවෙන් මෙම සම්මානය පිරිනමන ලද්දේ, ලොව […]

Commercial-Bank-Chairman-Justice-K.-Sripavan-and-MD-Mr-S.jpg

1min480
  කොමර්ෂල් බැංකු සමූහය 2021 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ප‍්‍රධාන දර්ශකයන්හි කැපී පෙනෙන වර්ධනයක් ලබාගැනීමට සමත්වී තිබෙන අතර දෙවන කාර්තුව තුළදී ණය පොත රුපියල් ටි‍්‍රලියන 01 ක සීමාව පසුකරමින් දේශීය පුද්ගලික වාණිජ බැංකුවක් එවැනි සීමාවක් පසුකළ පළමු අවස්ථාව සනිටුවහන් කර ඇත. ශ‍්‍රී ලංකාවේ විශාලතම පුද්ගලික වාණිජ බැංකුව සහ එහි අනුබද්ධ […]

Ceylife-Digital-App-launch.jpg

1min420
      වර්තමාන සහ අනාගත ගනුදෙනුකරුවන්ට නව රක්ෂණ ඔප්පු මිල දී ගැනීමේ සහ වාරික මුදල් පියවීමේ අවස්ථාව ද ඇතුළුව රක්ෂණ ආශ‍්‍රිත සේවාවන්වලට බාධාවකින් තොරව ප‍්‍රවේශය ඇඟිලි තුඩුවලටම ලබා දෙමින් ‘සේලයිෆ් ඩිජිටල්‘ ජංගම දුරකථන යෙදවුම (මොබයිල් ඇප්) සෙලින්කෝ ලයිෆ් සමාගම හඳුන්වා දී ඇත. සේලයිෆ් ඩිජිටල් යෙදවුම ඩවුන්ලෝඞ් කර ඇන්ඩ්‍රොයිඞ්, IOS සහ හුවාවේ හාමනි OS යන […]

collage-3.jpg

1min860
        බදු පසු ලාභය 73% කින් ඉහළ ගොස් රුපියල් බිලියන 920ක් බවට පත්වෙයි රුපියල් බිලියන 1,454ක බදු පෙර ලාභයක් වාර්තා කරයි රුපියල් මිලියන 247ක ක්‍දඩසා හිමිකම් ගෙවා දමයි රක්ෂණ වෙළෙඳපොලේ තුන්වන විශාලතම සමාගම ලෙස ශ්‍රේණිගත වෙයි වසංගත තත්වය තුළ ව්‍යාපාරික ක්ෂේත‍්‍රය මුහුණ දුන් සුවිසල් අභියෝග මධ්‍යයේ 2021 වසරේ මුල් කාර්තු 2 තුළ […]

Son-and-Grandson.jpeg

1min1460
මුදල් හා ප්‍රාග්ධන වෙළඳපල සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මැතිතුමන්ගේ පුත්‍රයාගේ විවාහය හේතුවෙන් රජය විසින් සංචරණ සීමා පැනවීම ප්‍රමාද කරන බවට සමාජ මාධ්‍ය ජාල තුල පැතිර යන වාර්තා වල කිසිදු සත්‍යතාවක් නොමැත. සිය පුතුන් දෙදෙනා 2015 සහ 2016 වර්ෂ වලදී විවාහ වී ඇති බවත් ඔවුන්ට නැවත විවාහ වීමේ කිසිදු අදහසක් නොමැති […]

Image-1-3.jpg

1min620
      ශ‍්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ට ණය ලබාදීමට සහ පාරිසරික ව්‍යාපෘති සඳහා සහාය දැක්වීමට කොමර්ෂල් බැංකුව එංගලන්තයේ සංවර්ධන මූල්‍ය ආයතනය සහ බලපෑම් ආයෝජකයා වන CDC සමූහයෙන් ඩොලර් මිලියන 50 ක (වර්තමාන විනිමය අනුපාතය අනුව රුපියල් බිලියන 10 ක) ණය මුදලක් අනුමත කරගෙන තිබේ. CDC ආයෝජනය මගින් මූල්‍ය පහසුකම් වඩාත් අවශ්‍ය දේශීය […]

Image-3.jpeg

1min960
      ප්ලාස්ටික්වලින් තොර පරිසරයක් සදහා පැතුම් තුළ ඇති දැඩි කැමැත්ත, ශ‍්‍රී ලංකාව තුළ අපද්‍රව්‍ය එකතු කිරීමේ ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීම වෙනුවෙන් ඔහුව දිරිමත් කරයි ජාත්‍යන්තර තරුණ දිනය කියූ සැනින් සිහියට නැගෙනුයේ ගෝලීය සංවර්ධන ප‍්‍රයත්නයන් කෙරෙහි තරුණයින් ලබාදෙන අර්ථවත් දායකත්වයන්ය. සෑම වසරකම අගෝස්තු 12 වන දින සමරනු ලබන යොවුන් දිනයේදී ගෝලීය ප‍්‍රශ්නවලට තිරසාර විසඳුම් […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව