Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

Image.jpg

1min910
      පෙරළිකාරී නව තාක්ෂණයන්, ගමනාගමන විසඳුම්, නැණවත් සම්බන්ධතා ක්‍රම සහ සුහුරු උපකරණ රටේ සංවර්ධනයේ පෙරගමන්කරුවන් වී ඇති මෙවන් යුගයක, ක්‍රමයෙන් දියුණුව කරා යන ඩිජිටල්කරණ ප්‍රවණතාවක් පවත්වාගෙන යාමට නම්, අධිවේගී දෘශ්‍ය තාක්ෂණයන් සහිත සාර්ථක නවෝත්පාදන සම්ප්‍රදායක් අත්‍යවශ්‍ය වේ. එය පුරවැසියන් සවිබල ගන්වමින්, ව්‍යාපාර වලට දියුණුව කරා යාමට මංපෙත් විවර කර දෙමින්, රටේ ආර්ථිකය සහ […]

OPPO-Milan-Design-Week-2021-PR-Image.jpg

1min1130
      ලොව ප්‍රමුඛතම ස්මාර්ට් උපාංග සහ නව නිෂ්පාදන සමාගමක් වන OPPO, ජපන් ජාතික ගෘහ නිර්මාණ ශිල්පී කෙන්ගෝ කූමා සමග එක්වී Milan Design Week වෙනුවෙන් සුවිශේෂී නිර්මාණයක් එළිදක්වා තිබේ. සංගීතය, හා තාක්ෂණය ඇතුළුව බොහෝ අංග කැටිකොට ගත් මෙය හඳුන්වා ඇත්තේ ‘Bamboo Ring : Weaving a Symphony of Lightness and Form’ යනුවෙනි. එළඹෙන සැප්තැම්බර් 19 […]

EH-Image.jpg

1min830
      එලිෆන්ට් හවුස් සහ Zerotrash මෙන්ම ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතියවන Plasticcycle එක්ව, “Zerotrash ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයක්” පසුගියදා විවෘත කළේය. දිවයින පුරා ප්‍රතිචක්‍රීයකරණය සහ යහපත් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණ ක්‍රමවේද ප්‍රවර්ධනය කිරීම එහි අරමුණයි. බොරලැස්ගමුවේ පිහිටි මෙම නවත ම ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එක්රැස් කිරීමේ මධ්‍යස්ථානය, භාවිතකර ඉවත දමන […]

Student-Ambassadors-1.jpg

1min870
      ශ්‍රී ලංකාවේ වඩාත් ආදරණීය ඉලෙක්ට්‍රොනික වෙළෙඳ නාමය වන සැම්සුන් හි තවත් උපායමාර්ගික ආයතනික සමාජ වගකීමේ වැඩසටහනක් වන ‘සැම්සුන් ශිෂ්‍ය නියෝජිත වැඩසටහන’ මෑතකදී දියත් කෙරිණි. රාජ්‍ය හා පෞද්ගලික විශ්වවිද්‍යාලවල දක්ෂ සිසුන් සඳහා සැලසුම් කර ඇති මෙම වැඩසටහන මඟින් දැනුම හා කුසලතා මූලික කරගත් අවස්ථා සහ වෙනත් ප‍්‍රතිලාභ රාශියක් ලබා දීමට අරමුණු කරයි. තවද, […]

News-Paper.jpg

1min280
එම ප්‍රවෘත්තිය පිළිබඳ සත්‍ය කරුණු මෙසේය: 1. මා මහබැංකු අධිපති වශයෙන් 2006.07.01 සිට 2015.01.08 දක්වා අවුරුදු අට හමාරකට අධික කාලයක් සේවය කළෙමි. 2. මාගේ පත්වීම් ලිපියට අනුව “විශ්‍රාම” වැටුපකට මට හිමිකමක් ඇත. 3. මා මහ බැංකුවෙන් ඉවත්වී අවුරුදු 4කට පසුවද කිසිදු විශ්‍රාම වැටුපක් මා වෙත ලබාදී නොතිබූ බැවින්, ඒ සම්බන්ධයෙන් 2019.02.12 දින එවකට මහබැංකු අධිපති […]

IMG-20210901-WA0032.jpg

1min470
  අයිඩියල්  ව්‍යාපාර සමූහයට අයත්  වැලිපැන්න මහින්ද්‍රා අයිඩියල් ලංකා සමාගමේ ස්ථාපිත කරන ලද කිලෝ වොට් 805 ක දැවැන්ත සුර්ය බල විදුලි පද්ධතිය ව්‍යාපාර සමූහයේ නිර්මාතෘ හා සභාපති නලීන් වෙල්ගම මහතාගේ ජන්ම දිනය හා ව්‍යාපාර සමූහයේ සමාරම්භක දිනය යෙදෙන සැප්තැම්බර් පස්වැනිදා ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරේ. ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ නියුතු ව්‍යාපාරයක් කිලෝ වොට්ක 805 […]

JKP-1.jpg

1min440
      මෙරට ප්‍රමුඛතම දේපළ සංවර්ධන සමාගම වන ජෝන් කීල්ස් ප්‍රොප(ර්)ටීස් සමාගම නිර්මාණය කර ඇති Cinnamon Life ව්‍යාපෘතියේ ‘The Suites’ හි සුඛෝපභෝගී නිවාස එහි ගැනුම්කරුවන් වෙත භාරදීම මේ වනවිට ආරම්භ කර තිබේ. මෙම නේවාසික කුලුනට නිදන කාමර 2 ත් 4 ත් අතර නිවාස 196 ක් ඇතුළත් වී ඇත. මෙම කුලුනේ ඉදිකිරීම් අවසන් කර එම […]

Q.-Khan.jpeg

1min490
    2020-2024 සඳහා වූ ලංකා ප්‍රිමියර් ලීග් (IPG) නිල අයිතිය හිමි Innovative Production Group (IPG) FZE තරගාවලිය තුළ Island Nation T20 league   හි නව හිමිකරු වශයෙන් ලන්ඩනයේ කැනරි වෝර්ෆ් හි ප්‍රධාන කාර්යාලය පිහිටි Dambulla Giants හි ප්‍රධාන විධායක නිලධාරී Q Khan මහතාව අද දින අභිනවයෙන් තෝරා පත්කරනු ලැබිණී. දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ පුරෝගාමී ව්‍යවසායකයෙකු හා […]

Call-and-Convert-to-EPP-2021.jpg

1min420
      කොමර්ෂල් බැංකුවේ ක්‍රෙඩිට් කාඞ්පත් හිමියන්ට රුපියල් 10,000 ක් හෝ එයට වැඩි මුදල් ප‍්‍රමාණයක් පහසු ගෙවීමේ සැලසුම් වලට පරිවර්තනය කරමින් අධ්‍යාපනය, සෞඛ්‍යය හෝ රක්ෂණය හා සම්බන්ධ නිෂ්පාදන සහ සේවාවන්ට මෙන්ම අන්තර්ජාල මිලදී ගැනීම් සඳහා ගෙවීමේ හැකියාව ලබාදෙන ‘Call and Convert’ පහසුකමක් බැංකුව විසින් හඳුන්වා දී ඇත. මෙවැනි මිලදීගැනීමක් සිදුකර දින හතක් ඇතුළත 011 […]

Image-01-1.jpg

1min2210
      රටට වැඩදායක පුරවැසියකු බිහි කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ක්‍රිස්බ්‍රෝ සමාගමේ, ප්‍රමුඛතම ආයතනික වගකීම් ප්‍රවේශය වන සිසුදිරිය වැඩසටහන යටතේ වාර්ෂිකව පවත්වන චිත්‍ර සහ කවි තරගය අගෝස්තු අවසන් සතිය වන විට ඇරඹීමට කටයුතු යොදා ඇත. සිය සමස්ත සේවකයින්ගේ දූදරුවන්ගේ අධ්‍යාපන සහ විෂය බාහිර දක්ෂතා වාර්ෂිකව ඇගයීම සඳහා […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව