Author: ලංකා ව්‍යාපාරික පුවත් - LBN

ICU-Project-2.jpg

1min1140
  2021 සැප්තැම්බර් 14 සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නවීන තාක්ෂණික විසඳුම් සම්බන්ධ පුරෝගාමියෙකු වන ප්‍රීමියම් ඉන්ටනැෂනල් සමාගම, සියලු පහසුකම් වලින් සමන්විත, ඇඳන් 3 කින් යුත් ජංගම දැඩි සත්කාර ඒකකයක් පේරාදෙණිය රෝහලට පරිත්‍යාග කිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 මර්දනය කිරීමේ ජාතික සටන තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පරිත්‍යාගය සිදුකර තිබේ. මෙම ජංගම දැඩි සත්කාර ඒකකය 2021 සැප්තැම්බර් […]

standard-chartered.jpg

1min450
        14 සැප්තැම්බර් 2021, කොළඹ: ආසියානු සංවර්ධන බැංකුව සමග ගනුදෙනු කරන විශාලතම වෙළඳ මුල්‍ය ගනුදෙනුකරුවෙකු ලෙස තමන් සතු ස්ථානය නැවත වරක් තහවුරු කරගනිමින්, ‘COVID-19 ව්‍යාප්තියට එරෙහිව හොඳින්ම ප්‍රතිචාර දක්වන බැංකුව’ ලෙස ආසියානු සංවර්ධන බැංකුවේ සම්මානයෙන් පිදුම් ලැබීමට ස්ටෑන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව සමත් වී තිබේ. ආසියානු සංවර්ධන බැංකුවේ වෙළඳ හා සැපයුම් දාම මුල්‍ය වැඩසටහනට […]

Viber-Banking-launch.jpg

1min970
      වයිබර් තුළ තිබෙන එකිනෙකට ක‍්‍රියාකාරී කෘත‍්‍රිම බුද්ධි (AI) චැට්බොට් එකක් තුළින් කොමර්ෂල් බැංකුවේ ගනුදෙනුකරුවන් සහ ගනුදෙනුකරුවන් නොවන අයට ක්ෂණික බැංකු සේවා ලබාගැනීමේ අවස්ථාව ලබාදුන් ශ‍්‍රී ලංකාවේ පළමු බැංකුව බවට කොමර්ෂල් බැංකුව පත් වී ඇත. මෙම සේවාව ආරම්භ කිරීමත් සමගම වයිබර් භාවිතා කරන්නන්ට නිවාඩු දිනද ඇතුළත්ව  ඕනෑම වේලාවක  ඕනෑම තැනක සිට කොමර්ෂල් බැංකුවේ […]

Image-1-1.jpg

1min5130
    ශ්‍රී ලංකාවේ ඇඟළුම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රමුඛ පෙළේ සමාගමක් වන සිග්මා ඉන්ඩස්ටී‍්‍රස් (ඩොලර් බිලියන ගණනක ඇඟළුම් නිෂ්පාදකයෙකු වන MAS ආයතනයට පෙර සිටි සමාගම) හි නිෂ්පාදන කළමනාකාරිනියක ලෙස ඇය ඉටු කළ පුරෝගාමී කාර්යභාරය රාණි පෙරේරා සිය ජීවිතයේ ලබා ගත් බොහොමයක් ජයග‍්‍රහණවලින් එකක් පමණි. 1980 ගණන්වල මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ වර්ධනීය අවධියේදී එම ක්ෂේත‍්‍රයේ සිටි විශාල ඇඟළුම් ආයතන […]

Image-01-2.jpg

1min470
      මෙරට කෘෂිකාර්මික අංශයට අත්‍යවශ්‍ය පොහොර ලබා ගත හැකි බවට සහතික කිරීම සඳහා රජය මෑතකදී ගත් පියවර කලාපීය වැවිලි සමාගම් ඇතුළුව තේ රබර් සහ අනෙකුත් වැවිලි බෝග වගා කරන ක්ෂේත‍්‍රයේ සියලූම පාර්ශවකරුවන්ගේ පැසසුමට ලක් වී ඇත. විශේෂයෙන්ම තේ කර්මාන්තය අභියෝග රැසකට මුහුණ පා සිටින මේ අවස්ථාවේ මෙය ඉතා කාලෝචිත උපකාරයකි. එබැවින් රජයේ මෙම […]

Great-Wall-30th-Anni.jpg

1min580
      ශ්‍රී ලංකාව තුළ වැඩිම ජනාදරයක් දිනාගත් චීන අවන්හල් ජාලය වන ග්‍රේට් වෝල් රෙස්ටොරන්ට් (Great Wall Restaurants) පුද්ගලික සමාගමට දශක තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් පාරිභෝගිකයින්ට විශේෂ පිරිනැමීම් රැසක් සූදානම් කර තිබේ. ඒ අනුව 2021 සැප්තැම්බර් මාසය තුළ ග්‍රේට් වෝල් අවන්හල් වෙතින් විවිධ වෙළඳ වට්ටම් ලබාගැනීමට මෙන්ම, ආහාර මෙනුපතට එක් කර ඇති නවතම ආහාර […]

Picture1-1-1.jpg

1min550
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, COVID-19 මර්දනය කිරීමේ ජාතික සටනට උරදීමේ තවත් පියවරක් වශයෙන්, කෑගල්ල මහ රෝහලට HDU ඇඳන් පරිත්‍යාගයක් සිදුකිරීමට පසුගියදා කටයුතු කළේ ය. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යොදාගැනීමට නියමිත මෙම ඇඳන් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂිකා වෛද්‍ය වයි. එම්. එම්. ප්‍රියංගනී මහත්මිය වෙත […]

PEOTV-PEOTVGO-1.png

1min520
      ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, තම ප්‍රධානතම IPTV සේවාව වන SLTMobitel-PEOTV ඔස්සේ මෙරට දරුදැරියන්ගේ දුරස්ථ අධ්‍යාපනයට අත්වැලක් වීම සඳහා විශේෂ සේවාවන් රැසක් දියත් කර ඇත. මෙම සියලුම සේවාවන් SLTMobitel-PEOTV මඟින් ලබා ගත හැකි අතර ඕනෑම දරුවෙකුට SLTMobitel–Home broadband හෝ වෙනත් ඕනෑම සේවා ජාලයක් හරහා PEOTVGO […]

Image-01.jpg

2min510
      ශ‍්‍රී ලංකාවේ අංක 1 smartphone වෙළෙඳ නාමය වන සැම්සුන්, එහි premium Galaxy Z කාණ්ඩයේ foldable smartphones” Galaxy Z Fold3 5G” Galaxy Z Flip3 5G සහ ඉදිරියේදී හඳුන්වාදීමට නියමිත smartphones සඳහා සන්නාම තානාපතිනිය ලෙස තාරුණ්‍යයේ හද රැඳි සංගීත ශිල්පිනියක් වන යොහානි ද සිල්වා සමඟින් පසුගියදා සහයෝගීතාවයකට එළැඹුණි. යොහානි ගායිකාවක්, ගීත රචකයෙක්, රැප් ගායිකාවක් […]

one-galle-face-1.jpg

1min440
    ජාත්‍යන්තර තලයේ ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ ශ්‍රී ලංකාවේ ජාතික තොරතුරු සන්නිවේදන තාක්ෂණ හා ජංගම දුරකථන ජාලය වන SLT-MOBITEL, One Galle Face Mall සහ One Galle Face Tower වෙත අති-නවීන ඩිජිටල් සේවාවන් සැපයීම සඳහා ෂැංග්‍රි-ලා හොටෙල්ස් ලංකා (පුද්.) සමාගම සමග ගිවිසුමකට අත්සන් තැබී ය. SLT-MOBITEL වෙනුවෙන් SLT ප්‍රධාන විධායක නිලධාරී කිත්ති […]


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව